typing උදවුවක්

  • Jul 12, 2012
    447
    74
    28
    මචං දන්න කෙනෙක් පොඩි උදවුවක් කරනවද?:sorry: මට දන්නවනම් කවුරු හරි කියනවද type කරන තැන් වල කොලයක් type කරන්න කීයක් ගන්නවද කියල.ලොකු උදවුවක්.එක එක උන් එක එක ඒව කියනව බං ඇහුවම.ඒකයි එලකිරි එකෙන් අහන්න හිතුනෙ.සමහරු කියනව 40 කියල.තව සමහරු කියනව 60 කියල:baffled:.දන්න කෙනෙක් කියනවද :baffled::baffled: උදවු කරන කෙනෙකුට අත පුරවල රෙප් වලින් ගහනව ඕං:P:P:P
     
    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    A4 ekak gahanna 40-50 wage gannawa. kelniya campus eka hariye rate eka tamai oya. 60 ganna thenuth thiyenawa. Font size eka 12. Rs50 gehuwath awulak ne. 35 wage gahanawanao, business sure. Net eke ekek A4 gahanna Rs 10 gannawa kiyala thibuna.
     
    • Like
    Reactions: 33000W
  • Jul 12, 2012
    447
    74
    28
    A4 ප්‍රමාණ්යේ එකකට 120.00/=
    depaththada,eka paththada machan.thx:D:D:D:D
    A4 ekak gahanna 40-50 wage gannawa. kelniya campus eka hariye rate eka tamai oya. 60 ganna thenuth thiyenawa. Font size eka 12. Rs50 gehuwath awulak ne. 35 wage gahanawanao, business sure. Net eke ekek A4 gahanna Rs 10 gannawa kiyala thibuna.

    :D:D:D:D thank you very much machan. gahanakota depaththatada nathnam eka paththa tada ban:D
     
    Amaasanda

    Member
    Sep 30, 2012
    37
    2
    0
    oya koheda inne?? print out ekath ekkama mama sinhala unath english unath Rs. 20 kata eka A4 page ekak karala dennam. habai kola 10 katawath wadiwenna oni. kola 10kata wadi one ekak ikmanata karala denawa.