typing වලට හොදම keyboard එක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,114
    113
    උඹල use කරලා තියෙන typing වලට හොදම Rs 5000 ට වගේ අඩු ලංකාවේ market එකේ ගන්න තියෙන keyboard එක මොකක්ද?
    බ්‍රෑන්ඩ් name සහ model එක
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,519
    22,185
    113
    Gotland
    mechanical kiyanne mokakda bn?

    කීබෝඩ් එකේ බටන් තිනවනේ
    මිකැනිකල් කියන එකේ බටන් ඔබද්දී ටයිප් රයිටර් එකේ වගේ යටට යනවා ටකස් ගාල සද්දේ එක්ක ඒ කියන්නේ මිකැනිකල් ෆිලින් එකක් යාන්ත්‍රික ස්විච් එකක්

    අනිත්වගේ එන්නේ සොෆ්ට් බටන් එකක් රබර් කැලක්

    මුල්ම කාලේ කීබෝර්ඩ් ඔක්කොම මිකැනිකල් පස්සේ රබර් පෑඩ් එබෙන ඒවා ආවේ මිලත් අඩුයි
     
    • Like
    Reactions: Voldemort Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,947
    13,860
    113
    126
    Hogwarts
    කීබෝඩ් එකේ බටන් තිනවනේ
    මිකැනිකල් කියන එකේ බටන් ඔබද්දී ටයිප් රයිටර් එකේ වගේ යටට යනවා ටකස් ගාල සද්දේ එක්ක ඒ කියන්නේ මිකැනිකල් ෆිලින් එකක් යාන්ත්‍රික ස්විච් එකක්

    අනිත්වගේ එන්නේ සොෆ්ට් බටන් එකක් රබර් කැලක්

    මුල්ම කාලේ කීබෝර්ඩ් ඔක්කොම මිකැනිකල් පස්සේ රබර් පෑඩ් එබෙන ඒවා ආවේ මිලත් අඩුයි
    සොෆ්ට් බටන් එකක් රබර් කැලක්
    Me laps wala tyenne ewa neda?

    eka lesieneh bn arawala sadde wedine
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    678
    829
    93
    5000ට ඇයි membrane keyboard ගන්නේ. Rs 6600 වගේ ගානකට daraz එකෙන් armaggeddon mechanical keyboard එකක් ගන්න පුළුවන්.mechanical keyboard typing feel එක membrane keyboard එකකින් ගන්න බෑ.
     
    • Love
    Reactions: dilan_randika

    asirir

    Well-known member
  • Jan 31, 2008
    466
    408
    63
    lanka
    Dell used keyboard from Canada. Rs. 500/- gaththe. niyamai, button eke wediya usa ne.
    1659980082956.png
     
    • Wow
    Reactions: Poththa

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මගේ Keyboard එකනම් RAPOO කියල එකක්. සෑහෙන්න ලේසියි මට නම්. Office එකේ තියෙන්නේ DELL එකක්. ඒකත් ලේසියි. දැන් මාස ගානකින් ඔෆිස් එක පැත්ත පලාතෙ ගියෙ නෑ. ඒකේ keys ටිකක් පාතයි.