U N.P පශ්චාත් මරණ පරික්ෂණය

Lankan lion

Active member
  • Sep 14, 2019
    103
    137
    43
    U.N .p එකට යන එන මං නැතිවූ එක සම්බන්ධයෙන් හේතු සොයා බලමු.1946 සිට අවස්තා ගනනාවක් රට පාලනය කල පක්ශය මේ තත්ත්වයට පත්වූයේ ඇයි. ජනතාව තේරුම් ගැනීමට අපොහොසත් නායකත්වය .,බලය ලැබුනු විට මොලේ නැතිවීම.සංවිධාන ශක්තියක් නැතිවීම ,බටහිර ගැතිවීම, ආදී හේතු රාශියකි.ඔබේ අදහස් දක්වන්න.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    45997336_2259073661083190_5714382871259512832_n.jpg
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ඕනි දෙයක් කාලය එක්ක වෙනස් වෙලා යන්න ඕනි. එහෙම නැත්තන් ඒ අය විනාශ වෙලා යනවා. මීට කලින් තිබුන සමසමාජ පක්ෂ වලට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උනේ ඒක. UNP එකටත් ඒක තමයි උනේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම නම් හිතන්නේ බලය ලැබුනු විට ජනතාව අමතක වීම. මතකද අර මිල සූත්‍රය අහනකොට මංගල ෆොන්සියා පෙන්නපු විදිහ. යටින් වීඩීයෝ එක දැම්මා... මුන් දිනයි ද බන් මෙහෙම කරනකොට.

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඕනි දෙයක් කාලය එක්ක වෙනස් වෙලා යන්න ඕනි. එහෙම නැත්තන් ඒ අය විනාශ වෙලා යනවා. මීට කලින් තිබුන සමසමාජ පක්ෂ වලට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උනේ ඒක. UNP එකටත් ඒක තමයි උනේ.

    ඇයි JVP එක ,
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    U.N .p එකට යන එන මං නැතිවූ එක සම්බන්ධයෙන් හේතු සොයා බලමු.1946 සිට අවස්තා ගනනාවක් රට පාලනය කල පක්ශය මේ තත්ත්වයට පත්වූයේ ඇයි. ජනතාව තේරුම් ගැනීමට අපොහොසත් නායකත්වය .,බලය ලැබුනු විට මොලේ නැතිවීම.සංවිධාන ශක්තියක් නැතිවීම ,බටහිර ගැතිවීම, ආදී හේතු රාශියකි.ඔබේ අදහස් දක්වන්න.
    ඇ‍යි ජේවීපී එකට. උන්ට උනෙත් ඒකම තමයි. උන්ට ජන්ද තිබ්බෙ දීර්ඝකාලීන සාමජිකයන්ගෙනුයි බයියන් සුලුතරයකිනුයි. කොහොම හරි ජෙප්පො යහපාලන ආණ්ඩුවට මුක්කු ගැහුවට පස්සේ ඒ ජන්ද පදනම ක්‍රම ක්‍රමයෙන් අඩුවුනා. ඒකයි දැන් ජනතා විමුක්ති පෙරමුණ නමින් උන්ට ජන්දේ ඉල්ලන්න බැරි, කොහොම හරි ජවිපෙට වෙන්නෙත් යුඑන්පියට මේ පාර වුනදේ තමයි.
     
    • Like
    Reactions: sidathsaumya

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    I believe a very good reason was Ranil's complete failure to perform when he was elected last time. He came with promises to catch the thieves.. What did he do? He joined with them. People got totally disillusioned with him.
     
    • Like
    Reactions: Champ HB

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    නම විතරයි නැති උනේ ඔලුගෙඩි ටික ඉන්නවා අනේ උබලට ඒක තේරෙන් නැනේ. නිදහස් පක්ශේ නැ උනාට එකේ උන් ඔක්කම පොහොට්ටු . යුන්පී එක නැති උනාට එකේ ඔක්කම සමගිජනබලවේගේ . මේක තමා මෙයාලගේ අලුත් ගේම් එක. ඉස්සරට පොඩි පොඩි පක්ශ වල දාල ඩිමොක්‍රැටික් කන්සෙකටිව් වගේ දෙකක් විතර තියන ක්‍රමය හදලා සුලු ජාතික කේවල් කිරීම නතර කරන්න යන්නේ . ඊලගට ඇප නැති වෙන්නේ ද්‍රවිඩ සංධානයටයි 1 ගානේ ගත්ත මුස්ලීම් පක්ශ ටිකටයි .

    එකම දේ කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මරු නොවේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    එකම හෙතුව විදියට කියන්න තියෙන්නෙ බලය ලැබුණු වෙලාවෙ තමන්ට සහාය දිපු තමන් වෙනුවෙන් දරදිය ඇදපු මිනිහාට පිටුපෑම.
    මන් කියන්නෙ යු ඇන් පී පාක්ෂිකයාට.
    2001 බලය ලැබුණහම දින 100 වැඩසටහනක් කියලා ලබ්බක් හදාගෙන තමන්ට බලෙ ගන්න උදව් කරාපු මිනිහෙක් වැඩක් කරගන්න ආපුවහම එලෙව්වා.
    බලය ගත්තහම පක්ෂෙ ඇතුලෙත් කැබිනට් එකෙත් රනිල් තැනක් දෙන්නෙ රොයල් කොලිජියට ගිය අයට විතරයි.
    සමහරක් උන් කිසි මහන්සියක් වෙන්නෙත් නැහැ පක්ෂෙ දිනවන්න.
    යු ඇන් පී එක රොයල් එක කියලා හිතාගෙන වැඩ කරපු නිසා
    වැඩක් කරන මිනිහාට තැනක් දුන්නා නම් ඔහොම වෙන්නෙ නැහැ

    නිදහසෙ පියා ඩි එස් සෙනානයක ලා වගෙ මිනිස්සු
    නිදහස් අධ්‍යාපනයෙ පියා කන්නන්ගරලා වගෙ මිනිස්සු
    නිදහස් පක්ෂයෙ පියා
    බණ්ඩාරනායකලා වගෙ මිනිස්සු
    බිහි කරාපු පක්ෂයක් අන්තිමට වැටුණු තැන ඕං.

    • Like
    Reactions: vito

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ප්‍රතිසංවිධානය කිරීම ඔබට භාරදුන්නද ?

    මමනම් කියන්නේ පාක්ෂිකයාගේ සිතුම් පැතුම් තේරුම් නොගැනීම හා පරණම පක්ෂය ලෙස උඩඟුවීම

    අපි මොනවා කිව්වත් තවම ලාංචනේ ඉන්නේ අලියෙක්ද ඇතෙක්ද තේරුම් නොගත් පක්ෂයක් නේද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,562
    72,765
    113
    මාලඹේ
    නම විතරයි නැති උනේ ඔලුගෙඩි ටික ඉන්නවා අනේ උබලට ඒක තේරෙන් නැනේ. නිදහස් පක්ශේ නැ උනාට එකේ උන් ඔක්කම පොහොට්ටු . යුන්පී එක නැති උනාට එකේ ඔක්කම සමගිජනබලවේගේ . මේක තමා මෙයාලගේ අලුත් ගේම් එක. ඉස්සරට පොඩි පොඩි පක්ශ වල දාල ඩිමොක්‍රැටික් කන්සෙකටිව් වගේ දෙකක් විතර තියන ක්‍රමය හදලා සුලු ජාතික කේවල් කිරීම නතර කරන්න යන්නේ . ඊලගට ඇප නැති වෙන්නේ ද්‍රවිඩ සංධානයටයි 1 ගානේ ගත්ත මුස්ලීම් පක්ශ ටිකටයි .

    එකම දේ කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මරු නොවේ
    හුකෑස් උබ ට සීනුව අමතක උනා නේද උට ටෝ 🤣
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    එකම හෙතුව විදියට කියන්න තියෙන්නෙ බලය ලැබුණු වෙලාවෙ තමන්ට සහාය දිපු තමන් වෙනුවෙන් දරදිය ඇදපු මිනිහාට පිටුපෑම.
    මන් කියන්නෙ යු ඇන් පී පාක්ෂිකයාට.
    2001 බලය ලැබුණහම දින 100 වැඩසටහනක් කියලා ලබ්බක් හදාගෙන තමන්ට බලෙ ගන්න උදව් කරාපු මිනිහෙක් වැඩක් කරගන්න ආපුවහම එලෙව්වා.
    බලය ගත්තහම පක්ෂෙ ඇතුලෙත් කැබිනට් එකෙත් රනිල් තැනක් දෙන්නෙ රොයල් කොලිජියට ගිය අයට විතරයි.
    සමහරක් උන් කිසි මහන්සියක් වෙන්නෙත් නැහැ පක්ෂෙ දිනවන්න.
    යු ඇන් පී එක රොයල් එක කියලා හිතාගෙන වැඩ කරපු නිසා
    වැඩක් කරන මිනිහාට තැනක් දුන්නා නම් ඔහොම වෙන්නෙ නැහැ

    නිදහසෙ පියා ඩි එස් සෙනානයක ලා වගෙ මිනිස්සු
    නිදහස් අධ්‍යාපනයෙ පියා කන්නන්ගරලා වගෙ මිනිස්සු
    නිදහස් පක්ෂයෙ පියා
    බණ්ඩාරනායකලා වගෙ මිනිස්සු
    බිහි කරාපු පක්ෂයක් අන්තිමට වැටුණු තැන ඕං.

    ඒ කියන්නෙ උඹල පක්ෂෙට වැඩ කරන්නෙ පුද්ගලික වාසි බලාගෙනද? රට ගැන හිතල නෙමෙයිද? :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි එකට කෙලම උනේ අන්තවාදි සුලු ජාතිකයන්ට උක දීම නිසා..ඕකම තමයි සජියට වෙන්නෙත්, පේනවනෙ ආපු හම්බ හැතිකරේ ආයෙ කවදාවත් සජියට රෙද්ද ඇදගෙන සිoහල ඡන්ද ඉල්ලන්ඩ පුලුවන්ද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    හුකෑස් උබ ට සීනුව අමතක උනා නේද උට ටෝ 🤣
    චේන් පැනපු වාමාංශික / අන්ත ජාතිකවාදී / ෆැසිස්ට් බුවාල ටිකක් හැමරටේම ආසන 3-4 අරන් නොමැරී ඉන්නවා . එක ගිගන්නගේ තුවාලේ වගේ.

    ගු ඇන් පි එකට කෙලම උනේ අන්තවාදි සුලු ජාතිකයන්ට උක දීම නිසා..ඕකම තමයි සජියට වෙන්නෙත්, පේනවනෙ ආපු හම්බ හැතිකරේ ආයෙ කවදාවත් සජියට රෙද්ද ඇදගෙන සිoහල ඡන්ද ඉල්ලන්ඩ පුලුවන්ද
    හරි උබල සිංහලයන්ට කෙලින් එකනේ වෙන්නේ . මතකද වෙඩි තිබ්බා වතුර ඉල්ලුවම , EPF එක ඉල්ලුවාම
     
    • Love
    Reactions: 2osama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නෙ උඹල පක්ෂෙට වැඩ කරන්නෙ පුද්ගලික වාසි බලාගෙනද? රට ගැන හිතල නෙමෙයිද? :eek:
    ඕකුන් රට වෙනුවෙන් කවද්ද මචන් වැඩක් කරේ..පේනවනෙ මෙදා චන්දෙ සිහල උන්ව හලල දාර හම්බයො 29ක්ද කොහෙද පාර්ලිමේන්තුවට යවල...ඒකෙන්ම හිතාගනින්කො මුන්ගෙ කෙරුවාව...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ඒ කියන්නෙ උඹල පක්ෂෙට වැඩ කරන්නෙ පුද්ගලික වාසි බලාගෙනද? රට ගැන හිතල නෙමෙයිද? :eek:

    ඔව් දැන් අර පොහොට්ටුවෙ නිපුණ රණවක 1 උනෙ මාතරින් ? රට ගැන හිතලානෙ ?
    බලන්නක්කො එකෙත් හැටි
    නාමල් බෙබි නිල් බලකාය හැදුවෙත් රට ගැන හිතලානෙ ?
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    JR මහතා නියම වෙලාවෙදි පක්සෙ ප්‍රේමදාස මහත්මයාට භාරදුන්නා.
    රනිල් එක කලේ නෑ. නායකකමේ ඉදගෙන කකුලෙන් ඇද්දා. ජනපතිවරනෙදි පරාද වුනා ඉතින් එ තරහත් හිතේ තියාගෙන සජිත් වෙනම තරග කලා. ලොකු වාසියක් වුන් නෑ. මිනිස්සුන්ට පේන්නෙ සජිතුත් ජෝකර් වගෙ. රෑට ගෙදර එනවා,බොත්තම් එබුවම මිඩ් වයිෆ් එනවා, ඩ්‍රම්ස් ගිටාර් පියානො ගහගහා සින්දු කියනවා, නිකන් සල්ලි දෙනවා ගෙවල් හදනවා ඒව මිනිස්සුන්ට හරියන් නෑ. පැහැදිලි සන්වර්ධනයක් ඕනෙ
    අනික තම්බිලා දෙමලු ටික වටකරන් ඉන්න නිසා සජිත්ට මහ ජාතිය චන්දෙ දෙන්නෙම නෑ.
     
    Similar threads