සිංහල භාශාව සහ අනාගතය - සින්හලු ට්‍රිගර් වෙන ත්‍රෙඩ් 😂😂

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,678
    75,762
    113
    මම සෑහෙන කාලයක් තිස්සේ ප්‍රොමොට් කරපු දෙයක් තමා සිංහල කියන එක පුලුවන් තරම් භවිතයෙන් අයින් කරලා ඉංග්ලිශ් කියන එක ප්‍රොමොට් කරන එක. හෙතුව තමා සිංහල කියන එක අපි පාවිච්චි කරන්නේ ගෙදර කතා කරනයි, වෙන වෙන පොඩි දෙවල් වලටයි. හැබැයි ගොඩක් ජොබ්ස් වල ඉංග්ලිශ් පාවිච්චි වෙනවා අඩු වැඩි වශයෙන්.

    ඒත් යක්ක පුත්තු තාම සිංහල ප්‍රොමොට් වෙන වැඩ තමා කරන්නේ. කොටින්ම කිව්වොත් ඉංග්ලිශ් වලින් තියෙන කී බොර්ඩ් එකේ පුක ඉරාගෙන සිංහලෙන් ටයිප් කරනවා.

    තව යක්ක පුතෙක් වලේ ඉන්න උන්ට වලේම හිටපන් කියල ඇප් එකකුත් හදලා "භාශා" කියලා. ඕක එන කාලෙම මම ඕකට කැමති උනේ නෑ මොකද ඕක කරන්නේත් අපිව පස්සට ගෙනියන එක කියල. සිංහල කියන්නෙ චීන/ජපන් වගේ භාශාවක් නෙවී. ලෝකේ ලක්ශ 200ක් විතර පාවිච්චි කරන එකක්.

    ඔය හැම එකේම ප්‍රතිපලයක් තමා අර පට්ට ගොන් වචන දාපු සිංහල IT සිලබස් එක. උඹලා ඒකට හිනා වුනාට ඒක එහෙම වෙන්න හෙතුව උඹලාම සිංහල වල එල්ලිලා ඉන්න එක. ඉතින් හැම ලබ්බම සිංහලට ට්‍රාන්ස්ලෙට් කරන්න ඕනා.

    https://elakiri.com/threads/අනුහුරුකුරුව-හුදකලා-ජාතිය.2113300/

    ඔය සබ්ජෙක්ට් එක ඉංග්ලිශ් වලින් ඉගන්නුවානම් මාර වටිනව. එක්කො උන් IT ඉගෙන ගන්නවා, නැත්තන් අඩුම ගානේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා.

    ප්‍රෞඩ යක්ක පුත්තු ඉන්ටර් විව් ඇවිල්ලා කතා කරගන්න බැරුව නාන නෑම දැක්කම අපිටත් ඇන්ඩෙනවා

    දැන් අහන්න එපා "ඇයි උඹ එහෙනම් මෙතන සිංහලෙන් ටයිප් කරන්නේ" කියලා. ඒකට හෙතුව තමා තොපිලට ඉංග්‍රීසි ත්‍රෙඩ් එකක් කියවාගන්න බැරි එක. ඉස්සර මම ඉංග්ලිශ් ත්‍රෙඩ් විතරයි දැම්මේ. මම දැකපු දෙයක් තමා ගොඩක් උන් ඒවා මග ඇරල යනවා.

    ආතල් එක තම මෙතන හැමිනි හැමිනි සින්හල ගහන උන්ම උන්ගෙ ලමයි ටික ඉන්ටර්නැශනල් වල දාගෙ කඩ්ඩ උගන්නන්න හදන එක.

    දැන්වත් මොලේ පාව්ච්චි කරල සිංහල ගූ ගොඩ අයින් කර ගනිල්ලා
     
    Last edited:

    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93

    Katawa atta
     
    • Love
    Reactions: tharakaf

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,291
    34,958
    113
    සිංහලයට කෙලෙව්ව බණ්ඩාරණායක පගයාගේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය සිංහල අපේම පක්ෂය කියන සිංහලු දැක්කම ෆුකෙනුත් හිනා යනවා
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,103
    1
    8,981
    113
    -~උලක් උඩ-~
    ඔව් උසස් අද්‍යාපනයට ඉන්ග්‍රීසි භාශාව අත්‍යවශ්‍යයි (සමහර ක්ෂේත්‍ර කිහිපයක් ඇරෙන්න ) ඉතින් මම හිතන්නෙ ඕකට ඔය බව දැනුවත් වුනාම ඇති කියලා..ඒවගේම ඉන්ග්‍රීසියෙන් ඉගෙන ගන්න සම අවස්තාවක් දෙන්න ඕනෙ. ඒත් එක්කම අර පරිවර්තනය කරන ඒවනම් දැන් ඇති කියලයි මගේ අදහසත්.ඒ වචන ඒ විදිහටම ඉන්ගිරිසියෙන් තියෙන්න ඕනෙ. හැබැයි අඩුගානෙ ඒ ලෙවෙල් වෙනකල් තමන්ට කැමති මූලික භාශාවක් පාවිච්චි කරන්න දෙන්න දෙන්න ඕනෙ. සින්හල හෝ දෙමල. සින්හල භාශාව සම්පූර්නයෙන් හැලුවහම එහාටත් නැති මෙහාටත් නැති ගතියක් එනවා.. මේක තමා මගේ අදහස. මම ඉස්සර හිතුවා භාශාවල් දෙකක් ඉගෙන ගන්න අපරාදෙනෙ මොලේ කැපෑසිටි එක කියලා..හැබැ‍යි දැන් තේරෙනවා දෙයක් ඉගෙන ගැනීමෙන් මොකක් හරි වැඩක් කරන්න තවත් මොලේ හුරුවෙනවා මිසක් අවැඩක් වෙන්නෙ නෑ කියලා (සමහර විට මේක කැරකියලා චීන භාශාව/වෙන භාශාවක් ප්‍රදාන භාශාවක් වෙන්නත් ඉඩ තියනවා.. ඕවටත් ඉඩ හදාගත්තොත් හොඳයි)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    දැන් අහන්න එපා "ඇයි උඹ එහෙනම් මෙතන සිංහලෙන් ටයිප් කරන්නේ" කියලා. ඒකට හෙතුව තමා තොපිලට ඉංග්‍රීසි ත්‍රෙඩ් එකක් කියවාගන්න බැරි එක. ඉස්සර මම ඉංග්ලිශ් ත්‍රෙඩ් විතරයි දැම්මේ. මම දැකපු දෙයක් තමා ගොඩක් උන් ඒවා මග ඇරල යනවා.

    අමො අමො ලොකු සර් අපිටත් කවද හරි ඔයා වගේ ලොකුවට ඉංගිරිස් කියවගන්න පුලුවන් උනොත් ඇති 🙏🙏
     
    Sen-lu

    Well-known member
  • අනේ බං නිකං ඉඳපංකො. අඩුකුලේ උන්ට ඉගෙනගන්න දීල තියෙන කරදරේ පේනවනෙ. ඒවගේ නෙවේ ඉංග්‍රීසි ටිකකුත් පුළුවන් උනාම වෙන්නෙ. ඕකුන්ට ලිඳේම ඉන්න දීපං.