TVS WEGO 2015 - 2016 පදින උන් ඉන්නවද ? මගේ wego එකේ service එක ආවම එන mark එක වැටුනා අද service එක කරා oil මාරු කරලා එත් mark ඒක තාම පත්තු වෙනවා නේ, service station එකකින් කලේ, ඇයි බන් ඒ ?