tubeless tyre එකේ පින් එකක් ඇනිලා තිබිල ගලවලා දැම්මා. air leak නම් නැ සබන් වතුර දාලා බැලුවා. අවුලක් වෙයිද දුවද්දි ?