@u_make_me_sick_ 2020, මොකද හිතන්නේ ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @u_make_me_sick_

    134134538_2853219601600903_8653961808463666735_o.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ඔවා මොනවා ද බං යහපාලන ආණ්ඩුවෙන් අවුරුදු4ක්ම කහ ඉරි සුදු කරේ 🤣🤣🤣 අන්න ඒවා තමා වැදගත් සංවඩ් ව්‍යාපෘති 😛
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    mu karapuwa mutama post daganta sidda unane 😂😂😂

    Mu fail kiyanta meeta wada thawa monada ona?

    අදහස හොඳයි ...පැහැදිලි මදි ..පැහැදිලි කරන්න බලන්න ....

    නිකන් මෙහෙම සිද්දියක්ද ....මගුල් ගෙදර ගිහින් couple එකෙනුත් සල්ලි අරන් එන්නේ කියල හඳුන් කියනකන්ම දන්නේ නෑ වගේද ?

    Paid Advertisement

    133807418_471589704243580_1945140770706602768_o.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    ටික ටික අමතක වෙනවා නේද?

    අහින්සක ගවයන්ට අභයදානය දුන්න එකම ඇති බන්.. ඒපිනම ඇති මේ අන්ඩුවට ඊලග අවුරුදු 4 ඇදන් යන්න
     
    • Haha
    Reactions: RLT4U and Roxxy2K

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,970
    21,990
    113
    ගම මහනුවරයි
    අදහස හොඳයි ...පැහැදිලි මදි ..පැහැදිලි කරන්න බලන්න ....

    නිකන් මෙහෙම සිද්දියක්ද ....මගුල් ගෙදර ගිහින් couple එකෙනුත් සල්ලි අරන් එන්නේ කියල හඳුන් කියනකන්ම දන්නේ නෑ වගේද ?

    Thota owa therum ganta tharam molayak thibba nam me wage moda thread dannawada wahal miniho... 😂

    Therum ganta mole wehesanta epa...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ටික ටික අමතක වෙනවා නේද?

    දැන්නේ යකෝ අවිස්සුනේ .... 🤭

    ටික ටික හැව අරින කටිටියනම් ප්‍රසිද්ධියේ පේනවා බ්‍රෝ ... ;-)

    Thota owa therum ganta tharam molayak thibba nam me wage moda thread dannawada wahal miniho... 😂

    Therum ganta mole wehesanta epa...

    පලයන් මිනිහෝ යන්න .... කියන්නේ මොකක්ද කියල ඌ දන්නෙත් නෑ ...අඩු කුලේ පරය

    @u_make_me_sick_ එන්න බ්‍රෝ

    Hetath me wage wihiluwak daanna yaluwe.

    දාල අවුස්සනවා යාලුවේ ...අන්න උඹේ රටේරාළ account එකට යාලුවෙක් ඉන්නවා @Elakiri Appachchi
     
    • Dislike
    Reactions: Hamu mahaththaya1

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    hoda saha naraka dekama tiyenawa. aanduwa gon aathal nodi wihiluwak wenne nathuwa kalpanawen wada karanam mita wada sarthakayi. anith eka porondu wuna widiyata pasku praharayata sambanda ayata danduwam dunnoth / aluth wyawasthawak / eka ratak eka niithiyak karoth nam anduwa 1000% successful. Duminda silva wa eliyata dala basil parlimenthu gityoth nam 1000% fail
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මෙහෙම කිව්වට තරහ වෙන්න එපා මචං
    කුලු බඩු වවලා අපනයනය කරලා හරි , රෙදි නිශ්පාසදන කරලා රට පටවලා හරි තේ රබර් වලින් හරි ගේම ගහන්න බලන් ඉන්න ෆීලින් එකක් විතරයි මචං තියෙන්නේ
    ආයෝජකයෝ ලංකාවට එන්න බයයි
    ඔව් ඒක ඇත්ත
    හැබැයි එක එහෙම නම් උන් එන්නේ නෑ කියන්න නෙමේ අපි ආණ්ඩුවකට බලේ දුන්නේ

    සංචාරක ව්‍යාපාරය නිසා රට ගොඩ දාන්න හිතන් ඉන්නවා නම් ඒකත් විහිලුවක්

    කර්මාන්ත පටන් ගන්න ඕනේ. ආණ්ඩුවට සල්ලි නැත්නම් මහා පරිමාණ නිශ්පාදන කර්මාන්ත වල ෆැක්ටරිස් වත් වෙන උන් නොදෙන සහන දීලා මේ රටට ගෙන්නන්න ඕනේ
    එහෙම දෙයක් සැරට කරන පාටක් පෙන්න නම් නෑ
    යුක්රේන් වලින් මිනිස්සු 185 ගෙනල්ලා සංචාරක කර්මාන්තේ පටන් ගත්තා කියලා ඒක රටේ සිවර්ධනයට හේතුවක් නෙමේ
    එදා වේල ටුවර් එකකට පට්ට

    ඉන්දියන් කාරයා ටෙස්ලා පැක්ටරියක් එහෙ ගහනවා නම් අපි අඩුගානේ මැලේසියන් පෙරඩුවා වාහන මෙහෙ හදන්න පටන් අරන් ලංකාවට විකුණනවා නෙමේ රි එක්ස්පොර්ට් කරන්න ඕනේ. යුනයිටයි මෝටර්ස්ලා මෙහෙ විකුණන්නනේ ගෙන්නේ.
    ටෙස්ලා වෙන්න ඕනේ නෑ. ඊට පහල මට්ටමේ ව්‍යාපාර මේ රටට අද්දව ගන්න තමා ජනාධිපති කම, අගමැති කම, ව්‍යවස්තා සංශෝධන, 2/3 මිනිස්සු දුන්නේ

    අවාසනවාට සර් දලඹුවෝ හොයන්නයි හාමුදුරුව්නගේ දුක සැප බලන්නයි යනවා. මේ දේවල් වලට සර්ට වෙලාවක් තියේද??? දැන්නම් ප්‍රශ්ණයක් ජන්දේ දුන්න මටත්

    උඹ ඇත්තටම කැම්පේන් එකක ඉන්න හාදයෙක් නම් උඩ ඉඳන් පහලට යවන්න උඹට දෙන මැසේජ් වගේම පහලින් දෙන මේ ඉන්ඩිකේටර්ස් ගැන උඩ දැනුවත් කරන එකත් උඹේ ජොබ් එකක් කර ගනින් මස්සිනා
     
    අපේ තාත්තලත් ඔය විදියට ජේආර්ට 5/6 දීලා බලන් ඉදලා.. දැන් අපිත් කරන්නේ එකමනේ බන්.. පව් ඉතින් අපි

    ඒ මොනවා උනත් අහින්සක ගවයන්ට අභයදානය දුන්න එකම ඇති බන්.. ඒපිනම ඇති මේ අන්ඩුවට ඊලග අවුරුදු 4 ඇදන් යන්න..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙහෙම කිව්වට තරහ වෙන්න එපා මචං
    කුලු බඩු වවලා අපනයනය කරලා හරි , රෙදි නිශ්පාසදන කරලා රට පටවලා හරි තේ රබර් වලින් හරි ගේම ගහන්න බලන් ඉන්න ෆීලින් එකක් විතරයි මචං තියෙන්නේ
    ආයෝජකයෝ ලංකාවට එන්න බයයි
    ඔව් ඒක ඇත්ත
    හැබැයි එක එහෙම නම් උන් එන්නේ නෑ කියන්න නෙමේ අපි ආණ්ඩුවකට බලේ දුන්නේ

    සංචාරක ව්‍යාපාරය නිසා රට ගොඩ දාන්න හිතන් ඉන්නවා නම් ඒකත් විහිලුවක්

    කර්මාන්ත පටන් ගන්න ඕනේ. ආණ්ඩුවට සල්ලි නැත්නම් මහා පරිමාණ නිශ්පාදන කර්මාන්ත වල ෆැක්ටරිස් වත් වෙන උන් නොදෙන සහන දීලා මේ රටට ගෙන්නන්න ඕනේ
    එහෙම දෙයක් සැරට කරන පාටක් පෙන්න නම් නෑ
    යුක්රේන් වලින් මිනිස්සු 185 ගෙනල්ලා සංචාරක කර්මාන්තේ පටන් ගත්තා කියලා ඒක රටේ සිවර්ධනයට හේතුවක් නෙමේ
    එදා වේල ටුවර් එකකට පට්ට

    ඉන්දියන් කාරයා ටෙස්ලා පැක්ටරියක් එහෙ ගහනවා නම් අපි අඩුගානේ මැලේසියන් පෙරඩුවා වාහන මෙහෙ හදන්න පටන් අරන් ලංකාවට විකුණනවා නෙමේ රි එක්ස්පොර්ට් කරන්න ඕනේ. යුනයිටයි මෝටර්ස්ලා මෙහෙ විකුණන්නනේ ගෙන්නේ.
    ටෙස්ලා වෙන්න ඕනේ නෑ. ඊට පහල මට්ටමේ ව්‍යාපාර මේ රටට අද්දව ගන්න තමා ජනාධිපති කම, අගමැති කම, ව්‍යවස්තා සංශෝධන, 2/3 මිනිස්සු දුන්නේ

    අවාසනවාට සර් දලඹුවෝ හොයන්නයි හාමුදුරුව්නගේ දුක සැප බලන්නයි යනවා. මේ දේවල් වලට සර්ට වෙලාවක් තියේද??? දැන්නම් ප්‍රශ්ණයක් ජන්දේ දුන්න මටත්

    උඹ ඇත්තටම කැම්පේන් එකක ඉන්න හාදයෙක් නම් උඩ ඉඳන් පහලට යවන්න උඹට දෙන මැසේජ් වගේම පහලින් දෙන මේ ඉන්ඩිකේටර්ස් ගැන උඩ දැනුවත් කරන එකත් උඹේ ජොබ් එකක් කර ගනින් මස්සිනා

    කොවිඩ් අස්සේ මොන අයෝජනද බන් ? කරන්න ඕනදේ බැරි දේ දැනගෙන ඕනේ වැඩ කරන්න..මේක ඉවරවෙනකන් එදා වෙල tours තමයි ඉතින් ...මොකද යහපාලුවෝ කාලා ගිය ටික අදින්නත් එපැයි....milko එකේ ඖශද සංස්ථාවේ වගේ වෙන savings ...inefficiencies අඩු කිරිල්ල වගේ එවයි .... එදා වෙලා tours වැඩ ටිකකුයි ඇරෙන්නේ වෙන ආයෝජන හෙවිලිනම් බොරු ...

    උදාහරනෙකට ... මම මෙහෙ තියන ඒවා march වල ඇදපු පාර තාම තාම එහෙමමයි .....හාල් මැස්සෝ එහෙමනම් තල්මස්සු ගැන කතා කරලා තේරුමක් නෑනේ ....

    මොන campaign ද ? මෙතන ඉඳන් ආතල් එකක් ගන්නවා ඇරෙන්න වෙන දෙයක් නම් නෑ ඉතින් ...ඕන එකෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන් ..ඕව ඉතින් ඇඟේ වදිනවයි ;-)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අහ්.. දේශපාලන ගනිකාවට, X-mas එකෙන් පස්සෙ අලුත් බඩු හම්බවෙලා වගේ.
    මම දැනගෙන හිට්යෙ නැහැනෙ ලන්කාවෙ මීට කලින් කුලුබඩු export කරලා නෑ කියලා. ස ආවට පස්සෙ තමය් ඒකත් පටන් අරගෙන තියෙන්නෙ නේද?

    පට්ට ඕය්‍ දාල තියන ඇඪ්ස් ටික නම්. ඔය ටික save කරලා තියාගනින් සින්හල අවුරුද්දෙ බොරු කීමේ තරගයට දාන්න.

    මේ ඒක නෙවේ, ඔය ටික දාන්න කීයක් හම්බ උනාද? @nicjosh83 ?
     
    Thota modaya kiyanne nikanda...aye kiyawapan...Haraka...lol