වයසක ගෑනු අය නම් ඉතින් ගොඩක් වෙලාවට ඌර්වාස්ථිය කඩාගෙන එන්නේ. ඒක නිසයි hospital යන්න කියන්නේ
Macho ape achchita dan masa keepekata kalin une oka.92 age.Dan වෝකර් ekath ekka,samahara welawata nathuwath awidino.Eya godak wayasa nisa tikak awidinna amarune kohomath.70 age wage aya oka karala tika kalekin hodata awiddalu hospital ekedi.Hetama aran gihin government eheka hoda doc. kenekta pennanna.Samaharu passe poddak kora gahano.Doca supiri nan ekath nathuwa karanawa.Habai ithin ridili ei chuttak kohomath wayasa nisa.Ekthan wenawa wage ewa nan boru wage.Suwasariya gennapan.Un safe widiyata aragannawa ledawa.Ape achchi dawal watila maha ra genichcha rideno wadi nisa...
machan mokada wune eeta passe?
ඔය සිංහල වෙද හුත්තලා කියන ඒවා අහන්න එපා ඒ පකයි දන්න පකක් නෑ පන්ඩිතකම තිබ්බට මේකෙ ඉන්න පිටියෙ පොන්ස් පේන්නෙ නැතෑ. හෙට අම්මව එක්ක යමන් ස්පෙශලිස්ට් කෙනෙක් ලගට. එක්ස්ට්‍රේ ටෙස්ට් ඔක්කොම කරලා බලලා ඩොකා කියයි මොක්ද්ද කරන්න ඕන කියලා
ammata ikman suwa labewa saho![]()
X ray first
Ukul ate dawas 40 yanakota nikanma hoda wenawa
Ape ammageth loku crack ekak thibba. ape paththe doctor kenek hoda kala 100%
One nam aran playan. mata PM ekak dapan mama Location eka dannam
එක්ස්-රේ එක ගත්ත මචන්ල උකුල් ඇටේ ලඟින් තමයි කැඩිල තියෙන්නෙ. එතනට නෙක් එක කියල කියන්නෙ ඒක තමයි ගිහිල්ල තියෙන්නෙ. දැන් ඉතින් ඉක්මනට ඔපරේශන් එකට එක්කගෙන යනව හෙටම. අඳුරන නර්ස් කෙනෙක් ඉන්නව එයා උදව් කරන්නන් කිව්ව.හෙටම යනව. දන්න කෙනෙක් කියන්න මේ වැඩේට සාමාන්යෙන් කීයක් විතර යනවද? කොච්චර කල් යනවද ඔපරේශන් එකෙන් පස්සෙ ඇවිදින්න පුලුවන් වෙන්න?? ඇඟ ටිකක් දුර්වල කෙට්ටු කෙනෙක්ට ඕක කරන්න පුලුවන්ද??මචන් ඉස්පිරිතාලේ ගියේ නැත්තම් වහාම පලයන් ගොඩ වෙදකම් කරන්නේ නැතුව.