@uajanath මෙයා පොස්ට් එකක් දාලා කියන ඒවා බොරු

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    @Nadun26 Onna ubage sallith dama Dan harine

    https://elakiri.com/threads/elakiri-eke-bussness-karaddi-parissam-weyalla.1956869/page-1

    uba methana kiyala tynana ewain 50% boru

    recording kathawa man kiwwane man gawath recording tynawa uba dammoth math dannam

    ethakota atha mokadda boruwa mokadda kiyala hamoma danaganee

    uba hithanna epa ube 4n eke witharai call record wenne kyala,

    දැන් මට කතා කරලා ඔයා කියපු නැති ඒවාට ඔව් කියාලා මගෙන් උත්තර ගන්න හදපු රෙකෝඩ් ද ? මම එකනේ කෙලින් ම ඇහුවේ උබෙන් කියපු නැති ඒවා මට කියලා දැන් රෙකෝඩ් ගන්න ද හදන්නේ කියලා මට ඔය සල්ලි ලොකු නෑ හිටපන් මන් ඕක Donate කරලා හොද තැනකට වීඩියෝ එක දානකම
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    @Nadun26 uba ona magulak karaganin ban me redde nahinna welawak na

    mokada apitath wada tyanawa

    uba badu epa kiwa ube salli refund kara deal eka close

    anika thread eka damme mama

    1. uba ammawa dammala katha kerewwa
    2. uba elakiri eke post danwa anmanam kiyala message kara

    onna oya hethu deka nisa

    nathan mata meke thread dagena adanna one na uba wage


    aththa katha karapan boruwen nathuwa
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,955
    26,548
    113
    අම්මා මගේ කේන්තිය ඇවිස්සුවා මට ඉතින් තද වෙලා එළකිරියේ පොස්ට් එකක් දානවා මට සල්ලි එවන්න කියල කිව්වා. අනිත් එක බඩු දෙන්න බැරිනම් සල්ලි එවන එක සාදාරනයි නේ. ගොඩක් තැන් වලින් මට බඩු එවන්න බැරිනම් සල්ලි එවලා තියෙනවා.
    :rofl:
     
    • Like
    Reactions: uajanath

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    tenor.gif