Oz oz oz Australia is this true?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,610
    9,252
    113
    From comments


    ⁣හොදටම ලියලා තියෙනවා. මමත් කියන්නේ පුලුවන් අය කොහොමහරි එන්න ඔස්ට්‍රෙලියාව නියම රටක් අපි student visa ඇවිත් දැනට අවුරැද්දයි. හරියට ගෙමක් ගැහැව්වොත් මාසෙකට $7000-8000 හොයන්න පුලුවන් මහන්සි වෙන්න පුලුවන් නම් තව හොයන්න පුලුවන්. අපි අවුරැද්දේන් course fee එක හොයලා දැම්මා. දැන් සතියේ දවස් 5 විතරයි වැඩ කරන්නනේ. පුලුවන් අය වරෙල්ලා ආපු අයට වැරදිලා නැ අවුරැදු 5 ක් කට්ට කාලා PR ගත්තත් වටිනවා.
    meka boru ne bung. awudhu 5n dan aluthin Student ena unta PR danna ba ne
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,327
    20,465
    113
    meka boru ne bung. awudhu 5n dan aluthin Student ena unta PR danna ba ne
    field eka anuwa thama....student inna asse PR ganna unuth innawa....

    uu kiyala thiyena widihata therenne hamotama ANIWA PR hambenawa wage....eka nam wenne na.....
     
    • Like
    Reactions: shenat

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඕස්ට්‍රෙලියා යන්න එපා.වැඩක්ම නෑ.ලංකාව හොඳයි.මීලඟට ලංකාවට පහල වෙන්නේ විශිෂ්ඨ පාලකයෙක්.ඔහු ලංකාව විශාල සංවර්ධනයක් කරලා රට නැත්තටම දියුනු කරනවා.
     
    • Love
    Reactions: shenat and NaiRobi

    shenat

    Well-known member
  • May 13, 2007
    57,943
    86,155
    113
    ආශ්චර්යමත් රටක
    ඕස්ට්‍රෙලියා යන්න එපා.වැඩක්ම නෑ.ලංකාව හොඳයි.මීලඟට ලංකාවට පහල වෙන්නේ විශිෂ්ඨ පාලකයෙක්.ඔහු ලංකාව විශාල සංවර්ධනයක් කරලා රට නැත්තටම දියුනු කරනවා.
    ඒක නං දැනුත් වෙලානේ තියෙන්නේ 🤣🤣
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,301
    9,473
    113
    Heaven :p
    වැදගත්.. :love: මේකට් ලය්ක් එකක් දාන් යමන්කෝ බන් පස්සෙ කිියවන්න.. මම දැන් දූරියන් අහුලම්ඩ යන්න ඕන:P
     
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,327
    20,465
    113
    Mata nam 10%k withara ara anith tika aththa kiyala mage mathaya.

    Specially jobs kathawa. Paper qualifications nathuwa hariyata assess karala nathuwa jobs ganna eka nan mama hithanne na puluwan kiyala.
    issara puluwan athi....90's or 2000 mula wenakan unath,,,,
    dan nam ehema ba wage thama...
     
    • Like
    Reactions: Erzo and shenat