jarayaka

Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මචන්ල UBER Friendly හොඳ low budget Android ෆෝන් එකක් ගන්නවනම් මොකක්ද ගන්න හොඳ කියපල්ලකො
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    ඕකට ඉතින් Uber + google maps තිබුනානම් ඈතිනේ.. නිතරම connectivity + GPS ඕන වෙන නිසා Qualcomm chipset එකක් තියෙන එකක් ගන්න..
     

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    ඕකට ඉතින් Uber + google maps තිබුනානම් ඈතිනේ.. නිතරම connectivity + GPS ඕන වෙන නිසා Qualcomm chipset එකක් තියෙන එකක් ගන්න.. [/QUOTE]

    මොකක්ද හොඳ බ්‍රෝ