Twitter Followersලා වැඩි කරගන්න ඕනද?

Status
Not open for further replies.

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Twitter Followersලා වැඩි කරගන්න ඕනද?

    Twitter Bot
    Automate Your Twitter Accounts

    supertwitter-5228972.png



    මම වැඩි විස්තර කියන්න අමාරුයි යාලුවනේ අද නම්.:sorry:
    කොන්දේ ආබාධයක්තිබුනා කාලෙක ඉදලා.
    මම පැය 24න් පැය 16කට වඩා පුටුවේ වාඩි වෙලා ඉන්නේ.
    ඉතින් ඒකෙ ප්‍රතිඵලයක් විදියට මේ දේ සිද්ද වුනේ කලින්.:sorry:
    දැන් ඒක ආයේ ඇවිත්.:(
    පුටුවේ වාඩි වෙලා ඉන්න අමාරුයි වැඩි වෙලා.:sorry:



    මේක සම්පූර්නයෙන්ම නොමිලේ කරගන්න පුලුවන් දෙයක්.
    Proxy List ලිසිට් එකකුත් ඕන කරනවා වැඩේට.
    ලිස්ට් එකක් හොයාගන්න අමාරු අයට දෙන්නම්.


    ඕන අය වැඩේ කරලා බලන්න.
    ආයේ පොඩ්ඩක් සනීප වුනාම මේක Edit කරලා දාන්නම් විස්තර ඇතුව.:yes:
    සරලවම මේකෙන් වෙන්නේ ඔයාගේ Followers
    ලා වැඩි කරලා දෙන එක.
    මෙතනින් විස්තර බලන්න.



    මේක මුලින් Set කලාම සම්පූර්නයෙන්ම Automatically Run වෙනවා.
    ඔයාගේ පෝස්ට් Viral විදියට අනිත් Followers
    ලා අතරේ Share කරලා ඔයාගේ Follow up එක වැඩි කරලා දෙනවා.:yes:

    මෙතනින් Download කරගන්න.
    Link


    Virus Total ලින්ක් එක.
    Link


    මේ තියෙන්නේ Vendor සයිට් එක.

    මේ සයිට් එකේ තව දෙන කීපයක්ම තියනවා.
    ඒවා නම් මම කලේ නැහැ යාලුවනේ.
    ට්‍රයි කරලා බලන්න ඒවත්.
    11.gif
    11.gif
    11.gif


    Expired Web 2.0 Ranker

    PBN Hunter

    Expired Tumblr Hunter

    Broken Link Finder

    Link Monitor

    DoComment

    TrafficPhire

    Email Scraper

    WordPhire

    Bad Link Buster

    Outbound Link Checker

    Bad Neighborhood Checker

    Keyword Feast




    ආයේ සනීප වුනාම මේ පැත්තේ එන්නම්.
    බොහෝම ස්තූතියි හැමෝටම.:)



     
    Status
    Not open for further replies.