සිංහල භාශාව සහ අනාගතය - සින්හලු ට්‍රිගර් වෙන ත්‍රෙඩ් 😂😂

jonhrcm

Well-known member
  • Nov 29, 2006
    796
    346
    83
    Lankawe
    මම සෑහෙන කාලයක් තිස්සේ ප්‍රොමොට් කරපු දෙයක් තමා සිංහල කියන එක පුලුවන් තරම් භවිතයෙන් අයින් කරලා ඉංග්ලිශ් කියන එක ප්‍රොමොට් කරන එක. හෙතුව තමා සිංහල කියන එක අපි පාවිච්චි කරන්නේ ගෙදර කතා කරනයි, වෙන වෙන පොඩි දෙවල් වලටයි. හැබැයි ගොඩක් ජොබ්ස් වල ඉංග්ලිශ් පාවිච්චි වෙනවා අඩු වැඩි වශයෙන්.

    ඒත් යක්ක පුත්තු තාම සිංහල ප්‍රොමොට් වෙන වැඩ තමා කරන්නේ. කොටින්ම කිව්වොත් ඉංග්ලිශ් වලින් තියෙන කී බොර්ඩ් එකේ පුක ඉරාගෙන සිංහලෙන් ටයිප් කරනවා.

    තව යක්ක පුතෙක් වලේ ඉන්න උන්ට වලේම හිටපන් කියල ඇප් එකකුත් හදලා "භාශා" කියලා. ඕක එන කාලෙම මම ඕකට කැමති උනේ නෑ මොකද ඕක කරන්නේත් අපිව පස්සට ගෙනියන එක කියල. සිංහල කියන්නෙ චීන/ජපන් වගේ භාශාවක් නෙවී. ලෝකේ ලක්ශ 200ක් විතර පාවිච්චි කරන එකක්.

    ඔය හැම එකේම ප්‍රතිපලයක් තමා අර පට්ට ගොන් වචන දාපු සිංහල IT සිලබස් එක. උඹලා ඒකට හිනා වුනාට ඒක එහෙම වෙන්න හෙතුව උඹලාම සිංහල වල එල්ලිලා ඉන්න එක. ඉතින් හැම ලබ්බම සිංහලට ට්‍රාන්ස්ලෙට් කරන්න ඕනා.

    https://elakiri.com/threads/අනුහුරුකුරුව-හුදකලා-ජාතිය.2113300/

    ඔය සබ්ජෙක්ට් එක ඉංග්ලිශ් වලින් ඉගන්නුවානම් මාර වටිනව. එක්කො උන් IT ඉගෙන ගන්නවා, නැත්තන් අඩුම ගානේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා.

    ප්‍රෞඩ යක්ක පුත්තු ඉන්ටර් විව් ඇවිල්ලා කතා කරගන්න බැරුව නාන නෑම දැක්කම අපිටත් ඇන්ඩෙනවා

    දැන් අහන්න එපා "ඇයි උඹ එහෙනම් මෙතන සිංහලෙන් ටයිප් කරන්නේ" කියලා. ඒකට හෙතුව තමා තොපිලට ඉංග්‍රීසි ත්‍රෙඩ් එකක් කියවාගන්න බැරි එක. ඉස්සර මම ඉංග්ලිශ් ත්‍රෙඩ් විතරයි දැම්මේ. මම දැකපු දෙයක් තමා ගොඩක් උන් ඒවා මග ඇරල යනවා.

    ආතල් එක තම මෙතන හැමිනි හැමිනි සින්හල ගහන උන්ම උන්ගෙ ලමයි ටික ඉන්ටර්නැශනල් වල දාගෙ කඩ්ඩ උගන්නන්න හදන එක.

    දැන්වත් මොලේ පාව්ච්චි කරල සිංහල ගූ ගොඩ අයින් කර ගනිල්ලා
    uba oya kiyana kathawa ecchara valid ekak newei. Hodama example eka israel un use karanne Hebrew language eka unge education government , university pawa oya language eka. 19 the century eka wage wenakam oka dead language ekak widiyata selakuwe , unta eka use kara kiyala kisi henayak ne . oya yahathin inne. prasne thiyenne sinhala language eke newe. mehe minissunge. un english igena gatta kiyala oka hariyanne ne :P
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,095
    1
    8,961
    113
    -~උලක් උඩ-~
    මම අර කලින් දාපු රිප්ලයි එකට අදාල තව කාරනයක්.. 2021 වැඩියෙන්ම පේටන්ට් බලපත්‍ර ගත්තෙ චීනෙ. USA වගේ ආසන්න වශයෙන් දෙගුනයක්.. ඉතින් සමහර විට අපි හිතන දිහාවට නෙවෙයි ලෝකෙ යන්නෙ...සමහරවිට
    https://www.visualcapitalist.com/cp/countries-new-patents/
     
    • Like
    Reactions: elakiriaddict

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ගවර්මන්ට් යුනි වලින් දෙන External Degree වුනත් කරන්නේ සින්හලෙන්. රිසර්ච් එක සින්හලුනෙත් කරන්න පුලුවන්. Research එකට එවන guideline එක වුනත් එවන්නෙ සින්හලෙන් උන්. පට්ට අඩු කුලේ වයිබ් එකක් තියෙන්නේ ඔය වගේ external degree එකක් කරන්න ගියාම.
     
    • Like
    Reactions: elakiriaddict

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    aula tiyenne hari direction ekak nathi kama. umba japan, china giya nam terei. Sinhala language eka preserve wennama oni. danna taramin dictionary, basha sanwardaka kenekta innet ekkenai. anik ekkena ain wela.

    practical knowledge ekata english tiana eka wena kathawak
     
    • Like
    Reactions: elakiriaddict

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,667
    75,733
    113
    uba oya kiyana kathawa ecchara valid ekak newei. Hodama example eka israel un use karanne Hebrew language eka unge education government , university pawa oya language eka. 19 the century eka wage wenakam oka dead language ekak widiyata selakuwe , unta eka use kara kiyala kisi henayak ne . oya yahathin inne. prasne thiyenne sinhala language eke newe. mehe minissunge. un english igena gatta kiyala oka hariyanne ne :P
    Ane hukey. Yako nikan gihin research karapan jews/hebrew kiyanne kochchara powerful jathiyak/language ekakda kiyala. yeah math IL wala un ekka wada karanwa, unge hama ekama hebrew walin tiyenne. Ekata reason eka un godak R&D walata bara ratak. Unta dictate karanna puluwan

    lanakwe un monada karala tiyenne kiyapanko

    මම අර කලින් දාපු රිප්ලයි එකට අදාල තව කාරනයක්.. 2021 වැඩියෙන්ම පේටන්ට් බලපත්‍ර ගත්තෙ චීනෙ. USA වගේ ආසන්න වශයෙන් දෙගුනයක්.. ඉතින් සමහර විට අපි හිතන දිහාවට නෙවෙයි ලෝකෙ යන්නෙ...සමහරවිට
    https://www.visualcapitalist.com/cp/countries-new-patents/
    Ow mandarin kiyanneth honda language ekak. eth mata hitenne apey kaaledi eka english replace karana ekak ne. but igena gathata paadu ne.

    But aula tiyenne unge maara variations thogayak tiyenawa.
    ------ Post added on Jul 17, 2023 at 1:07 PM
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,388
    2,440
    113
    සුද්දන්ට ජාතක උන හැත්ත තමයි සිංහල යි සිංහල භාශාවයි දෙකම විනාස කලේ සක්කිලි හැත්ත
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    හිංගල අයින් කලාම රාජපස්සලාගේ අසූචි ලෙවකාලා ජීවත් වෙන අඩුකුලේ හෙළු යඛ්ක Basicහුත්තු කියන උන්ට යන කල දසාව මොකද්ද? :rolleyes2:

    සුද්දන්ට ජාතක උන හැත්ත තමයි සිංහල යි සිංහල භාශාවයි දෙකම විනාස කලේ සක්කිලි හැත්ත
    සුද්දගේ බල්ලොන්ට ජාතක උන. සුද්දන්ට ජාතක උනා නම් එහෙම වෙන්නේ නෑ අපේ හාන්දුරුවනේ. 🤭
    ------ Post added on Jul 17, 2023 at 1:50 PM
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :dull:................................................

    mgqfr0f.jpg

    - කතාබස් එකට වඩා තවත් බස් තියෙනවද ගුරුතුමා මේ ආවා වගේ අපි ඉතුරු ටිකත් කතාබස් එකේම යමු
    එතකොට අපේ අතේ සල්ලි ඉතුරුවෙනවා. ටවුමට ගිහිල්ල බඩගින්නට වේපස් ටිකක්වත් කන්න පුලුවන්නේ

    - වාසිබස් නොදෙනුව ගෝලය. වේ පස් හුබස් පස් කනු ලබන්නේ මිනිස් වෙස් ඇති නාගයො නොවෙද?

    - වේපස් කිව්වේ හුබස් පස් වලට නොවෙයි. මේ මේ අලුත ආපු බිස්කට් ජාතියක් තියෙනව.

    - මේ මුසා බස් නිසා බසේ දොස් කෙසේ නැගේ දැයි පෙනේද?
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    කවුරු හරි කිව්වොත් ලංකාව කවදා හරි දියුනු වෙයි කියලා. කනට ගහලා මේ thread එක පෙන්නපන්. සිංහල කියන්නේ ටික ටික මිය යමින් තියෙන භාශාවක්. ඒ වගේ භාශාවක් අල්ලගෙන ආඩම්බර වෙන අඩු කුලේ හුත්තලා මෙකේ thread දාලා අහනවා රට යන්න ඕන කොහොමද කියලා. අඩුම තරමේ ඌට එකවත් google කරලා තේරුම් ගන්න බැ. ඊට පස්සේ රට ඇවිල්ලා කකුස්සි හොදනවා ජිවිත කාලේම.
    English කියන්නේ language එකක් විතරක්ම නෙවෙයි, එකත් එක්ක තියෙන Culture එකත් ඉගෙන ගනිල්ලා, එතකොට තමයි ලෝකේ මොන වගෙද කියලා පෙන්න ගන්නේ.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,993
    3,043
    113
    මම සෑහෙන කාලයක් තිස්සේ ප්‍රොමොට් කරපු දෙයක් තමා සිංහල කියන එක පුලුවන් තරම් භවිතයෙන් අයින් කරලා ඉංග්ලිශ් කියන එක ප්‍රොමොට් කරන එක. හෙතුව තමා සිංහල කියන එක අපි පාවිච්චි කරන්නේ ගෙදර කතා කරනයි, වෙන වෙන පොඩි දෙවල් වලටයි. හැබැයි ගොඩක් ජොබ්ස් වල ඉංග්ලිශ් පාවිච්චි වෙනවා අඩු වැඩි වශයෙන්.

    ඒත් යක්ක පුත්තු තාම සිංහල ප්‍රොමොට් වෙන වැඩ තමා කරන්නේ. කොටින්ම කිව්වොත් ඉංග්ලිශ් වලින් තියෙන කී බොර්ඩ් එකේ පුක ඉරාගෙන සිංහලෙන් ටයිප් කරනවා.

    තව යක්ක පුතෙක් වලේ ඉන්න උන්ට වලේම හිටපන් කියල ඇප් එකකුත් හදලා "භාශා" කියලා. ඕක එන කාලෙම මම ඕකට කැමති උනේ නෑ මොකද ඕක කරන්නේත් අපිව පස්සට ගෙනියන එක කියල. සිංහල කියන්නෙ චීන/ජපන් වගේ භාශාවක් නෙවී. ලෝකේ ලක්ශ 200ක් විතර පාවිච්චි කරන එකක්.

    ඔය හැම එකේම ප්‍රතිපලයක් තමා අර පට්ට ගොන් වචන දාපු සිංහල IT සිලබස් එක. උඹලා ඒකට හිනා වුනාට ඒක එහෙම වෙන්න හෙතුව උඹලාම සිංහල වල එල්ලිලා ඉන්න එක. ඉතින් හැම ලබ්බම සිංහලට ට්‍රාන්ස්ලෙට් කරන්න ඕනා.

    https://elakiri.com/threads/අනුහුරුකුරුව-හුදකලා-ජාතිය.2113300/

    ඔය සබ්ජෙක්ට් එක ඉංග්ලිශ් වලින් ඉගන්නුවානම් මාර වටිනව. එක්කො උන් IT ඉගෙන ගන්නවා, නැත්තන් අඩුම ගානේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා.

    ප්‍රෞඩ යක්ක පුත්තු ඉන්ටර් විව් ඇවිල්ලා කතා කරගන්න බැරුව නාන නෑම දැක්කම අපිටත් ඇන්ඩෙනවා

    දැන් අහන්න එපා "ඇයි උඹ එහෙනම් මෙතන සිංහලෙන් ටයිප් කරන්නේ" කියලා. ඒකට හෙතුව තමා තොපිලට ඉංග්‍රීසි ත්‍රෙඩ් එකක් කියවාගන්න බැරි එක. ඉස්සර මම ඉංග්ලිශ් ත්‍රෙඩ් විතරයි දැම්මේ. මම දැකපු දෙයක් තමා ගොඩක් උන් ඒවා මග ඇරල යනවා.

    ආතල් එක තම මෙතන හැමිනි හැමිනි සින්හල ගහන උන්ම උන්ගෙ ලමයි ටික ඉන්ටර්නැශනල් වල දාගෙ කඩ්ඩ උගන්නන්න හදන එක.

    දැන්වත් මොලේ පාව්ච්චි කරල සිංහල ගූ ගොඩ අයින් කර ගනිල්ලා
    ඔය මහත්තයත් ඕක පුක ඉරාගන සිංහලෙන් ටයිප් කරන්නෙ නැතුව ඉංගිරිසියෙන්ම දැම්ම නං තමා හරි :rofl::rofl::rofl::rofl::rofl:
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,746
    1,529
    113
    sinhala newei aththatama aula ,sinhala bashawen karapu bakkak nathi ekai aula,wenanratwak wage monawahari innovation and RESEARCH thibbanam aulak na,habai ehema nane,thiyenne bakkak thamai
     
    • Like
    Reactions: elakiriaddict

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,388
    2,440
    113
    හිංගල අයින් කලාම රාජපස්සලාගේ අසූචි ලෙවකාලා ජීවත් වෙන අඩුකුලේ හෙළු යඛ්ක Basicහුත්තු කියන උන්ට යන කල දසාව මොකද්ද? :rolleyes2:

    සුද්දගේ බල්ලොන්ට ජාතක උන. සුද්දන්ට ජාතක උනා නම් එහෙම වෙන්නේ නෑ අපේ හාන්දුරුවනේ. 🤭
    ------ Post added on Jul 17, 2023 at 1:50 PM
    සුද්දන්ට දීලා රිදුනද
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ගවර්මන්ට් යුනි වලින් දෙන External Degree වුනත් කරන්නේ සින්හලෙන්. රිසර්ච් එක සින්හලුනෙත් කරන්න පුලුවන්. Research එකට එවන guideline එක වුනත් එවන්නෙ සින්හලෙන් උන්. පට්ට අඩු කුලේ වයිබ් එකක් තියෙන්නේ ඔය වගේ external degree එකක් කරන්න ගියාම.
    කොහෙද ඒ ඩිග්‍රී එක.