TVS eka gane hatiyata hoda bike ekak.fz gane hatiyata watinne na.FZ ganna innawanam Suzuki Gixer ekak ganin.MACHAN TVS APACHE EKADA HODA FZ EKADA HODA ???



මේකේ ඉන්න ඒකාල අනිවා කියි f z ගන්න කියල .... t ව් s පෙදලවත් නැතිව කියය නරකය් කියල ඔන්න බලහන්



TVS mama use karanawa apache 160 dan 7years wenawa thama elatama thiyenawa
TVS eka gane hatiyata hoda bike ekak.fz gane hatiyata watinne na.FZ ganna innawanam Suzuki Gixer ekak ganin.![]()
FZ එකට වඩා නම් gixxer එක හොදයි
එච්චර වියදම් කරනවා නම් බයික් එකකට
Gixxer එකක් ගනින්
Apache එකත්අ වුලක් නෑ
CB hornet 160 එකත් පොඩ්ඩක් බලපන්
හැබැයි එකෙක් අරන් ඔයිල් ලීක් සීන් එකකුත් දාලා තිබ්බා
monada itin gixxer eke hoda? oya use karanawada
but maintaining cost is pretty high compared to bajaj. monada itin gixxer eke hoda? oya use karanawada
MACHAN TVS APACHE EAKAAK TIYANAWA (BBK) NO . KM 17000. RS 195000.PADUDA BAN ??????
FZ එකට වඩා නම් gixxer එක හොදයි
එච්චර වියදම් කරනවා නම් බයික් එකකට
Gixxer එකක් ගනින්
Apache එකත්අ වුලක් නෑ
CB hornet 160 එකත් පොඩ්ඩක් බලපන්
හැබැයි එකෙක් අරන් ඔයිල් ලීක් සීන් එකකුත් දාලා තිබ්බා