අඩෝ අද මම මගේ twitter අකවුන්ට් එකට සති දෙකකට පස්සේ ලොග් වෙද්දී කියනවනේ මගේ අකවුන්ට් සස්පෙන්ඩ් කරලා කියල. ලොග් වෙන්න පුළුවන්. හැබැයි මැසේජ් වලට යන්න බෑ. මැසේජ් පෙන්නන්නේ නෑ. යටින් වැටෙනවා සස්පෙන්ඩ් කියල. මේක හදාගන්නේ කොහොමද? අවුරුදු 10ක් වෙනවා ට්වීටරේට 


