tiyana thanak dannavanam kiyannavada?oka hoganna echchara amaru ekak newe neda ?
tiyana thanak dannavanam kiyannavada?
panchikavaththe mara ganan kiyanne banමචන් මමත් සෑහෙන්න හෙවුවා හොයාගන්න බැරිවුනා S.K Munasinghe එකෙනුත් ඇහුවා ගෙන්න ගන්න පුලුවන්ද කියලා උන්ටත් ගෙන්න ගන්න බැරි කතාවක් කියන්නෙ.ගේන දවසක් හරියටම කියන්න බැහැ කිවුවා ඕන නම් දවසක සෙට් වෙලා හොයමු මගෙත් ටයර් එක තව මාස දෙකකට වඩා බැරි වෙයි.Reconditioned නම් පංචිකාවත්තේයි නුගේගොඩයි පොඩ්ඩක් ඇවිද්දනම් හොයන්න පුලුවන් වෙයි,
danna thanak thiyanavanam nambare denavadakandy wala nam hoyaganna thiyanawa
danna thanak thiyanavanam nambare denavada
puluvan ikmanin kiyahan machoela mama balala kiyannam. hetama nam kiyanna bari weyi. poddak busy me dawas tike. aluth tire ekakma set karaganna puluwan weyi