macho mamath gaththa ekak 80 ta wada elawanda ba,
thel karanawa 85-90 k withara
self start
alloy wheel
mat handle and silencer
owa tiyanawa ekama awla godak elawanda ba 80kmph tamai maximum speed eka
60 panagena eddi dedaranda gannawa
hemeta yana keneknam awlak na
thawa tikak hoyala balala ganin






අනේ මන්ද බන් මමත් මේ අපචියක් ගන්න බැලුවේ එළකිරියේ තේර්ඩ් එකකුත් දැම්ම. එකෙක් හොදයි කියනව තව එකෙක් තව මොනවා හරි කියනවා. ඔන්න ඔහේ අපචියක් ගන්නවා බන්. අපේ පැත්තේ tvs සවිස් එකේ එකනම් කියනවා tvs සුපිරි කියල උ කියන්නේ ජපන් ඒවා වගේ කියල.( උ කියන ඒවානම් මට ෂුවර් නැ ) හැබැයි බජාජ් සවිස් එකේ එකත් පදින්නේ tvs බන්. tvs පදින එවන් බයික් එකක් දෙන්න (විකුනන්න) ට්‍රයි කරන්නේ නැ බන්. සකන්ඩ් හෑන්ඩ් මාකට් නම් අන්තිමයි.