typing job එකක් කරන්න හොද එකක්

  • Jul 12, 2012
    447
    74
    28
    typing job එකක් කරන්න හොද එකක්

    මචංල,මට internet එකේ typing ජොබ් කරන්න සයිට් එකක් කියනවද දන්න කෙනෙක්.දවසෙන් වැඩි හරියක් ගෙදර ඉන්න එකේ ඒ වගේ වැඩක් වත් කරන්න ඕන.internet එකේ තියන සයිට් වල වෙන්න බයයි.උන් bank detail එහෙම ඉල්ලනව.ඒව fake ද නැද්ද කියල දන්නෙ නැති නිසා register වෙන්න බයයි.එලකිරි එකේ කට්ටියගෙන් ඇහුවෙ ඒකයි.දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද හොද සයිට් එකක්
    3.gif
    3.gif
    .ලොකු උදවුවක්:sorry::sorry:.



    dep_6698513-3D-Please-Help-Crossword.jpg

     
  • Jul 12, 2012
    447
    74
    28



    bump machan. www.freelancer.com kiyala web ekak thiyanawa. eka kohomada danne naha. hoyala balapan machan.

    thanks kolla:D:D:D

    අනේ මන්දා බං
    :(
    thanks machan.
    odesk eka balahan machan kasun0777 thread daala thibba elakiri eke search paarak daala balahan
    hari machan mama hoyala balannam thx:yes::yes::yes: