UAG case for SAMSUNG S24U

Cupid55

Active member
  • Jun 27, 2018
    198
    1
    66
    28
    colombo
    UAG case එකක් ගන්න ඕනි SAMSUNG S24U එකකට! ලංකාවේ බැලුවා කොහෙවත් ඔරිජිනල් එකක් හොයා ගන්න බැරි උනා. දන්නා කෙනෙක් නැද්ද?
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    ෆෝන් එකේ සයිස් එක මදි ද බන් ඔච්චර බල්ක් කේස් දාන්නේ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    තව ටිකක් දාලා ෆෝන් එකක්ම ගන්නවා. ජෝක් එකට කිව්වේ මේවා පට්ට ගණන් නේ
    Screenshot 2026-01-19 203705.png
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,409
    19,588
    113
    Colombo
    ඉස්සර UAG ලංකාවට ශිප් කරා. දැන් ශිප් කරන්නෙ නෑ
    මම uag අවුරුදු 10 ක වොරන්ටි ති‍යන කේස් එකක් අරගෙ තුන් පාරක් අලුත් කේස් එවුවා කැඩෙන කැඩෙන පාරට.
    පස්සෙ මට නිකන්ම කූපන් කෝඩ් එකකුත් එවලා තිබුනා ඩොලර් 60ක. ඒකෙන් අලුත් කේස් එකක් ගන්න ‍යද්දි ලංකාවට ශිප් කරන්නෙ නෑ
     
    • Like
    Reactions: vgp