Twitter, Facebook media campaign vacancy ! නිවසේ සිටම data entry හා සමාන රැකියාවක්

ඔබ නිවසේ සිට කරන්න පුළුවන් රැකියාවක් සොයනවද? මසකට රුපියල් 10,000 වැටුපකට අන්තර්ජාලය ඔස්සේ twitter සහ facebook ඔස්සේ tweets, posts share කිරීමට ඔබ කැමතිද? (ඔබට වෙනම ගිණුම් ලබා දෙනු ලැබේ).
ඔබගේ එදිනෙදා දමන පෝස්ට්ස් සහ ට්වීට්ස් සියල්ලෙහි links මම කියන දිනවලදී මා වෙත ලැබීමට සැලැස්විය යුතුය.
ඔබ පල කල යුතු posts මා විසින් ලබා දෙනු ලැබේ. re-posts සහ re-tweets වලට අදාල නොවේ)
ඔබගේ නිරවද්‍යතාවය 100% විය යුතුය (සෑම පෝස්ට්ස් එකක්ම පල කිරීමෙන් පසු ඔබ විසින් ආපසු නිවැරදි බවය සහතික කර ගතයුතුය)
ඔබගේ නිවරදිබවය අඩු උවහොත් එයට සමගාමීව ඔබට ලබා දෙන වැටුපෙන් එය අඩු වීම ඉඩ ඇත.
English සාමාන්‍ය අවබෝදයක් තිබිය යුතුය.
ඔබ කැමති පැය ගණනක් වැඩ කරන්න පුළුවන්. නමුත් ලැබේ දෙන tasks වල deadline වලට පෙර ඒවා නිම කල යුතුය.
දැනට රැකියාවක නියුතු නොමැති අයට පමණක් වලංගුය (School leavers welcome )
ඔබ නිවාඩු ලබා ගන්නේ නම් එය ඊට අදාල දින අවසන් කල යුතු reports ඊට පෙර දින මා වෙත ලැබීමට සැලවිය යුතුය.
ඔබේ පළමු සතියේ වේතනය මුල් සතිය අවසානයේ ලැබේ දෙනු ලැබේ (විශ්වාසය තහවරු කිරීමට)
ඔබේ cv මා වත එවන්න email කරන්න (දුරකථන අංකය , skype / viber / whatsapp ) ඇතුලත්ව.
[email protected]

Last edited: