මෙච්චර දියුණු වෛද්‍ය ප්‍රතිකාර තියෙද්දි බැදිවල යන්න එපා පසුතැවෙන්න වෙයි ඉක්මනින්ම පහසුකම් ඇති රෝහලකට යන්න.
Fracture එක clinically කියන්නේ නම් ඔය කකුල කොට වෙලා කැරකිලා තියෙද්දී. කැඩෙන තැන අනුව රැක වෙනස් වෙනවා. හරියටම කියන්න නම් xray එක ඕනේ. Femoral fracture කියන්නේ emergency එකක් යකෝ. Artery එක nick වුණොත් bleed වෙලා මැරෙන්නත් පුළුවන් . ඇතුලට bleed වෙන නිසා දන්නෙම නැතුව මැරෙන්නේ. අඩු ඉඩක් තිබ්බත් එහෙම වෙච්ච ලෙඩ්ඩු ඉන්නවා. නිකරුනේ බය කරන්න ඕනේ නෑ. ඒත් එහෙම වෙන්න පුළුවන් නිසා තමා කෝකටත් අද රෑ ම hospital admit වෙන්න කිව්වේ.නිකන් ඉන්නකොට නෙමෙයි මචන් රිදෙන්නෙ කකුල එහෙට මෙහෙට වෙනකොට....
කොටවෙලානන් නෑ මචෝ මම බැලුව.එහෙම ඇඹරිලත් නෑ....Fracture එක clinically කියන්නේ නම් ඔය කකුල කොට වෙලා කැරකිලා තියෙද්දී. කැඩෙන තැන අනුව රැක වෙනස් වෙනවා. හරියටම කියන්න නම් xray එක ඕනේ. Femoral fracture කියන්නේ emergency එකක් යකෝ. Artery එක nick වුණොත් bleed වෙලා මැරෙන්නත් පුළුවන් . ඇතුලට bleed වෙන නිසා දන්නෙම නැතුව මැරෙන්නේ. අඩු ඉඩක් තිබ්බත් එහෙම වෙච්ච ලෙඩ්ඩු ඉන්නවා. නිකරුනේ බය කරන්න ඕනේ නෑ. ඒත් එහෙම වෙන්න පුළුවන් නිසා තමා කෝකටත් අද රෑ ම hospital admit වෙන්න කිව්වේ.
එල එල. එහෙනම් ගොඩක් වෙලාවට තැල්ම විතරක් වෙන්නත් ඇති. කෝකටත් xray එක නම් කර ගන්න.කොටවෙලානන් නෑ මචෝ මම බැලුව.එහෙම ඇඹරිලත් නෑ....
එල මචෝ එහෙම තැල්මට විතරක් එහෙම වෙන්නත් පුලුවන්ද??එල එල. එහෙනම් ගොඩක් වෙලාවට තැල්ම විතරක් වෙන්නත් ඇති. කෝකටත් xray එක නම් කර ගන්න.
Xray eka balanna mchn. Aulak wenne nathiwei
bump
oyaga ammwa nirogi wawa
Thanx machanla okkotama!!අම්මට ඉක්මණින්ම සනීප වෙයි. දුක් වෙන්න එපා..
වයසක ගෑනු අය නම් ඉතින් ගොඩක් වෙලාවට ඌර්වාස්ථිය කඩාගෙන එන්නේ. ඒක නිසයි hospital යන්න කියන්නේඑල මචෝ එහෙම තැල්මට විතරක් එහෙම වෙන්නත් පුලුවන්ද??
Thanx machanla okkotama!!
------ Post added on Jan 4, 2024 at 9:58 PM
Macho ape achchita dan masa keepekata kalin une oka.92 age.Dan වෝකර් ekath ekka,samahara welawata nathuwath awidino.Eya godak wayasa nisa tikak awidinna amarune kohomath.70 age wage aya oka karala tika kalekin hodata awiddalu hospital ekedi.Hetama aran gihin government eheka hoda doc. kenekta pennanna.Samaharu passe poddak kora gahano.Doca supiri nan ekath nathuwa karanawa.Habai ithin ridili ei chuttak kohomath wayasa nisa.Ekthan wenawa wage ewa nan boru wage.Suwasariya gennapan.Un safe widiyata aragannawa ledawa.Ape achchi dawal watila maha ra genichcha rideno wadi nisa...යන්න බෑ කිය කිය කෑගහනව බන් අමාරුයි කියල ඒකයි සීන් එක හෙට එක්කගෙන යනව කොහොමහරි. අරහම වෙලානන් උකුල් ඇටේ ගියපු සීන් එකක්ද මචෝ තියෙන්නෙ??
Ukul ate dawas 40 yanakota nikanma hoda wenawaමාර වැඩක් උනේ. අද උදේ අම්ම වැටුන ගෙදර සාලෙ වැටුනෙ. පැත්තට වැටිල නැගිටගන්නත් බැරුව හිටල අමාරුවෙන් මමත් අල්ලගෙන නැගිටල සෝෆ එකේ වාඩිවුනා ඊටපස්සෙ අර වැටුන පැත්තෙ කකුල බිම තියන්න බෑ රිදෙනව,පොඩි පන නැති සීන් එකක් වගෙත් තියෙනව. පස්සෙ මාමටත් කියල එයා ආවම එක්ස්-රේ එකක් ගන්න යමු කිව්වට මෙයා යන්න බෑ කියනව අමාරුයි කියල. ඊටපස්සෙ හෙට යමු කියල කැඩුම් බිදුම් වෙදෙක් ලඟට ගියා බේත් තෙල් ටිකක් ඉල්ලගන්න මිනිහ කිව්වනෙ ඔය උකුල් ඇටේ පුපුරල තියෙන්නෙ. දැන් ඉතින් ඇවිදින්න පුලුවන් වෙයිද කියල කියන්න අමාරුයි. අම්මව මැරෙනකන් බලාගන්න වෙයි හිත හදාගන්න කියල. හෙට එක්ස්-රේ එක ගත්තම තමයි ඉතින් හරියටම කියන්න පුලුවන් මොකද වෙලා තියෙන්නෙ කියල. ඇත්තටම එහෙම වෙලා ඇතිද? මොකද මේකට කරන්නෙ?? කවුරුහරි දන්න කෙනෙක් කියනවද එලකිරි එකේ??
මචන් ඉස්පිරිතාලේ ගියේ නැත්තම් වහාම පලයන් ගොඩ වෙදකම් කරන්නේ නැතුව.මාර වැඩක් උනේ. අද උදේ අම්ම වැටුන ගෙදර සාලෙ වැටුනෙ. පැත්තට වැටිල නැගිටගන්නත් බැරුව හිටල අමාරුවෙන් මමත් අල්ලගෙන නැගිටල සෝෆ එකේ වාඩිවුනා ඊටපස්සෙ අර වැටුන පැත්තෙ කකුල බිම තියන්න බෑ රිදෙනව,පොඩි පන නැති සීන් එකක් වගෙත් තියෙනව. පස්සෙ මාමටත් කියල එයා ආවම එක්ස්-රේ එකක් ගන්න යමු කිව්වට මෙයා යන්න බෑ කියනව අමාරුයි කියල. ඊටපස්සෙ හෙට යමු කියල කැඩුම් බිදුම් වෙදෙක් ලඟට ගියා බේත් තෙල් ටිකක් ඉල්ලගන්න මිනිහ කිව්වනෙ ඔය උකුල් ඇටේ පුපුරල තියෙන්නෙ. දැන් ඉතින් ඇවිදින්න පුලුවන් වෙයිද කියල කියන්න අමාරුයි. අම්මව මැරෙනකන් බලාගන්න වෙයි හිත හදාගන්න කියල. හෙට එක්ස්-රේ එක ගත්තම තමයි ඉතින් හරියටම කියන්න පුලුවන් මොකද වෙලා තියෙන්නෙ කියල. ඇත්තටම එහෙම වෙලා ඇතිද? මොකද මේකට කරන්නෙ?? කවුරුහරි දන්න කෙනෙක් කියනවද එලකිරි එකේ??