අනිවා අපේ මේ පාර ටීම් 3ක් කම්පීට් කරා 4ත් ඉයර් අයියලගේ එක තමා ලංකාවෙන්ම පළමු තැනට ආවේ කියන්න සන්තෝෂයි මමත් එතන හිටියා ඒ වෙලාවේ අපිට මාරම හැගීමක් ආවේ ලංකාවේ ඕපන්සෝර්ස් ටෙක්නොලොජි වලින් අංක එකට ඉන්න කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝනක අධ්‍යයන ආයතනය මයික්‍රොසොෆ්ට් වගේ ප්‍රොපයටරි ලෝකයේ අංක එකේ සමාගමක් මගින් සංවිධානය කරපු තරගයකින් දේශීය වශයෙන් පළමු ස්ථානය ගන්න ලෑබීම ගැන
ලංකාවේ ඕපන්සෝස් වලින් අංක එක උන අපි තමා දැන් ප්‍රොපයටරි ටෙක්නොලොජි වලිනුත් අංක එක කියල කියන්න ලැබෙන එක ගැන හිතේ ලොකු ආඩම්බරයක් තියෙනවා



(මමත් ඒ කම්පිටිෂන් එකට කම්පීට් කරපු අනික් ucsc ටීම් 2න් එකක මෙම්බර් කෙනෙක් කියල කියන්නේ බොහොම සන්තොසෙන්

)
මචන් මෙහෙමයි ඊළග අවුරුද්දේ මොනව වෙයිද කියල මෙතන මෙහෙම කියන්න බෑ නේද?

උඹල ගෙ හොද ටීම් එකක් ආවොත් උන්ගෙ සොලුෂන් එක හොද නම් අනිවා උන්ට ඒ තැන හම්බෙයි
මේ පාර සෙකන්ඩ් ප්ලේස් එක ගත්ත මාලඹේ ස්ලිට් එකේ කොල්ලොන්ගෙ සොලුයුෂන් එකත් හොද තත්වෙක තිබ්බා උන් ටික සිරා සෙට් එකක්
ඒත් මෙට්‍රො එකේ කස්ටිය ඉදිරිපත් කරපු එක නම් චා මැක්ස් ( මෙන් ඉන් බ්ලැක් තරම් චා නෑ

)
ඉතින් අපි බලමු ලබන අවුරුද්දෙ කොහොම වෙයිද කියල හුගක් දුරට අපේ ටීම් එකත් (ඒ කියන්නෙ මම කම්පීට් කරපු සෙට් එක) නෙක්ස්ට් ඉයර් ආයි පාරක් කම්පීට් කරාවි