TW Tayar

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    tiyana thanak dannavanam kiyannavada?

    මචන් මමත් සෑහෙන්න හෙවුවා හොයාගන්න බැරිවුනා S.K Munasinghe එකෙනුත් ඇහුවා ගෙන්න ගන්න පුලුවන්ද කියලා උන්ටත් ගෙන්න ගන්න බැරි කතාවක් කියන්නෙ.ගේන දවසක් හරියටම කියන්න බැහැ කිවුවා ඕන නම් දවසක සෙට් වෙලා හොයමු මගෙත් ටයර් එක තව මාස දෙකකට වඩා බැරි වෙයි.Reconditioned නම් පංචිකාවත්තේයි නුගේගොඩයි පොඩ්ඩක් ඇවිද්දනම් හොයන්න පුලුවන් වෙයි,
     
    m2chamara

    Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    මචන් මමත් සෑහෙන්න හෙවුවා හොයාගන්න බැරිවුනා S.K Munasinghe එකෙනුත් ඇහුවා ගෙන්න ගන්න පුලුවන්ද කියලා උන්ටත් ගෙන්න ගන්න බැරි කතාවක් කියන්නෙ.ගේන දවසක් හරියටම කියන්න බැහැ කිවුවා ඕන නම් දවසක සෙට් වෙලා හොයමු මගෙත් ටයර් එක තව මාස දෙකකට වඩා බැරි වෙයි.Reconditioned නම් පංචිකාවත්තේයි නුගේගොඩයි පොඩ්ඩක් ඇවිද්දනම් හොයන්න පුලුවන් වෙයි,
    panchikavaththe mara ganan kiyanne ban
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    මචන් ටයර් දානකොට ණය වෙලා හරි කමක් නෑ..අලුත් ටරර් දාපන්....මොකද උබෙ ජිවිතේ යන්නේ ඔක උඩ......පැච් එකක් නම් දාගත හැකි...මොකක් හරි උනොත්...අපිට ගන්න පාට්ස් නෑ කොහෙවත්