TVS STREAK එකට ස්ටොක් එන්නෙ ටියුබ් ටයර් නේ. එක TUBELESS කරපු කවුරු හරි ඉන්නවද? මොනවද මාරු කරන්න ඕන. TUBE rim එකටම tubeless tyre එක දාන්න පුලුවන්ද