TVS SCOOTY HID

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මචංලා TVS Scooty Streak එකට HID එකක් ගහන්න පුලුවන්ද? ගැලපෙන KIT එකක් කියන්න පුලුවන්ද? ebay link එකක් හරි කමක් නෑ බං:):):):):)
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    lol_vladimir_putin.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ පැත්තෙත් එකෙක් ඔය මොකද්ද ස්කූටියකට HID ලයිට් සෙට් කරගෙන ඉන්නේ.. හෙඩ් එක ගහගෙනමයි රෑට යන්නෙ... හප්පලා දාන්න හිතෙනවා මූසලයව... :growl:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අපේ පැත්තෙත් එකෙක් ඔය මොකද්ද ස්කූටියකට HID ලයිට් සෙට් කරගෙන ඉන්නේ.. හෙඩ් එක ගහගෙනමයි රෑට යන්නෙ... හප්පලා දාන්න හිතෙනවා මූසලයව... :growl:

    හලි සන්තෝතයි! මොකද්ද දන්නේ නෑ නේද බං KIT එක. Scooter කාපු එවුන් ඉන්නවනේ බං මේකේ
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    ඈක්කා, තුහ්,තුහ්,තුහ්.....ඈක්කා, තුහ්,තුහ්,තුහ්.....
    ඈක්කා, තුහ්,තුහ්,තුහ්.....
    ඈක්කා, තුහ්,තුහ්,තුහ්.....
     
    321

    Active member
  • Jan 15, 2008
    314
    55
    28
    HID

    මචංලා TVS Scooty Streak එකට HID එකක් ගහන්න පුලුවන්ද? ගැලපෙන KIT එකක් කියන්න පුලුවන්ද? ebay link එකක් හරි කමක් නෑ බං:):):):):)

    Piliyandala thiyenawa ban...
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    panchkawatata palayan 5400/= wage wai. 6 month wty denawalu. hai karlath dei.
    balala ganin, warranty gana ahalama gann, but light eka cup tika kaha wei wadhi W ganaka ekak damoth.
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    streak එක කොහොමද මචන්. මමත් එකක් ගන්න ඉන්නේ. විස්තර ටිකක් කියපන්කො......:eek::eek:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    streak එක කොහොමද මචන්. මමත් එකක් ගන්න ඉන්නේ. විස්තර ටිකක් කියපන්කො......:eek::eek:

    හරියට පාවිච්චි කරේ නැත්නම් ලෙඩ ගොඩක් බං. scooter එකක් ගන්නවනම් Honda dio වගේ එකක් ගනින්. ටිකක් මේකට වඩා ගනන් වුනාට Quality එකයි power එකයි හොදයි බං
     
    • Like
    Reactions: chuti malli

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    apo oya gon wade karanna epa ban.. scooty walata set wen ne oka.
    battery anan manan serama sautthu wenawa ban. Dio ekatanam shape ban
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    හරියට පාවිච්චි කරේ නැත්නම් ලෙඩ ගොඩක් බං. scooter එකක් ගන්නවනම් Honda dio වගේ එකක් ගනින්. ටිකක් මේකට වඩා ගනන් වුනාට Quality එකයි power එකයි හොදයි බං

    thnx මචන්.... doi එක කියක් විතර වෙනවද බං ?