@u_make_me_sick_ මේ කියන දේ ඇත්තද මචන් ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @u_make_me_sick_

    131892032_463955001673717_1771937753040616743_o.jpg

    131459147_2843686949220835_589114489981163031_o.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේවා දිගු කාලිනව බම්ප්වෙන ත්රේඩ්
    හරියට හොයලා බලලා දැම්මෙ නැත්තන් ඔයාගෙ ළමයිනුත් දකී.

    එහෙම thread එකයි බන් දාලා තියෙන්නේ ...මේක ගැන බය වෙන්න දෙයක් නෑ ...

    MCC වෙන නමකින් ගෙන්නලු යන්නේ ලපයයි පුතානෝගේ සෙට් එකයි කියන්නේ 🤣

    කියන්නත් බැරි නෑ...එහෙමට බඩු 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    මේවා දිගු කාලිනව බම්ප්වෙන ත්රේඩ්
    හරියට හොයලා බලලා දැම්මෙ නැත්තන් ඔයාගෙ ළමයිනුත් දකී.
    ඒක ඇත්ත . උබ ට නම් ඉතින් මොකෝ ළමයි හැදෙනවා කියලා එකක් ද නැහැ නේ . මංගල සර් වගේ ඉන්න පුළුවන් 🤩🤩🤩
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කියන්නත් බැරි නෑ...එහෙමට බඩු 🤭

    වෙන නමකින් නොඑවා

    දැන්වත් ඉරල කුණු කුඩේට දැම්මොත් නරකද ඕක ?

    මේ කියලා තියන්නේ :geek:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒක ඇත්ත . උබ ට නම් ඉතින් මොකෝ ළමයි හැදෙනවා කියලා එකක් ද නැහැ නේ . මංගල සර් වගේ ඉන්න පුළුවන් 🤩🤩🤩
    උබෙ ලන්ඩන් ත්රෙඩ් එක වගේ :lol:
    එලියට බහින්න කලින් යටට ඇදලද කියලා බලනවද තාම
     
    • Like
    Reactions: nicjosh83

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    උබෙ ලන්ඩන් ත්රෙඩ් එක වගේ :lol:
    එලියට බහින්න කලින් යටට ඇදලද කියලා බලනවද තාම
    උඹේ පුස්ස වල්ල පෙන්නපන් ගිහින් අනුර කුමාරයාට 🤩🤩🤩
     
    • Like
    Reactions: nicjosh83

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මේක මේ ශෝට එපා කියල නෙවෙයි .
    සුද්දටම එපා වෙලා උන් deal එක වෙන රටකට ගෙනිහින් .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වියත්මග අධ්‍යක්ෂණය කරපු නාට්ටියක් බලමුද :lol: :lol:

    fHL7UWB.png

    YDIoueb.png

    agaYMDF.png

    free beer පොන්ස් ...මේකේ කිසිම සම්බන්දයක් නෑනේ....

    මට නම් පැනිය එපා ...මම දැක්ක උඹ පැණි පෝලිමේ ඉන්නවා හැබැයි

    මේක මේ ශෝට එපා කියල නෙවෙයි .
    සුද්දටම එපා වෙලා උන් deal එක වෙන රටකට ගෙනිහින් .

    අන්න හරි.... උඹලට මුකුත් මතක නැත්තේ ජබර කලන්තේ
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    free beer පොන්ස් ...මේකේ කිසිම සම්බන්දයක් නෑනේ....

    මට නම් පැනිය එපා ...මම දැක්ක උඹ පැණි පෝලිමේ ඉන්නවා හැබැයි

    පැණි මොකටද නාකි මයිනා නවල පුකේ රිද්දි :lol: :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පැණි මොකටද නාකි මයිනා නවල පුකේ රිද්දි :lol: :lol:

    මොනවා කියනවද මන්ද .... කුණුහරපයක් උනත් තේරුමක් ඇතිවෙන්න .... හාස්‍ය මුසු කරලා කියපන්කො ..... මෝඩ චුන දැම්මම උඹව මෝඩයෝ කුලකයට දාලා ignore කරන්න වෙන්නේ... අර @skymicro , @Mr.Lokka වගේ ..... කෝ දැන් වැදගත් කුණුහර්පයක් කියපන් බලන්න ....
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මොනවා කියනවද මන්ද .... කුණුහරපයක් උනත් තේරුමක් ඇතිවෙන්න .... හාස්‍ය මුසු කරලා කියපන්කො ..... මෝඩ චුන දැම්මම උඹව මෝඩයෝ කුලකයට දාලා ignore කරන්න වෙන්නේ... අර @skymicro , @Mr.Lokka වගේ ..... කෝ දැන් වැදගත් කුණුහර්පයක් කියපන් බලන්න ....

    වැදගත් කුණුහර්ප ;-)

    අක්කර 6000ක් සමාගම් 15කට විකිණීමට එරෙහිව වන්නිල ඇත්තෝ නඩු මඟට..!

    අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය, පොල්ලෙබැද්ද ගම්මානය ආශ්‍රිත ගල්වලයාය රජයේ වනාන්තරයේ රක්‍ෂිත භූමියේ සිදුවන දැවැන්ත පරිසර විනාශය නතර නොකළහොත් ඊට එරෙහිව අධිකරණය හමුවට යන බව ආදිවාසී නායක වනස්පති වන්නිල ඇත්තන් සඳහන් කර සිටී.

    මෙම රජයේ වනාන්තරය දින 30කට අඩු කාලයක් තුළ අක්කර සිය ගණනක් මහා පරිමාණ ඩෝසර් හා යන්ත්‍ර සූත්‍ර යොදා එළිපෙහෙළි කරමින් පරිසර විනාශයක් කරන අන්දම ආදිවාසී නායකයා එම ප්‍රදේශයට ගොස් සියැසින් ම දැක බලා ගත්තේය ය.

    මේ ගස්කොළන්වලට කතා කරන්න පුළුවන් නම් කතා කරයි මේ ගස්කොළන්වලට මේ සිද්ධ කරලා තියෙන විනාශය ගැන. පොල්ලේබැද්ද, සීතල වන්නිය, හොරිකාන වගේ කඳුපන්තියේ තමයි අපේ පරම්පරාවේ බොහෝ පිරිස් ජීවත් වුණේ. ඒ අයට ජීවත් වෙන්න අයිතිය නැතිවෙලා. කොහෙවත් ඉන්න රට රටවල තියෙන සමාගම්වලට බිමේ අයිතිය ලබාදීලා තියෙනවා. මේක වැරැදියි. ඉක්මනින් මේක නතර කරන්න ඕන. එහෙම නතර කළේ නැත්නම් මම පරිසර යුක්ති කේන්ද්‍රයත් එක්ක එකතුවෙලා අධිකරණ ක්‍රියාවකට යන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.

    එම ප්‍රදේශයේ අක්කර 6,000කට ආසන්න වනාන්තර ඉඩම් ප්‍රමාණයක් කොටස් 15කට බෙදා සමාගම් 15ක් වෙත ආණ්ඩුවේ ඉහළම අයගේ අනුදැනුම ඇතිව මහවැලිය විසින් විකුණා ඇති බවට නිරීක්‍ෂණ චාරිකාවේදී හෙළි වුණා. එසේ විකුණන ලද ඉඩම් විශාල යන්ත්‍ර යොදා එළිපෙහෙළි කිරීම හේතුවෙන් දැවැන්ත පරිසර විනාශයක් සිදුවනවා සේම රඹකැන් ඔය ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලටද හානි වීමෙන් ගැටලු රැසකට ජනතාවට මුහුණපෑමට සිදුවන බව නිරීක්‍ෂණය සඳහා එක්ව සිටි පිරිස් විසින් ආදිවාසී නායක ඇතුළු පිරිසට පෙන්වා දෙන ලදී.

    පොල්ලෙබැද්ද ආදිවාසීන් හා ගම්වාසීන් ආදිවාසී නායක වෙත කළ දැනුම්දීමකට අනුව එම ප්‍රදේශය නිරීක්‍ෂණය සඳහා ආදිවාසී නායක, වනස්පති ඌරුවරිගයේ වන්නිල ඇත්තන් සහ පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා ඇතුළු පිරිසක් නිරීක්‍ෂණ චාරිකාවකට එක්වූහ. ඊට පොල්ලෙබැද්ද ආදිවාසී නායක තලා බණ්ඩාරලාගේ ගුණවර්ධන ඇත්තන් ඇතුළු ගම්වාසීහු රැසක් එක්ව සිටියහ.

    මේ වන විට ආරම්භ කර ඇති ‘මුන්දෙනිආරු’ ජලාශ ව්‍යාපෘතියේ ජලාශයට යාබද ජල පෝෂක ප්‍රදේශය වන්නේද බහුජාතික සමාගම් සඳහා විකුණා ඇති ගල්වලයාය වරාපිටිය, ආශ්‍රිත වනාන්තරය බවට ගම්වාසීහු හා පොල්ලෙබැද්ද ආදිවාසීහු නිරීක්‍ෂණ චාරිකාවකදී පෙන්වා දුන්හ.

    මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශාලතම ජලාශය රඹකැන් ඔය ජලාශය බවත්, ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරන එකම ජලාශයද එය බවත්, අක්කර අඩි 40,000ක ධාරිතාවක් සහිත මෙම ජලාශයෙන් කුඹුරු අක්කර 3,500කට පමණ ජලය ලබා දෙන්නේ රඹකැන් ඔය ජලාශය වන හෙයින්, මහඔය, පොල්ලෙබැද්ද, නිල්ලබ, බැදිරැක්ක, පුලාවල ආදී ගම්මාන රැසකට මෙමඟින් පානීය ජලය සැපයීම ඉදිරියේදී තර්ජනයකට මුහුණ දෙනු ඇති බවත්, වැව ආශ්‍රිතව ඇති වැව් රක්‍ෂිත ඉඩම් බහුජාතික සමාගම් යටතට පවරා කරන වන විනාශය හා බෝග සඳහා යොදන රසායනික හේතුවෙන් රඹකැන් ඔය ජලාශය සම්පූර්ණයෙන් දූෂිත තත්ත්වයට පත්වීමත් වැවේ ජලපෝෂක ප්‍රදේශ අහිමි වීමෙන් දැඩි ජල අර්බුදයකට මුහුණ පෑමට සිදුවන බවත්, එමගින් වැව් ජලයෙන් ගොවිතැන් කරන විශාල සංඛ්‍යාවකට ජල ගැටලු ඇතිවන බවත්, වැවේ මත්ස්‍ය සම්පතෙන් ජීවිකාව ගෙවන ධීවර පිරිසට ගැටලු ඇතිවන බව සංචාරයේදී පෙන්වා දුන්හ.

    “අපි විශේෂයෙන් කනගාටු වෙනවා මේ ප්‍රදේශයේ ජීවත්වෙලා ඉන්න ආදිවාසී ජනතාවට කරන අසාධාරණය ගැන. ඔවුන්ගේ සාම්ප්‍රදායික වාසභූමි, සාම්ප්‍රදායික වගා භූමි සංවර්ධනය කියලා බොරු නමක් දාගෙන අපට ජීවය දෙන, අපට ආහාර දෙන, අපගේ දෙවැනි මව වැනි සමාන පරිසරය විනාශ කරන්න ඉඩ දෙන්න බෑ. මේක සම්පූර්ණයෙන් ම කරන අපරාධයක්.

    මනුෂ්‍ය සංහතියටම කරන දැවැන්ත අපරාධයක් සේම සමස්ත සතා සිවුපාවාට ම කරන අපරාධයක්. මේ අපරාධයට වගකිව යුතු අයට අපි නීතියෙන් දඬුවම් දෙනවා. කවදා හරි අපි බලාපොරොත්තු වෙනවා මේ ස්වභාදහමත් ඒ අයට නිසි දඬුවම් දෙයි කියලා,” යැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා නිරීක්‍ෂණ චාරිකාවෙන් අනතුරුව ප්‍රකාශ කර සිටියේ ය.

    මහියංගණය – රංජිත් කරුණාවීර

    https://newshub.lk/2020/12/14/the-p...t-for-selling-6000-acres-to-15-companies2020/

    NlxBP3p.png
     
    කියන්න කිව්වා ගමන් ආයේ දැම්මේ thread එකට සම්බන්දයක් නැති එකක්නේ ...මොන හරකෙක්ද මන්ද
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    @u_make_me_sick_

    @Anatha sinhalu -- You are ignoring content by this member

    ලොල් හොරිකඩ සුද්දගේ පුක ලොවන ලොල්ලා අපිට පාඩු වෙයි :lol:

    X4pBFXu.png

    dtyCYTG.png

    විරුවෙක් කියාගෙන හරකෙක් පත් කරගෙන රටම විකුණන් කනවා.. කාලකන්නි පවුලක්. :angry:

    • Haha
    Reactions: lasankandy

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මම @nicjosh83 පොන්නයාගේ අම්මට පුකේඇරලා ගූත් එක්ක පයිය @nicjosh83 පොන්නයාගේ කටේ ඔබන නිසා @nicjosh83 පොන්නයා මාව ignore list එකට දාලා 😂 😂 😂