Tv_brand_help

kudalla

Member
Oct 31, 2006
810
23
0
IPS panel thiyana TVs gannakota hondata balala ganin,, mulu display ekema brightness samanada kiyala, samahara IPS panel vala kalu pata walakulu wage penawa single color background ekak move vena videos valadi. Match ekak ehema baladdi epa vei ae vage TV ekak ahu unoth.
 

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    Rebadged HiSense tvs. :dull:
    නෑ මචන් හැබැයි පාර්ට්ස් ඔක්කොම එක එක company වලින් අරන් assamble කරලා තියෙන්නේ එත් අවුරුදු 2 1/2 තිස්සේ පාවිච්චි කරනවා එලටම තියනවා...කොහොමද කියනවා නම් මේ අවුරුදු 2 1/2 ටම remote එකට ආපු battary වත් මාරු කලේ නෑ:lol::lol::lol::lol:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Singer arenna anik brand ekak balapan, api nam Samsung ekak paawichchi karanne, dan 2 yrs wenawa kisima awulak naha, picture quality ekath maxxa
     

    Boralu123

    Active member
  • Oct 8, 2015
    104
    30
    28
    සංසුන් පොඩ්ඩා;19355831 said:
    sony...wena ekak nehe...mama tv brand okkoma ekapara check karala thiyenawa..
    sony walata gahanda ekak nehe..

    matath hithenawa saho SONY thama hoda kiyala.SONY Bravia 32" KDL eka hodayi neda
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    machan uba tv 1 gattaada ?
    colombo walanam inne BMICH 1singer exhibition 1 ta yanna. aduwata ganna puluwan
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ගන්නවා නම් full HD තියන එකකට පලයන් ඔය කට්ටිය කියල තියන brand වලින්. sony වල 30 ගානට තියන ඒවා full HD නෙමෙයි. Samsung උනත් එහෙම තමා. දැනට නම් අර LG එක විතරයි නේද තියෙන්නේ?

    මම නම් කියන්නේ පොඩ්ඩක් වැඩි ගානක් දීල හරි full HD එකකට යන්න කියල. දැන් ගන්නවා නම් මගේ අදහස LG එකට යන එක හොදයි කියල. warranty එකත් අවුලක් නැති නිසා.