twin paradox

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,501
    113
    අර නිවුන්නු දෙන්නගෙ කතාව.
    එක්කෙනෙක් රවුං ගහල එනකොට, පොළවෙ ඉන්න කෙනා වයසට ගිහින් ඉන්නෙ
    මට තේරෙන විදියටනං දෙන්නටම වෙන්නෙ එකම දේ..
    ඉතිං කොහොමද එක්කෙනෙක් විතරක් වැඩිපුර වයසට ගියේ.. ? :confused:
     
    • Like
    Reactions: mldarshana

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වයසට යන්නෙ කාලය යන නිසා සිඞ්හලයෝ :yes: :yes: :yes:
    ආලෝකයේ වේගයට ලඟින් යන එකාට කාලය යන්නෑ :yes: :yes: :yes:
    ඉතිං ඌට කාලෙ යන්නෙ හිමින් :yes: :yes:

    ඔරලෝසු දෙකකට ආදේශ කල්ල හිතපං එතකොට තේරෙයි :D :D :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,501
    113
    වයසට යන්නෙ කාලය යන නිසා සිඞ්හලයෝ :yes: :yes: :yes:
    ආලෝකයේ වේගයට ලඟින් යන එකාට කාලය යන්නෑ :yes: :yes: :yes:
    ඉතිං ඌට කාලෙ යන්නෙ හිමින් :yes: :yes:

    ඔරලෝසු දෙකකට ආදේශ කල්ල හිතපං එතකොට තේරෙයි :D :D :D

    ඒක මට තේරෙනෙව සිඞහලයො :lol:
    දැං මෙහෙම හිතන්ඩ. පෘතුවියෙ ඉන්න කෙනා නිශ්චලයි කියන්ඩ බෑනෙ, ඔය රොකට් එකේ යන කෙනාට සාපේක්ෂව. එයා කොච්චර වේගෙන්ද යන්නෙ, එ වේගෙන්ම පෘතුවියෙ ඉන්න කෙනත් ඈත් වෙනව. එහෙමනං රොකට් එකේ වේගෙන් ගියාට, එයා නිශ්චලයි කියල හිතුවොත් පෘතුවියෙ ඉන්න කෙනත් ඒ වේගෙන්ම ඈත් වෙන නිසා, රොකට් එකේ යන කෙනාටත් පේන්ඩ ඕන පෘතුවියෙ කාලය ගත වෙන්නෙ අඩුවෙන් කියල..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,501
    113
    Resolution of the paradox in special relativity

    The paradoxical aspect of the twins' situation arises from the fact that at any given moment the travelling twin's clock is running slow in the earthbound twin's inertial frame, but equally the earthbound twin's clock is running slow in the travelling twin's inertial frame. The resolution is that the earthbound twin is in the same inertial frame throughout the journey, but the travelling twin is not: in the simplest version of the thought-experiment the travelling twin switches at the midpoint of the trip from being at rest in an inertial frame with velocity in one direction (away from the earth) to being at rest in an inertial frame with velocity in the opposite direction (towards the earth).

    (Source)
     
    මේ කියල තියෙන දේ කවුරු හරි සිංහලෙන් තේරුම් කරල දෙන්ඩ ලස්සනට
    මට නං ඔය මොනා කිව්වුත් දෙපැත්තටම එක වගේ කියල හිතෙන්නෙ.. :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,501
    113
    :dull: කවුද මට දෙන්නගෙ වෙනස කියල දෙන්නෙ...
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    :dull: කවුද මට දෙන්නගෙ වෙනස කියල දෙන්නෙ...
    Lorentz Transformation Equations කියලා search කරලා බලන්න. ඒවගෙන් ඕක වෙන හැටි පැහිදිලි කර ගන්න පුළුවන්. AL maths නං කරලා තියෙන්නේ, තේරුම් ගන්න අමාරු නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ඒක මට තේරෙනෙව සිඞහලයො :lol:
    දැං මෙහෙම හිතන්ඩ. පෘතුවියෙ ඉන්න කෙනා නිශ්චලයි කියන්ඩ බෑනෙ, ඔය රොකට් එකේ යන කෙනාට සාපේක්ෂව. එයා කොච්චර වේගෙන්ද යන්නෙ, එ වේගෙන්ම පෘතුවියෙ ඉන්න කෙනත් ඈත් වෙනව. එහෙමනං රොකට් එකේ වේගෙන් ගියාට, එයා නිශ්චලයි කියල හිතුවොත් පෘතුවියෙ ඉන්න කෙනත් ඒ වේගෙන්ම ඈත් වෙන නිසා, රොකට් එකේ යන කෙනාටත් පේන්ඩ ඕන පෘතුවියෙ කාලය ගත වෙන්නෙ අඩුවෙන් කියල..

    e kiyanne bn e ramuwata sapekshwa tamai time eka yanne, pruthuwiye inna kenata sapesha ramuwa pruthuwiya rocket eke inna kenata rocket eka. ethakota rocket eka pruthuwiyata sapekshwa adu kalayak yanne :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,501
    113
    Lorentz Transformation Equations කියලා search කරලා බලන්න. ඒවගෙන් ඕක වෙන හැටි පැහිදිලි කර ගන්න පුළුවන්. AL maths නං කරලා තියෙන්නේ, තේරුම් ගන්න අමාරු නෑ.

    තැන්කියු මචං.. ට්‍රයි කරල බලන්නං.. :)
     
    • Like
    Reactions: LHasindu