
ගන්න එකේ ලොකුම සයිස් එකක් ගනින්. නැත්තන් ගෙදර ගෙනාවට පස්සේ අනේ තව අඟලක් ලොකු වුනා නං ෂෝක් කියල හිතෙනව![]()
Sony, LG ganin.
Samsung ganna epa. Colours, features wadi unata ewa pawicchi karanna baha. ape gedara thiyena ekath warranty panna gaman kaduna..
TV eke ganama wage yanawa display ekak danna.. eetawada hondai aluth ekak gannawa..
samsung ganna epa. huniyamak wala demma wage
32" විතර හොදයි නේද සහෝ

LG 32 1k gattha man dan aurudu 5k withara wenda enawa thama elata wada ( lankawen neme )අවුරුදු එකහමාරක් අල්ලල හිටී මොන brand එක ගත්තත්..
ලංකාවට එන tv වලට මොනා වෙලාද මන්ද බං..
හැම එකක් ම උපරිම අවුරුදු දෙකක් හිටී.. -_-
