two internet connection

Mr Ishan

Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    Multiple Internet Connections

    dongle හරි වෙන ඕනෑම ඉන්ටෙර්නෙට් connection එකකට වඩා තියනවා නම් ඒ දෙකතුනම එකට එකතු කරලා, එක නෙට් connection එකක් විදිහට නෙට් යන්න පුළුවන් soft එකක් හම්බ උනා. (eg - dongle connection දෙකක් එකට එකතු කරලා)

    apimiu.jpg

    http://www.clusterlinks.com/

    repost nm sorry wewaa...
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එතකොට ඩොන්ගල් 2 තුනක් උනත් කනෙක්ට් ක්ලෑකිද බන් තව ටිකක් විස්තර කරපියකෝ :oo:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙම ගියාම මොකක්ද බං තියෙන වාසිය හා විශේෂත්වය ? ස්පීඩ් එකවත් වැඩිවෙනවද ?
    කෝමද kbb 50 දෙකක් දාගෙන 14mbps වලිං වගේ ඩොන්ගල් දෙකක් ගහල බාන්න තියේනං :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙම ගියාම මොකක්ද බං තියෙන වාසිය හා විශේෂත්වය ? ස්පීඩ් එකවත් වැඩිවෙනවද ?
    කෝමද kbb 50 දෙකක් දාගෙන 14mbps වලිං වගේ ඩොන්ගල් දෙකක් ගහල බාන්න තියේනං :D

    ආසයි නෙහ්...:P
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    එහෙම ගියාම මොකක්ද බං තියෙන වාසිය හා විශේෂත්වය ? ස්පීඩ් එකවත් වැඩිවෙනවද ?
    කෝමද kbb 50 දෙකක් දාගෙන 14mbps වලිං වගේ ඩොන්ගල් දෙකක් ගහල බාන්න තියේනං :D

    එහෙම එකක් තමා මචන්ලා...ලොකු පරීක්ෂණ නම් කරන්න තාම හම්බ උනේ නෑ.. speed නම් වැඩි උනා.. dongle දෙකක් සෙට් කරලා තමා බැලුවේ..
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    dongle හරි වෙන ඕනෑම ඉන්ටෙර්නෙට් connection එකකට වඩා තියනවා නම් ඒ දෙකතුනම එකට එකතු කරලා, එක නෙට් connection එකක් විදිහට නෙට් යන්න පුළුවන් soft එකක් හම්බ උනා. (eg - dongle connection දෙකක් එකට එකතු කරලා)

    apimiu.jpg

    http://www.clusterlinks.com/

    repost nm sorry wewaa...
    thanks
    oyage normal speed ekata wada 2 times withara wadi unada?
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    what is the difference between bridge connection and this?
    let's say you're using Dialog connection (175.xxx.xxx.xxx) and SLT(112.xxx.xxx.xxx) if you combine them most sites will not allow direct downloading(IDM) two different IP addresses :eek: theoretically this is possible but practically? :confused:
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    එහෙම ගියාම මොකක්ද බං තියෙන වාසිය හා විශේෂත්වය ? ස්පීඩ් එකවත් වැඩිවෙනවද ?
    කෝමද kbb 50 දෙකක් දාගෙන 14mbps වලිං වගේ ඩොන්ගල් දෙකක් ගහල බාන්න තියේනං :D

    උඹ කාටූන් බලනව වැඩියි :yes::yes::yes:
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,416
    1,445
    113
    IN THE INTERNET
    ඕක dialog time based එකට එච්චර හරියන්නෙ නෑ මොකද use කරන වෙලාවට tower එකට එතනින් users දෙන්නෙක් විදියටනෙ set වෙන්නෙ එතකොට dialog එකේ speed එක අඩුවෙනවා වෙන වෙනම use කරනවාට වඩා අඩුවෙන් තමා download කරන්න වෙන්නෙ වෙන වෙන service providers set කරන්න නම් අවුලක් නෑ :)
    මන් නම් ඕක වඩිපුර use කලේ dialog 490 package එකේ FUP එක වැටුනට පස්සෙ තමා ඒවගේ 4ක් set කරල 512mbps එකක් හදාගන්නවා 512 speed එක එනවා අවුලක් නෑ මට මතක විදියට resume කරන්න පුලුවන් ඒවගෙ විතරයි speed වැඩි වෙන්නෙ මේක මන් අවුරුදු දෙකකට ඉස්සෙල්ල තමා කලේ දැන් ඉන්න තැන dialog signal නෑ.:(