මචං මම සෙකන්ඩ්හෑන්ඩ් බයික් එකක් ගන්න හිතන් ඉන්නෙ.330 000 වගේ ගානකට 2017 model එකක් ගන්න පුළුවන්.අනිත් bike එක්ක බලනකොට මේක ගොඩක් ගැන අඩුයි.
EFI නැ
ABS නැ
fuel consumption එක 30-35 වගේ ලු කරන්නේ.
මේකේ ලුක් එකනම් මාරම ලස්සනයි.bike එක ගණන් අඩු වෙන්න මන් නොදන්නා මොනවහරි අවුල් තියෙනවද බන් .
RTR 200 පදින අය නැද්ද ?මට මේක ගන්න ආසයි බන්,උදව කරපල්ලකෝ
meka balala thavath aasa hithuna