U.S. Air Force is developing spy crafts looks like birds and even insects~ඇමරිකානු ග

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    U.S. Air Force is developing spy crafts looks like birds and even insects~ඇමරිකානු ග


    U.S. Air Force is developingspy crafts looks like birds and even insects.[FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඇමරිකානු ගුවන් හමුදාව යුධ ඔත්තු බැලීම් කටයුතු සඳහා කුඩා කෘමින්,කුරුල්ලන් වැනි පියාසලන යන්ත්‍ර යොදා ගැනීමට සැරසේ.[/FONT]
    [FONT=&quot]:baffled::baffled::baffled::baffled:[/FONT]
    13sd1.jpg


    [FONT=&quot]ඇමරිකානු ආරක්ෂාව පිළිබඳ නව සොයාගැනීම් පිලිබඳ ඒජන්සිය අවුරුදු ගණනක් තිස්සේ කල සොයා ගැනීම් ඔස්සේ ඔවුන්[/FONT]Fly On the Wall[FONT=&quot] නමින් හැදින්වු හැදින්වු රොබෝ යන්ත්‍රයක් නිපද වු අතර එය වයර් රහිත ව ලැප්ටොප් පරිගණකයක් ආධාරයෙන් ක්‍රියාත්මක කරන කුඩා කුරුමිණියකුගේ හැඩය සහිත වු අතර එය තව දුරටත් දියුණු කරමින් දැන් තවත් කුඩා ,ශබ්දය අඩු රොබෝ කෘමින් හැඩති වගේම කුරුල්ලන් හැඩති කුඩා ගුවන් යානා නිපදවමින් සිටිනවා..:nerd::nerd::nerd:[/FONT]
    :rolleyes::rolleyes::rolleyes:

    [FONT=&quot]
    02-1.jpg
    [/FONT]


    [FONT=&quot]මේ ඒ ගැන වු කෙටි වුවත් තරමක් සිත් ගන්නා සුලු විස්තරයක්....:)[/FONT]
    [FONT=&quot]කියවලා ඔබේ අදහස් එකතු කරන්න කියලත් ඉල්ලා සිටිනවා...:)[/FONT]

    [FONT=&quot]Micro Air Vehicles (MAVs) [/FONT][FONT=&quot]ලෙස හදුන්වන මෙම වැඩසටහන ඇමරිකානු ඔහියෝ ජනපදයේ ඩෙයටන් හි [/FONT]
    “රයිට් පැටර්සන්“ –[FONT=&quot]Wright-Patterson [/FONT][FONT=&quot]ගුවන් හමුදා කදවුර තුල වු අභ්‍යන්තර ඉඩකඩක මෙම පරීක්ණ අත්හදා බැලීම් කරගෙන යනවා..[/FONT]
    [FONT=&quot]:):):)
    [/FONT]

    [FONT=&quot]මෙහි වැඩසටහන් ප්‍රධානියා ලෙස මහාචාර්ය ජෝර්ජ් පාකර් කටයුතු කරනු ලබයි.බැලු බැල්මට කුඩා ළමුන්ගේ සෙල්ලම් බඩු ආකාරයට දිස් වුවත් මේවා ඉතා දියුණු තත්වයට පත්කර එයින් යම් යම් දේවල් හි (යුධ, අපරාධ) ආදියෙහි ඔත්තු බැලීමට යොදා ගැනීමට අදහස් කරගෙන සිටිනවා..:oo::oo:[/FONT]

    [FONT=&quot]මහාචාර්ය ජෝර්ජ් පාකර් කුඩා යානයක් අතැතිව...:nerd:[/FONT]
    01-3.jpg


    [FONT=&quot]මිනිසුන්ගේ ඇසට විශේෂයෙන් අවධානය යොමු නොවන හැඩ හා ඕනෑම ස්ථානයක් තුලට යා හැකි ආකාරයට මේවා සැකසීම තමා ප්‍රධානම වෙලා තියෙන්නේ..මොකද වෙනත් ඔත්තු බලන යානා සාමාන්‍ය විශාල වීම හා ශබ්දය අධික වීම තවත් හේතුවක්..[/FONT]
    [FONT=&quot]:P:P:P:P:P
    [/FONT]

    aa-drone-Predator-drone-good-one.jpg


    [FONT=&quot]ගුවන් හමුදා කදවුර තුල වු අභ්‍යන්තර ඉඩකඩක මෙම පරීක්ණ අත්හදා බැලීම් කරගෙන යනවා[/FONT]
    [FONT=&quot]:):)[/FONT]
    [FONT=&quot]
    04-2.jpg

    [/FONT]

    03-2.jpg


    06-1.jpg


    [FONT=&quot]දැන් මේ සදහා ඔවුන් “හමිං බර්ඩ් “ නම් කුරුල්ලාගේ චර්යාවන් හා පියාපත් සලන විලාශය අනුගමනය කරමින් තවදුරටත් දියුණු කිරීම් කරගෙන යන්නේ හමිං බර්ඩ් කුරුල්ලා මෙන් කෙලින් සිට පියාපත් සැලීම වගේම නැවතී සිටීම යන ආකාර මෙම රොබෝ කුරුල්ලන්ට ලබාදීමටයි.[/FONT]
    [FONT=&quot]:rofl::rofl::rofl::rofl:
    [/FONT]

    [FONT=&quot]මෙම පරීක්ෂණ කටයුතු සඳහා තුන් ආකාරයක වගේ ම ප්‍රමාණ 03 ක යානා යොදා ගන්නා අතර කුඩාම එක 02 [/FONT][FONT=&quot]cm[/FONT][FONT=&quot] ද විශාල එක 20[/FONT][FONT=&quot]cm[/FONT][FONT=&quot] ද වේ..:angry::angry::angry::angry:[/FONT]
    05.jpg


    [FONT=&quot]මේ තියෙන්නේ ඒ ගැන යු ටියුබ් විඩියෝ එකක්![/FONT]
    ඒක බැලුවම වැඩේ නිකන්ම මීටර් වෙනවා!

    [FONT=&quot]:nerd::nerd::nerd:

    [/FONT]




    [FONT=&quot]මෙහේම යනකොට අනාගතේ තව තව මොන විදියේ ඒවා එයිද මන්දා..[/FONT]
    [FONT=&quot]:rolleyes::rolleyes:[/FONT]
    [FONT=&quot]පාරේ යන කොට එහේ මෙහේ යන කුරුල්ලෝ ගැනත් ටිකක් උනන්දුවෙන් බලන තරමට හොදයි වගේ!:):)[/FONT]
     
    Last edited:

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    muntath ithin mortein thama gahanna wenne :P :rofl: tnx for info... oka mage hithe chuuti kale thibba adahsak . "SPY MESSEK" hadanna ;) :lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ තරම් තාක්ෂණය දියුණු වෙලාත් අපිට නිදහසේ මේවා තවමත් අහසට යවලා බලන්න විදියක් නෑ නේ අපේ රටේ..
    මගේ මල්ලි කෙනෙක්ට ලැබිලා තියෙන එකත් යවා ගන්න බැරිවයි ඉන්නේ..