උඹල use කරලා තියෙන typing වලට හොදම Rs 5000 ට වගේ අඩු ලංකාවේ market එකේ ගන්න තියෙන keyboard එක මොකක්ද?
බ්‍රෑන්ඩ් name සහ model එක
බ්‍රෑන්ඩ් name සහ model එක
මචන් brown ස්විට්ච්ස් තියන එකක් ගන්න.
Mechanical ne machangමචන් brown ස්විට්ච්ස් තියන එකක් ගන්න.

mechanical ekak ganwa nam red hari brown hari key thiyana ewa ganna.
mechanical kiyanne mokakda bn?Mechanical ne machang
Patta ganan ne dan![]()
mechanical kiyanne mokakda bn?
සොෆ්ට් බටන් එකක් රබර් කැලක්කීබෝඩ් එකේ බටන් තිනවනේ
මිකැනිකල් කියන එකේ බටන් ඔබද්දී ටයිප් රයිටර් එකේ වගේ යටට යනවා ටකස් ගාල සද්දේ එක්ක ඒ කියන්නේ මිකැනිකල් ෆිලින් එකක් යාන්ත්‍රික ස්විච් එකක්
අනිත්වගේ එන්නේ සොෆ්ට් බටන් එකක් රබර් කැලක්
මුල්ම කාලේ කීබෝර්ඩ් ඔක්කොම මිකැනිකල් පස්සේ රබර් පෑඩ් එබෙන ඒවා ආවේ මිලත් අඩුයි
eka lesieneh bn arawala sadde wedine
