TVS Apache 200 RTR බයික් අව්ල්ද?
මචං මම සෙකන්ඩ්හෑන්ඩ් බයික් එකක් ගන්න හිතන් ඉන්නෙ. Apache 200 RTR බයික් එක අලුතෙන් ගන්නවනන් 470000ක් විතර වෙනව.ඒත් සෙකන්හෑන්ඩ් මාකට් එක මාර අඩුයි.Apache 200 RTR බයික් එකක් සෙකන්හෑන්ඩ් 260000ට විතර 2017 BBB - xxxx අකුරක් ගන්න පුලුවන්. අපාචි බයික් අව්ල්ද? මොකක්ද හේතුව අපාචි බයික් මෙච්චර සෙකන්ඩ්හෑන්ඩ් මාකට් එක අඩු වෙන්න?
මට වැඩට එන්න විතරයි බයික් එක ඕනෙ වෙන්න.උපරිම ඕනෙ නං අවුරුදු 2ක් පදි.ඒ කාලෙට ගින්නක් නැතුව පදින්න Apache 200 RTR සෙකන්ඩ්හෑන්ඩ් ගන්න මේක හොදයිද?