U.S. unleashes 'mother of all bombs' for first time in Afghanistan

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ඇමෙරිකා NK ගැහුවොත්,SK වලත් අවසානේ...

NK උන් දන්නවා USA වලට ගහන්න බැහැ කියලා..USA උන් NK ගහන්න හදද්දිම උන් SK වලට ගහනවා address නැති වෙන්න..උපරිම දවස් 03ක් යාවි යුද්දේ...USA දිනනවා..එත් SK සමුහ ගාතනය වෙනවා...

ඔය සින් එක නිසා තමයි ඇමරිකාව මෙච්චර දවසක් ගැහුවේ නැත්තේ උතුරු කොරියාවට...උතුරු කොරියාවේ සේරම weapon target කරලා තියෙන්නේ දකුණු කොරියා නගර වලට
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    උබ හරියටම හරි මල්ලි.. යුඇස් උන්ගේ කවුන්ටපාර්ට්ස් කන්ට්‍රීස් තමයු නොර්ත් උන් ටාගට් කරන්නේ. උන්ට ගොඩක්ම ඔනා ජපානේ බේස් එකට කොහොමහරි ගහගන්න. එච්චර දුරට තාම බැරි එක තමා උන්ගේ අවුල. සෞත් කොරියන් උන්ගේ නියශ්ටික බලාගාර අලට තමා ගැහුවොත් ගහන්නේ. මම නම් හිතන්නේ නැ කීයටවත් ඇමෙරිකන් උන් ඉස්සරලා ගහයි කියලා. ඒක ඉල්ලගෙන කැමක් ජපානෙටයි දකුනු කොරියාවටයි. කොහොමත් ලොකු ඉෆෙක්ට් එකක් නැ යුඇස් වලට ඔය යුද්දේන් නම්.. ඔක යුද්දයක් කියන්නත් බැ උන් දැන් පැටලිලා ඉන්න පඹ ගාලේ හැටියට මිඩල් ඊස්ට්වල. ඔක වැඩිම උනොත් සතියක් තියෙයි. ඔබාමගේ කාලෙත් කිම්කාරයා ඔහොම ෆොම් වෙලා කැගැහුවට අන්තිමට චීනා සයිලන්ස් කලා. මේ වෙලාවේ කිසිම රටක් යුද්දෙකට් යන්න බයයි බඩු තිබ්බත්. ආර්තිකව ලොකේ තත්වේ හොද නැ. චීනා නම් කීයටවත් යුද්දයකට යන්නේ නැ. උන්ට ලාබයි මේහෙම ට්‍රේඩ් ඩීල් ගහලා රටවල් අල්ලගන්න එක.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අනිවාර්යෙන් බන්. ගහනවනම් ආයේ ලොකුම එකෙන් කෙලලා දායි. සෙකන්ඩ් චාන්ස් හිටින්නේ නැනේ. අනිවාර්යෙන් ගැහුවොත් නම් කිම්ට ලැබෙනවා වඩාගෙන.

    කිම් කියන්නේ අයියාලා හිතනවට වඩා මොළකාරයෙක්..උ දැන් කි පාරක් කටින් ගහ ගත්තද?උ ඔය කරන්නේ ඇමරිකාවේ සල්ලි නාස්ති කරන එක කුලප්පු කරලා :rofl::rofl:

    අනික ඇමරිකාව ඉරාකෙට ගහපු එකෙන් අනිත් රටවල් පාඩමක් ඉගෙන ගත්තා...දැන් උන් දන්නවා ඇමරිකාව තමන්ගේ රට අල්ල්ලන්න එනවා නම් මුලින් ගහන්නේ උඩින්,උඩින් සමතලාම කරලා තමා පාබල එන්නේ කියලා

    ඒ නිසා ඇමරිකාවේ පලවෙනි ගුවන් යානේ එද්දිම මුන් උන්ගේ තියෙන සේරම පවර් එක දාලා ගහනවා.එහෙම ගැහුවොත් ලේසියෙන් නවත්වන්න බැහැ....මොකද යන එකා යන්නේ කොරහ බිදගෙන කියනවලුනෙ :P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කිම් කියන්නේ අයියාලා හිතනවට වඩා මොළකාරයෙක්..උ දැන් කි පාරක් කටින් ගහ ගත්තද?උ ඔය කරන්නේ ඇමරිකාවේ සල්ලි නාස්ති කරන එක කුලප්පු කරලා :rofl::rofl:

    අනික ඇමරිකාව ඉරාකෙට ගහපු එකෙන් අනිත් රටවල් පාඩමක් ඉගෙන ගත්තා...දැන් උන් දන්නවා ඇමරිකාව තමන්ගේ රට අල්ල්ලන්න එනවා නම් මුලින් ගහන්නේ උඩින්,උඩින් සමතලාම කරලා තමා පාබල එන්නේ කියලා

    ඒ නිසා ඇමරිකාවේ පලවෙනි ගුවන් යානේ එද්දිම මුන් උන්ගේ තියෙන සේරම පවර් එක දාලා ගහනවා.එහෙම ගැහුවොත් ලේසියෙන් නවත්වන්න බැහැ....මොකද යන එකා යන්නේ කොරහ බිදගෙන කියනවලුනෙ :P:P
    ඔකට මොලේ නැ බන් බලේ තියෙන්නේ. මිනිහා පස්සෙන් අප්පුඩි ගහගෙන යන වයසක ඩයල් එක තමා මීටරේ. ජෙනරල්කාරයා ඌ තමයි දකුනු අත වගේ ඉන්නේ. මිනිහා තමයි නියුක් මිශන් ගැන උපදේශක. කිම් නිකන් ශො එක බලන පොඩි එකා වගේ. නොර්ත් කොරියා රට තියන තැන හින්දා තමයි ඌ බෙරිලා ඉන්නේ. නැත්තම් ගමකට කාලා වටේ උන්ගෙන්. ඔක තියෙන්න තිබ්බේ ලන්කාව වගේ පොට් එකක. එහෙනම් මාල දිවයිනේ උනුත් ඇවිත් ගහලා.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,240
    13,127
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔකට මොලේ නැ බන් බලේ තියෙන්නේ. මිනිහා පස්සෙන් අප්පුඩි ගහගෙන යන වයසක ඩයල් එක තමා මීටරේ. ජෙනරල්කාරයා ඌ තමයි දකුනු අත වගේ ඉන්නේ. මිනිහා තමයි නියුක් මිශන් ගැන උපදේශක. කිම් නිකන් ශො එක බලන පොඩි එකා වගේ. නොර්ත් කොරියා රට තියන තැන හින්දා තමයි ඌ බෙරිලා ඉන්නේ. නැත්තම් ගමකට කාලා වටේ උන්ගෙන්. ඔක තියෙන්න තිබ්බේ ලන්කාව වගේ පොට් එකක. එහෙනම් මාල දිවයිනේ උනුත් ඇවිත් ගහලා.

    Mata num sure neth ththe.. oya game 1a giyoth INDIAN karaya pada show danna gihilla apita keli da kiyala. Kawuru unath balanne gahna puluwan 1k ta gahnna missak gahnna beri 1k diha harilawath balan nehe ne.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Mata num sure neth ththe.. oya game 1a giyoth INDIAN karaya pada show danna gihilla apita keli da kiyala. Kawuru unath balanne gahna puluwan 1k ta gahnna missak gahnna beri 1k diha harilawath balan nehe ne.
    නොර්ත් කොරියා ලන්කාව තියන පොට් එකේ තිබ්බානම් ඉන්දියන් උන් කීයටවත් නියුක් හදන්න දෙන්නේ නැ. නියපොත්තෙන් පටන් ගන්නකොටම වලක්වනවා. දැන් සවුත් උන්ට වෙලා තියෙන්නේ වැඩේ උඩු දුවලා ඉවරයි. කිම්ගේ තාත්තගේ කාලේ තමා ඔවා නවත්තන්න තිබ්බේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව්වගෙන් 100ක් ගැහුවත් 1යි මැරෙන්නෙ තියාගන්න කියහං බං අන්ලීශ් එක :angry: :angry:
    ගැහුවට මිනිස්සු මැරෙන්නැත්තං අන්ලීශ් බැරි නං මක් කලත් ඕවගෙන් වැඩක් තියෙනවද බං අපරාදෙ සල්ලි ඒවගෙන් තව sniper ටීම් 50ක් 60ක් පුහුණු කල්ල දැම්ම නං ඔයිට වඩා ලාබයි :dull: :dull:
     
    • Like
    Reactions: LazyLizard