two in one thread එකක්

AnuradhaRa

Well-known member
  • ත්‍රෙඩ් අංක 1

    බාත්රූම් එක හෝදල නාගෙන දැනුයි ආවෙ

    කොමඩ් එක යට හරිය හෝදන්න ගිහින් අතට වතුර විසි වුණානෙ ඊය :sorry:
    පස්සෙ හිත හදාගත්ත කොමඩ් එකට මෙහෙම අවාසනාවන්ත ඉරණමක් අත් වුණේ අපි රෙන හින්දනෙ කියල
    අනික අපි කොයි වෙලේත් ඇග ඇතුලෙ බෙට්ටක් තියං ඉන්නෙ
    ඊට පස්සෙ සබන් දාල අත හොදට හෝද ගත්ත

    ත්‍රෙඩ් අංක 2

    අපේ පූසත් මේ ටිකේ ඔලුව තුවාල කරං ඉන්නෙ

    ගෑව Soframycin තලියක් ඔලුව වටේට
    අම්මට සිරි මූ අතට කෙල ගාගෙන අත ඔලුවෙ අතුල්ලනව :frown:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,719
    1
    62,746
    113
    Mother Earth
    ගොන් පූසො ඔහොම්මයි. කකුල් දෙක ගැට ගහල තියපන්. මම ඉස්සර අපේ පූසට දස වද දීල ඇති. මම දවසක් උගෙ ඉස්සරහ කකුල් දෙක එකට ගැට ගැහුව කකුල් 3න් යනවද බලන්න. ඌ කෙලින් කරල තිබ්බම බිම පෙරලෙනවා. කන් දෙක අනික් පැත්ත ගහනවා. උගෙ අර බෙල්ලෙ උස්සන් යන තැන හම අල්ලලා Peg එකක් ගහනවා. ඌ එහෙම්ම ඉන්නවා හෙලවෙන්නෙවත් නැතුව. :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • Une oya soframicyng ekata wada uta uge eka hodai paduwe inna deepan pusata
    අඩේ මම උගෙ තුවාල කොච්චර හොද කරල තියෙනවද

    සමහර තුවාල ඉබේම හොද වෙන්න අරිනව. මූ පට්ට පූසෙක්

    මට තේරෙනව සමහර තුවාල හොද වෙන්න පරක්කුයි කියල. ඒවට බේත් කරනව. පූසො හූරපුවම පැසෝනව බං..

    මේ යකා වලිවලට ගිහින් මාර තුවාල කරන් එන්නෙ
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    cat-licking.gif