Two Russian Submarines in Colombo.

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    putin GIF
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,854
    87,376
    113
    ආශ්චර්යමත් රටක
    අඩේ යන්න තියෙනවනම් ඕකක..

    ගොඩබිම ඉඳන් ඕකට ඇහෙන්න හයියෙන් කෑගැහුවනම් හරි "පූටින් ප@යා, පූටින් කැ%යා, පූටින් හු#$ගෙ පුතා" කියල.
    උඹව එක්ක යයි.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,439
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපේ ආණ්ඩුව කාලෙ රුසියාවෙ සබ්මැරිනුත් එනව ඒකට ගුපිය තියෙද්දි අඩුම ගානෙ ඩිoගි බෝටුවක් වත් ආවෙ නැ..🤭🤭🤭
    ඒක නං ඇත්ත බන්. සර් ගේ වාසනාවට තමයි රුසියාවෙන් සබ් එන්නේ. ඒ වගේම රටේ බාගයක් ඉන්නවා ඩිංගි බෝට්ටුවෙන් හරි ලංකාව දාලා යන්න. මරු නේ?
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,439
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වෙලාවට මේ ආණ්ඩුව තියෙද්දි ඔය දෙක ආවේ.. අර මනුස්සයා ජනාධිපති වෙලා ඉද්දි ආවා නම් රට ඉවරයි.. ජාතික ආරක්ෂාව ඉවරයි, ඔත්තු බලන්න ඇවිත් තියෙන්නෙ කියලා රජපක්ෂලගෙ සෙට් එක පොලොවෙ පස් කනවා.. :lol: :lol:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,046
    153,184
    113
    ගොඩබිම ඉඳන් ඕකට ඇහෙන්න හයියෙන් කෑගැහුවනම් හරි "පූටින් ප@යා, පූටින් කැ%යා, පූටින් හු#$ගෙ පුතා" කියල.
    උඹව එක්ක යයි.
    සිංහලෙන් කිව්වොත් තේරෙයි ද? :eek: