Tweet ගැන..ඔබේ අදහස

rvdperera

Junior member
  • Jun 17, 2016
    39
    2
    8
    Tweet.lk එක ගැන ඔයාල මොකද හිතන්නෙ.හුගක් මහන්සි වෙලා මම ඒක කරන්නෙ.වෙබ් එකේ තියන අඩු පාඩු මොනව ද?කිසිම වෙබ් එකකින් ලිපි උස්සලා නෑ.මේ විදියටම වෙබ් එකට වැදගත් ලිපි දැම්මොත් සාර්තකත්වයක්ගන්න පුලුවන් වේවි ද?.

    හිතට දැනෙන දේ අවන්කව කියන්න මචන්ලා
    ආදාරෙයි හැමෝටම
     
    • Like
    Reactions: ^Buddhika^

    ihsaniqbal

    Junior member
  • Mar 24, 2018
    49
    15
    8
    mehamai man site eka adai baluwe.
    "tweet" kiyana ekata trademark thiyenawa so site ban wenna ida thiyenawa.
    domain name eka change karapan.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    1) site eke UI attraction eka nan madi , top menu eka thiyena pannel eka ehema honda style paarak daala ganna

    2) Articles diga wadii , too much contents and mostly no practical value addition to the user

    ex : ශ්‍රී ලන්කාවේ ජනප්‍රියතම ඩිජිටල් මුදල් තැන්පතු 05 ක් article
    you explain 5 different payment methods , tell some details on it , but for a average person (majority) this information is not adding any value to his day to day activities,
    instead of that reduce the article scope , focus on one thing , explain how to use it step by step, with images ,for an example :

    PayHere
    තවත් ශ්‍රී ලන්කාව තුල ඇති ජනප්‍රිය වෙමින් පවතින සේවාවක් ලෙස Payhere හදුන් වා දිය හැකි.තව ද eCommerce සේවා සපයන වෙබ් අඩවි සදහා ද Payhere Payment gateway එකක් ලෙස භාවිතා කරනු ලබයි.Payhere යනු Bhasha සමාගමේ තවත් සේවාවක් වන අතර Bhasha සමාගම විසින් හෙලකුර,හපන් වැනි අති විශිශ්ඨ සෙවා දායක ඇප් ද නිර්මාණය කර ඇත.

    instead of this , write an article about pay here , how to install the app and create account , step by step , how to use it in payments , where it can be used. so a person read this can get a practical value . you'r above content adds no value but general information.

    i read several articals and all are looks same , lot of information , no images , borring to read

    hope you get the idea

    good luck..
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    තොත්ත බබා;23763992 said:

    :yes::yes::yes:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Site eka hodai habai machan kiyanna thiyenne sinhala blog karana eka time waste ekak. kisi therumak na ube time eka effort eka e wenuwata kadda blog ekak karanna invest kara nam watinawa :yes: