twitter suspended

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,619
    1
    99,855
    113
    33
    Kalutara
    අඩෝ අද මම මගේ twitter අකවුන්ට් එකට සති දෙකකට පස්සේ ලොග් වෙද්දී කියනවනේ මගේ අකවුන්ට් සස්පෙන්ඩ් කරලා කියල. ලොග් වෙන්න පුළුවන්. හැබැයි මැසේජ් වලට යන්න බෑ. මැසේජ් පෙන්නන්නේ නෑ. යටින් වැටෙනවා සස්පෙන්ඩ් කියල. මේක හදාගන්නේ කොහොමද? අවුරුදු 10ක් වෙනවා ට්වීටරේට :sorry:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,619
    1
    99,855
    113
    33
    Kalutara
    Umba monahari balu wadak karanna athi suspend wenna. Nikam suspend wenne na ne so contact twitter support and see


    අඩෝ නෑ යකෝ,. සති දෙකකට පස්සේ ලොග් වුනේ, ඇපීල් එකක් දැම්ම. බලමුකෝ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    They send an email saying inactive accounts will be disabled by December