කොහොමද බඩු ශුවර්ද කියල බලන්නෙ. 199.25 කියනව 1ග්රෑම් . හැදුම් කුලී 6,7%.gold souq walata giyanam hari , man hithanne ekama price hema thenama
Un hora karanne na machan. 99.9999999999% ma.කොහොමද බඩු ශුවර්ද කියල බලන්නෙ. 199.25 කියනව 1ග්රෑම් . හැදුම් කුලී 6,7%.
අඩුයි කියලා ඕවා අරන් ලංකාවට එහෙම එන්න එපා..රත්තරන් අඩු වෙලා නේද ටිකක්? ගන්න කියල බැලුවෙ.
ඉස්සෙල්ලම මේ ගන්න යන්නෙ. කොහොමද ශුවර් කරන්නෙ බඩු ඇත්තටම හරිද කියල.
ඩුබායි වල අබුඩාබි වලට වඩා අඩුයිද?
මලබාර් නැතුව වෙන හොද තැන් මොනවද ශුවර් කරල ගන්න පුලුවන්.

කොහෙන්ද ගන්නෙ මචං?Un hora karanne na machan. 99.9999999999% ma.
Ehema karala ahu unoth hire thamai laginna wenne.
ඒ මොකෝ? 10 පවුම් ඇරන් එන්න පුලුවන් නේද අව්ලක් නැතුව?අඩුයි කියලා ඕවා අරන් ලංකාවට එහෙම එන්න එපා..
අන්තිමට උබවත් රාජසන්තක කරයි මෙහෙ ඉන්න එවුන්![]()
බොහොම ස්තූතියි

බොහොම ස්තූතියිBump
බොහොම ස්තූතියි
හරියටම දන්නෙ නෑ. දන්න විදිහට 10 පවුම්. ගෝල්ඩ් බාර් ගේන්න බෑ. ජුවලරීස් විදිහට තමා ගේන්න ඕනෙ.kochchra aran enna plwnda bn rata idan uparima
හරියටම දන්නෙ නෑ. දන්න විදිහට 10 පවුම්. ගෝල්ඩ් බාර් ගේන්න බෑ. ජුවලරීස් විදිහට තමා ගේන්න ඕනෙ.
එහෙම තමා 10ක් ගේන්න පුලුවන් කියන්නෙ.Jewelry wdyt genna plwn limit ekak tynwada bn????
මලබාර් එකේ තමා වැඩිම වගේ.පිස්සුද බන් මලබාර් යන්න... ඊට වඩා අඩුවට ගන්න පුලුවන් තැන් ඕනතරම් තියෙනවා...
බොහොම ස්තූතියිBump
බොහොම ස්තූතියිBUMP
බොහොම ස්තූතියි
ලංකාවේ ගනන්නෙ.Lankawata awith Voge eken ganin..
Bankuwata tiyanakota Vouge kiwuwama wadiya mokuth balanne nehe
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි