TVS බයික් වල හචින් සද්දෙ.

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    TVS බයික් වල හචින් සද්දෙ.


    මොකද බන් TVS බයික් වල හෙන කිබිහුමක් යනව වගෙ සද්දයක් ඈහෙන්නෙ. දන්න කෙනෙක් කියපන්කො. මගෙ TVS METRO එකෙත් දෑන් එනව ඒ සද්දෙ Cylancer එකෙන්.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    වැස්සට තෙමුනද බයික් ඒක , හෙම්බිරිස්සාව හැදෙන්න වෙන්න ඕනේ එන්නේ ..දවසට දෙපාරක් විතර සමහන් දියකරලා සයිලන්සරේ ඇතුලට දාන්න එතකොට ඕක අඩුවෙලා යයි ..:)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    adee ow ow themuna nam thmai bn. maath bonna oneda???

    තෙමුනනම් ඉතින් ඔය පැනඩෝල් දීලා හරියන්නේ නෑ.ඒවා පරණ ක්‍රම.අඩුවට ගන්න තියෙන අරක්කු භාගයක් ටැංකියට දාපන්.ගානට බලලා සැන්ඩි කරපන්.:yes::yes:

    උඹ බොන්න ඕනි නෑ.ඒකත් බොන්න හේතුවක් කරගෙන :frown::frown:

    අඩු ගානට තියෙනවා කියලා උඹ කසිප්පු එහෙම දාලා මෙතන නහයෙන් අඬාගෙන එනවා එහෙම නෙමෙයි හරිය.
     
    Last edited:

    ASwijayanga

    Junior member
  • Feb 7, 2016
    79
    15
    18

    මොකද බන් TVS බයික් වල හෙන කිබිහුමක් යනව වගෙ සද්දයක් ඈහෙන්නෙ. දන්න කෙනෙක් කියපන්කො. මගෙ TVS METRO එකෙත් දෑන් එනව ඒ සද්දෙ Cylancer එකෙන්.

    plug eka alutin daapan, wade hariyanwa