Type in Sinhala: සිංහල ටයිප් කරන්න ලේසිම විදිය

gmhgraphic

Member
Oct 5, 2020
8
1
12
3
අපි සිංහල ටයිප් කරන්න හෙනට වාත වෙනවා. ඒවා කන්වර්ට් කරගන්න ඊට වඩා වාත වෙනවා. වටේ නොයා එක තැනකින් මේ ඔක්කොම වැඩ ටික කරගන්න පුලුවන්.

මෙන්න සයිස් එක Link: Type in Sinhala

SMS එකක් ගහනවා වහේ පලවෙනි කොටුවෙ ටයිප් කරගෙන යන්න තියෙන්නේ.
ඔයාට ඕනි Sinhala Unicode නම් දෙවනි කොටුවේ එක අරගන්න.
උවමනාව Photoshop, Illustrator වගේ software එකකට පාවිච්චි කරන්න නම් 3 වෙනි කොටුවේ එක ගන්න.

මේක Sinhala Unicode converter එකක් විදියට පාවිච්චි කරන්නත් පුලුවන්
 

Nalinjawa

Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    mekata wada Google Input tools sinhala lesi nadda. Eka tikak intelligent wage, godak suggestion denawa, one nam Windows PC ekata intall kara ganna puluwan. ita passe language eka change karala type karannath puluwan
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ado sinhalaunicoder.com eken thamai sinhala unicode kotala Ucsc site eken wede karagaththe ethakota site dekak load wenawa
    den ehema beluwama wede lesi ban supiri wede

    site eka poddak slow gathiyak thiyenawa machan wede nam supiri machan 2 in1 seen ekak thiyenne
    social comment plugin eka nisa wenna ona slowness ekak enne
     
    Last edited:

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    ම්ම් ටෙස්ට් කරන්න මෙක ටය්ප් කරන්නෙ. ඖලක් නෙ වගේ . thanka machio
     

    gmhgraphic

    Member
    Oct 5, 2020
    8
    1
    12
    3
    mekata wada Google Input tools sinhala lesi nadda. Eka tikak intelligent wage, godak suggestion denawa, one nam Windows PC ekata intall kara ganna puluwan. ita passe language eka change karala type karannath puluwan
    ඒකෙන් ගන්න පුලුවන් යුනිකෝඩ් විතරයි. මේකෙන් unicode, sinhala font දෙකම පුලුවන්.
    අනික unicode converter විදියට පවිච්චි කරන්නත් පුලුවන්. Google වල ඒ දෙකම කරන්න බෑ