U....C....S....C...

cyber22118

Member
Jan 30, 2010
3,569
99
0
Not Far From U

අනිවා අපේ මේ පාර ටීම් 3ක් කම්පීට් කරා 4ත් ඉයර් අයියලගේ එක තමා ලංකාවෙන්ම පළමු තැනට ආවේ කියන්න සන්තෝෂයි මමත් එතන හිටියා ඒ වෙලාවේ අපිට මාරම හැගීමක් ආවේ ලංකාවේ ඕපන්සෝර්ස් ටෙක්නොලොජි වලින් අංක එකට ඉන්න කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝනක අධ්‍යයන ආයතනය මයික්‍රොසොෆ්ට් වගේ ප්‍රොපයටරි ‍ලෝකයේ අංක එකේ සමාගමක් මගින් සංවිධානය කරපු තරගයකින් දේශීය ව‍ශයෙන් පළමු ස්ථානය ගන්න ලෑබීම ගැන
ලංකාවේ ඕපන්සෝස් වලින් අංක එක උන අපි තමා දැන් ප්‍රොපය‍ටරි ටෙක්නොලොජි වලිනුත් අංක එක කියල කියන්න ලැබෙන එක ගැන හිතේ ලොකු ආඩම්බරයක් තියෙනවා

:yes::yes::yes::yes:

(මමත් ඒ කම්පිටිෂන් එකට කම්පීට් කරපු අනික් ucsc ටීම් 2න් එකක මෙම්බර් කෙනෙක් කියල කියන්නේ බොහොම සන්තොසෙන් :) ;) )

මචන් මෙහෙමයි ඊළග අවුරුද්දේ මොනව වෙයිද කියල මෙතන මෙහෙම කියන්න බෑ නේද?
:confused:
උඹල ගෙ හොද ටීම් එකක් ආවොත් උන්ගෙ සොලුෂන් එක හොද නම් අනිවා උන්ට ඒ තැන හම්බෙයි
‍මේ පාර සෙකන්ඩ් ‍ප්ලේස් එක ගත්ත මාලඹේ ස්ලිට් එකේ කොල්ලොන්ගෙ සොලුයුෂන් එකත් හොද තත්වෙක තිබ්බා උන් ටික සිරා සෙට් එකක්

ඒත් මෙට්රො එකේ කස්ටිය ඉදිරිපත් කරපු එක නම් චා මැක්ස් ( මෙන් ඉන් බ්ලැක් තරම් චා නෑ ;) )
ඉතින් අපි බලමු ලබන අවුරුද්දෙ කොහොම වෙයිද කියල හුගක් දුරට අපේ ටීම් එකත් (ඒ කියන්නෙ මම කම්පීට් කරපු සෙට් එක) නෙක්ස්ට් ඉයර් ආයි පාරක් කම්පීට් කරාවි :) :cool:
next time ekee mama innawa team ekee.. balannakooo
 
MCSD

Member
Jun 3, 2010
1,683
285
0
Next year its all about SLIIT, Watch us...........
:frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown:
Machan last time when SLIIT won they said the same thing Imagine Cup is ours.. No one can take it from us :P:P

But Machan reality is that if your solution is the best you are at the top..:):)
 
MCSD

Member
Jun 3, 2010
1,683
285
0

අනිවා අපේ මේ පාර ටීම් 3ක් කම්පීට් කරා 4ත් ඉයර් අයියලගේ එක තමා ලංකාවෙන්ම පළමු තැනට ආවේ කියන්න සන්තෝෂයි මමත් එතන හිටියා ඒ වෙලාවේ අපිට මාරම හැගීමක් ආවේ ලංකාවේ ඕපන්සෝර්ස් ටෙක්නොලොජි වලින් අංක එකට ඉන්න කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝනක අධ්‍යයන ආයතනය මයික්‍රොසොෆ්ට් වගේ ප්‍රොපයටරි ‍ලෝකයේ අංක එකේ සමාගමක් මගින් සංවිධානය කරපු තරගයකින් දේශීය ව‍ශයෙන් පළමු ස්ථානය ගන්න ලෑබීම ගැන
ලංකාවේ ඕපන්සෝස් වලින් අංක එක උන අපි තමා දැන් ප්‍රොපය‍ටරි ටෙක්නොලොජි වලිනුත් අංක එක කියල කියන්න ලැබෙන එක ගැන හිතේ ලොකු ආඩම්බරයක් තියෙනවා

:yes::yes::yes::yes:

(මමත් ඒ කම්පිටිෂන් එකට කම්පීට් කරපු අනික් ucsc ටීම් 2න් එකක මෙම්බර් කෙනෙක් කියල කියන්නේ බොහොම සන්තොසෙන් :) ;) )

මචන් මෙහෙමයි ඊළග අවුරුද්දේ මොනව වෙයිද කියල මෙතන මෙහෙම කියන්න බෑ නේද?
:confused:
උඹල ගෙ හොද ටීම් එකක් ආවොත් උන්ගෙ සොලුෂන් එක හොද නම් අනිවා උන්ට ඒ තැන හම්බෙයි
‍මේ පාර සෙකන්ඩ් ‍ප්ලේස් එක ගත්ත මාලඹේ ස්ලිට් එකේ කොල්ලොන්ගෙ සොලුයුෂන් එකත් හොද තත්වෙක තිබ්බා උන් ටික සිරා සෙට් එකක්

ඒත් මෙට්රො එකේ කස්ටිය ඉදිරිපත් කරපු එක නම් චා මැක්ස් ( මෙන් ඉන් බ්ලැක් තරම් චා නෑ ;) )
ඉතින් අපි බලමු ලබන අවුරුද්දෙ කොහොම වෙයිද කියල හුගක් දුරට අපේ ටීම් එකත් (ඒ කියන්නෙ මම කම්පීට් කරපු සෙට් එක) නෙක්ස්ට් ඉයර් ආයි පාරක් කම්පීට් කරාවි :) :cool:

Ahh me ape Sahan(Public) ayyane :P:P:P
Hallo halloo...
Thanks for the reply kiwwa
:):):)
 
MCSD

Member
Jun 3, 2010
1,683
285
0
Imagine-cup final event is a great experience that can not forget in lifetime...
Congratulations Garu,Hasini , Sudam & chanaka ....!!!! for bringing the glory again to UCSC in this year.

Aniwa ayya... Garu and the team have done a great job...:):)

UCSC ROCKSSS
 
arun1987

Member
Aug 27, 2008
1,142
113
0
Kawru Kawruda den oke inne ? UCsc and Slitt ?? wena ?
Ehema ekak naha machan any university can apply...

They select Final 6 or 7 teams as Sri lankan Finalists...

Me too...

ME (Our team ) is also Sri Lankan Finalists... :P:P:P
:P