TVS ත්‍රීවීල් ganillako ban...

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    TVS ත්‍රීවීල් විකුනන ඩීලර් ශිප් එකක් මල් බෙරියට ලැබෙන ලකුනු තියනව.....
    උබල කවුරු හරි ගන්න ඉන්නවනම් මට කියාල්ල....
    ලීසින් පාසුකම් සලසා දෙමි.. හරිය
    ගනන් මිනුම් හෙට දමමි..
    මම කැමති නෑ ත්‍රීවීල් වලට....
    සුට්ටක් වත් නෑ...
    ඔක්කොම විකුනල දානව..අම්මපා ඔව්....ඕනෙ උන් කියාල්ල.....

    බජාජ් වගේ ද TVS......ඉන්දියන් එකෙත් ඔරිජිනල් එක (දැන් අහන්න එපා ඉන්ඩියන් කොහෙද බන් ඔරිජිනල් කියලා මේක මාකටිං)....
    ඉන්දියාවේ මද්ධ්‍ය ප්‍රදේශයේ සිට ගෙන්වනු ලබන අනගි රතයකි...
    එහෙන් දමා මෙහෙන් දමා බයිසිකලයක් සේ පැද ධාවනය කල හැකිය...
    සුදු පාට දම් පාට යන පාට 4 කින් ලබාගත ඇක,,
    ඉයා සුඅර්...බුදුන් උපන් දේශයෙන් ආ TVS..ඔබටත්..මල්බෙරියාගෙන් ම පමනයි
     
    • Like
    Reactions: JesonRulez

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබල මේ ලග අහල පාල නම් හිතන්න එපා මේක අරන් බෙල්ලන්විල පන්සල් යන්න..
    හිතන්න කලුතර පන්සල් යනව කියල යන ගමන් බෙල්ලන් විල පන්සලත් වැදගෙන යන්න...
    පෙට්‍රල් කන්සම්ප්ශන් එක බලා ගන්නත් පුලුවන් වගේම ඉන්දියන් බෙන්ස් එකක් පහස අත්විද ගන්නත් පුලුවන් කොල්ලනේ.....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබල අතින් ලොකු වැරැද්දක් වෙනව හරිය.....
    උබලගෙ ආත්තම්ම...
    එහෙමත් නැත්නම් ආච්චි අම්ම....
    බලපන් ඒ අයව උබල බයිසිකල් කටු වල තියාගෙන ගමනක් එක්ක යන්න කියලයෑ..
    දැන් උබල කර මහත් වෙච්ච ගැටව්..
    පොඩි වාහනයක් ගෙදර හදිස්සියකට තියෙන්න ඕනේ..
    අද තිබුනනම් ගෙදර හැමෝම එක්ක පන්සල් යනවනේ...
    අර නන්දා.... සුගත් එක්ක පරකඩුව විහාරෙට කරත්තෙන් ගියා වගේ...
    හිතපල්ලකො බන් පොඩ්ඩක් දියුනු වෙන්න...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මරුසිරා;20436212 said:
    පව් බන් උබ ඔන්න බම්ප්


    ඇයි යකෝ පව්..
    මට සුදුසු කම් තියන නිසානේ උන් මට ඩීලර්ශිප් එකක් දෙන්නේ...
    මම කොලිෆයි වෙන එක පව් ද?
    මගෙ සේල්ස් හැකියාවෙන් වැඩක් ගන්න එක අපරාදෙද ?
    තනකොල වවන්න කපන්න ගත්ත උපාදියක් නෙමෙයි යකොව් බිසිනොස් මැනේජ්මන්ට් කියන්නේ....
    කරපු උන් දන්නව ඇති මහන්සිය කොච්චරද කියල...
    උබට තවම 18 යි නේ..
    තව කල් තියනව ජීවිතේ තේරුm ගන්න.....


    අන්න පොයින්ට් එක..
    අඩේ මතාන්..
    බොට ගැලපෙයි මේ ත්‍රීවීල් එක...
    උබට වැසා දවසට කොහෙවත් යන්න හිතෙන්නේ නෑ නේද?
    යාලුවො බලන්නවත්..
    උබ තවම ගෙදරට බරක් කොල්ලො..
    අපි ඔය තත්වෙ වෙනස් කරමු..
    උබව මම "පික් මී" එකට දාල දෙන්නම්..
    උඩේට ඉගෙනගෙන....
    රෑට සේප් එකේ රැකියාවක් කරල....
    සුද්දෙක් වගේ හිටාන් පැටියො. හරිය..


    මගෙන් ම ත්‍රීවීල් එක ගත්තොත් මම උබට දහ දාහක් අඩු කරල දෙනව....
    උබ මගෙ බිසිනස් එකට සහය දක්වල එකෙක් දෙකෙක් සොයා දුන්නොත් මම උබට එකාට 10,000 ගානෙ දෙනව...
    5ක් දාපන් මාසෙට 50ක් බොට දෙනව....හරිය...
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බැංකුවේ එකා phone එක හදන්න දුන්නේ උඹ ගාවට නෙහ්? :P
    වැඩේ පත්තු වෙලා උඹව පොලිසියෙන් උස්සන් ගියා නෙහ්? :P
    දැන් පොන් බිස්නස් කරන්නේ නැත්තේ ඒක නෙහ්? :P

    විහිළුවක් හොඳේ.
    අලුත් බිස්නස් එක කිරියෙන් පැනියන් ඉතිරෙන්න ඕනේ.
    ජයවේවා මචෝ! :D
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Please don't sell death traps :P:P:P

    එහෙම කියන්න එපා බන්..
    මට විකුනන්න කුඩු නෑ ලැබිල...
    එහෙනම් එකෙන් ම බෑ කියනව..
    මගෙ තව අදහස්ක් තියනව..
    මම මේ ත්‍රීවීල් ඔක්කොම රේසින් විදිහට හදනව...
    අතුලෙ බාර් ගහල..
    වැදුනත් අව්ලක් නොවෙන විදිහට..
    සවි සක්ති බාර් දාල..
    තව කෙනෙකුට ඕනෙ නම් පුලුවන් අර ෆ්ලයිට් වල වගේ ඇජෙක්ට් සීට් එක දා ගන්න..
    වැටුන ගමන් උඩ යනව...
    ලයිට් කනුවක වැදුනොත් මට කරන්න දෙයක් නෑ..
    මම කරන්නේ මාකටිං හරිය..
    අනික බන් කියහන්කො...

    මම කියන්නේ නෑ මේ ආටා අරන් පාරෙ යන්න කියල..
    වැඩුනොත් ඉතින් දන්නවනේ..
    හරියට ස්වීප් එක විකනපු එකා දන්නේ නෑ ඒක ඇදුන එකා....
    ඒ වගේ..
    මම සම්බන්ද නෑ ඕවට...
    මම හදන්නේ රෙස් පදින ත්‍රීවීඑල් සැට් එකක් හදන්න...
    පන්නල හරි කටුකුරෙන්දේ හරි..
    උබත් එකක් ගනින් කො...ෆීල් ද ඩිෆරන්ස් බ්‍රෝ.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹේ මාකටිං ස්කිල්ස් හොදයි..
    අනිත් අයට වඩා ආකර්්ශනීයයි...
    ඒ උනාට ත්‍රීවිල් වෙලදාමට ඕක ගැලපෙන්නෑ...
    වෙන විදිහක් කල්පනා කරං වරෙං...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    බැංකුවේ එකා phone එක හදන්න දුන්නේ උඹ ගාවට නෙහ්? :P
    වැඩේ පත්තු වෙලා උඹව පොලිසියෙන් උස්සන් ගියා නෙහ්? :P
    දැන් පොන් බිස්නස් කරන්නේ නැත්තේ ඒක නෙහ්? :P

    විහිළුවක් හොඳේ.
    අලුත් බිස්නස් එක කිරියෙන් පැනියන් ඉතිරෙන්න ඕනේ.
    ජයවේවා මචෝ! :D

    ඉස්තූත්යි.....
    මේ අහපන්කො ඉතින්..
    මම මෙතන ගනන් දැම්මට කිරියෙ උන්ට අඩුවට කරන්නේ බන්..
    දාල තියන ගානම නෙමෙයි සමහර විට..
    ඒත් වෙලාව කියන්නේ කෞරුවත් එහෙම මාව තක්සේරු කරන්නේ නැති එකයි...
    හොරාල වගේ ඉන්නව...

    සිරාවට කිව්වේ...
    මට ත්‍රීවීල් වැඩේ සැට් කලොත් කරපු එකාට එදිනම 10,000 ක් දෙනව...
    හිතුනොත් 15 ක් දෙනව...
    හැබැයි මට හිතෙන්න ඕනේ.....
    ඒ නිසා උබල 10ක් විතරක් හිතාගෙන හිටියම ඇති..ඒක ශුඅර් නේ....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උඹේ මාකටිං ස්කිල්ස් හොදයි..
    අනිත් අයට වඩා ආකර්්ශනීයයි...
    ඒ උනාට ත්‍රීවිල් වෙලදාමට ඕක ගැලපෙන්නෑ...
    වෙන විදිහක් කල්පනා කරං වරෙං...

    හී හී...බලපන් කෝ.උබ........

    මචන් මේක හැමෝටම මාකට් කරන්න බෑ....
    ඒ කියන්නේ හැමෝම ත්‍රීවීල් ගන්නේ නෑ කියන එක..
    ඒත් මචන් මේක ප්‍රොෆෙශනල් විදිහට මාකට් කරන්නත් බෑ...
    මොකද අත්යාවශය දෙයක් නෙමෙයි මේක.....
    මම කරන්නේ පොඩි අවශ්යතාවයක් පෙන්නල වැඩේ ගොඩ දාන එක මගේ පැත්තේන්..

    කොහොමත් ෆයිට් එකක් තියෙයි බජාජ් එකත් එක්ක..බලමු...

    මගේ හිතේ තියන ප්ලෑන් එක මට මෙතන දාන්න බෑ බන්.....
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ නම් සිර පොරක් බන්. සුභ පතනවා හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා... :yes::yes:
    11.gif
    REP 12+
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉස්තූත්යි.....
    මේ අහපන්කො ඉතින්..
    මම මෙතන ගනන් දැම්මට කිරියෙ උන්ට අඩුවට කරන්නේ බන්..
    දාල තියන ගානම නෙමෙයි සමහර විට..
    ඒත් වෙලාව කියන්නේ කෞරුවත් එහෙම මාව තක්සේරු කරන්නේ නැති එකයි...
    හොරාල වගේ ඉන්නව...

    සිරාවට කිව්වේ...
    මට ත්‍රීවීල් වැඩේ සැට් කලොත් කරපු එකාට එදිනම 10,000 ක් දෙනව...
    හිතුනොත් 15 ක් දෙනව...
    හැබැයි මට හිතෙන්න ඕනේ.....
    ඒ නිසා උබල 10ක් විතරක් හිතාගෙන හිටියම ඇති..ඒක ශුඅර් නේ....

    ගණන් ගන්න එපා බං.
    මේ ලෝකේ ගෝලාකාරයි.
    මිනිස්සු විවිධාකාරයි. :D:D

    සාධාරණව කරනවා නම් අනිවා වරදින්නේ නැහැ මචන්.
    ජය!