@uajanath එක්ක බිස්නස් කරද්දී පරිසමෙන් මෙන්න Call Record

Status
Not open for further replies.

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Ammala innawa. Mage business walata involve wenna denne ne. Ammala mokatada umbe business walata involve wenne. Mama umbe voice eka gena kiuwada ban. Voice eka moka unath mata kamak ne. Eka ekage voice wenas mata ewa adala ne. Mam kiwe methana siddiya. Umbage business wlata ammamehema invoave wananam marry karapu kalaketa ehema umbata sehenna prashna wei. Genu kemathi ne ban ammala ohoma hema reddatama atha danawata.
    Mata kagewath pethak ganna ona ne. Mage adahasa kiuwe. Umbata iwasanna tibba. Mata pitin baladdi me siddia penna umba act karala thiyenne immature vidiyata. Ekai kiuwe. Echarai. Nothing personal. Umba public mehema serama dala thread ekak daddi hema adahaskma balaporoththu weyan. Netham thread nodaindapan. Voice eka gena mama mukuth kiuwe nane. Umbata pissuda.
    Ammala ganunge monawatawath atha patha daanne na ban 🤭 :baffled:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    customer is always right!!

    උඹලගෙ පල් හෑලි කියවන්න වෙලාවක් නෑ. නඳුන් කියන එකා සල්ලි දුන්නනම් බඩු විකුණන එකා ඌ දෙන්නම් කියපු වෙලාවට බඩු දෙන්න ඕන.

    එහෙම දෙන්න බැරිනම් දෙන්න බැරි හේතුව එක්ස්ප්ලේන් කරලා තව දවස් කීපයක් ඉල්ලගන්න ඕන (reasonable time). මේ දවස්වල හිරවෙලා ඉන්නෙ කියන එක විකුණන එකාගෙ දුර්වලකමක්.

    කස්ටමර් කෙනෙක් මොන තරම් වැරදි උනත් ඌව පබ්ලික් ෆෝරම් එකක නොන්ඩි කරන්නෙ බිස්නස් දන්නෙ නැති උන්. කස්ටමර් මොන තරම් චාටර් එකෙක් උනත් ඌ සල්ලි ගෙවල බඩුව බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ඒ ඉන්ස්ටන්ස් එකේ ඌ වැරදියි කියන්න බෑ.

    නඳුන් මේ ත්‍රෙඩ් එක දාපු එකෙන් සෙලර් ගැන අනිත් මිනිස්සුන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. සෙලර් හරි කියල හිතන එවුන් උගේ ලඟට යයි, අම්මෝ මූ එක්ක බිස්නස් කරොත් ෆෝරම් එකක වලි දාගන්න වෙයි කියල හිතන එවුන් නොයා ඉඳී.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,025
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්

    nadun gana nam dkak hitenawa u kata karana widiyen
    pau wade ban
     
    • Like
    Reactions: Ragna_SL

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    customer is always right!!

    උඹලගෙ පල් හෑලි කියවන්න වෙලාවක් නෑ. නඳුන් කියන එකා සල්ලි දුන්නනම් බඩු විකුණන එකා ඌ දෙන්නම් කියපු වෙලාවට බඩු දෙන්න ඕන.

    එහෙම දෙන්න බැරිනම් දෙන්න බැරි හේතුව එක්ස්ප්ලේන් කරලා තව දවස් කීපයක් ඉල්ලගන්න ඕන (reasonable time). මේ දවස්වල හිරවෙලා ඉන්නෙ කියන එක විකුණන එකාගෙ දුර්වලකමක්.

    කස්ටමර් කෙනෙක් මොන තරම් වැරදි උනත් ඌව පබ්ලික් ෆෝරම් එකක නොන්ඩි කරන්නෙ බිස්නස් දන්නෙ නැති උන්. කස්ටමර් මොන තරම් චාටර් එකෙක් උනත් ඌ සල්ලි ගෙවල බඩුව බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ඒ ඉන්ස්ටන්ස් එකේ ඌ වැරදියි කියන්න බෑ.

    නඳුන් මේ ත්‍රෙඩ් එක දාපු එකෙන් සෙලර් ගැන අනිත් මිනිස්සුන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. සෙලර් හරි කියල හිතන එවුන් උගේ ලඟට යයි, අම්මෝ මූ එක්ක බිස්නස් කරොත් ෆෝරම් එකක වලි දාගන්න වෙයි කියල හිතන එවුන් නොයා ඉඳී.
    Best one.
    කස්ටමර් කෙනෙක් මොන තරම් වැරදි උනත් ඌව පබ්ලික් ෆෝරම් එකක නොන්ඩි කරන්නෙ බිස්නස් දන්නෙ නැති උන්.
    -------------------------------------------------------
    මේ කස්ටමර් කලිනුත් බඩු අරගත්ත එකෙක් ඒ මදිවට. බිසන්ස් කරද්දි ඉගෙන ගනිල්ල පාඩු උනා නම් පාඩුව විදගෙන වැඩේ කරගන්න. කස්ටමර්ගෙ ඊලග ඕඩර් එකෙන් ඒ පඩුව කවර් කරගන්න. @uajanath worst customers ල කියන්නෙ නදුන් වගේ උන් නෙමේ අන්සැටිස්ෆයිඩ් කසටමර්ස්ල. උන්ට මොක දුන්නත් හොදක් කියන්නෙ නෑ ඇරගන්නමයි එන්නෙ. එහෙම උන්ව නම් හලන්න ඕනෙ. ඒත් මූ උබට කලින් බිස්නස් එකේ හොද කියලයි අලුත් ඕඩර් එක දාන්නෙ. මේ ත්‍රෙඩ් එක මට ඉන්ටරෙස්ටින්ග් උනෙත් සෙලර් කස්ටමර්ට බැනල පෝස්ට් එක දාපු එකෙන්. මොන මෝඩයද කස්ටමර් රිවිව් කරන්නෙ පබ්ලිකලි.
    එලකියෙ යන තරමක් යන්නෙ සෙලර්ට බැනලනෙ පෝස්ට්.

    කස්ටමර් කැරකුනාම ආයිත් එයා කෙහෙවත් යන්නෙ නෑ. ගනන් වැඩි උනත් බඩු නෑ කිව්වත් කඩේ වහල තිබ්බත් බලන් ඉන්නව කරල දෙනකම් වෙන කොහේවත් යන්නෙ නෑ. සමහරු අදාල බඩුව වගේ දෙගුණයක් මගවියදම් ගෙවන් එනව. අනික හොදම දේ තමා කස්ටමර් ගනන් කම්පෙයා කරන්නෙ නෑ. මේක @Nadun26 කෝල් එකෙත් කියනව. ඌ ගාන ප්‍රශ්නයක් නෑ කියලයි සල්ලි දාන්නෙත්.

    මම මේකෙ ඉන්න @urajdrlk ගෙන් ලැප සර්විස් කරන්න මෙහෙ ඉදන් මාලබේ ගිහින් තියෙනව. රුපියල් 1000ක් වගේ කුඩු මග වියදම්. විස්වාසෙ කියන්නෙ ඒකයි. මට කස්ටමර්ස්ල ඉදල තියෙනව මාස 6 බලන් ඉදල. දැනුත් දෙන්නෙක් ඉන්නව කර්ෆිව් ඉවර වෙනකම්. වෙන ඕනෙ තරම් ගන්න තැන් තිබ්බත් ගන්නෙ නෑ. බිස්නස් කරද්දි හොඳ කස්ටමර්ස්ලත් අපේ මෝඩ වැඩ නිසා මග ඇරෙනව. මටත් එහෙම ඕනෙ තරම් වෙලා තියෙනව. @Nadun26 අනික එකම බිස්නස් කරන උන් එක්ක යාලුකමින් හිටපල්ල. එතකොට හදිස්සියේ ප්‍රශ්නයක් උනාම ඒ අයට කතාකරල උදවු ගන්න පුලුවන්. අත ඇරෙන කස්ටමර්ගෙ ඩීටෙල් උන්ට යවල ආයිත් අල්ලගන්න පුලුවන්. කරන්න බැරි බිස්නස් උන්ට දීල කීයක් හරි ගන්න පුලුවන්.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    Machan umbe personality ekai arakai mekai kiya kiya eka ekkena kiyana ewanm mama danne na. Ae umba me prashnedi hasiruna widiya gana un kiyana ewane.

    Habai umbe service ekanam mama recommend karanawa. Meeta awrudu dekakata withara kalin mage OVH eke server ekak setup karaganna baruwa EK eke post ekak dammama umba raa 1ta 2ta witharath ekata log wela keeyakwath ganne nathuwa mata setup karala deepu hati mathakai (ae umben kisima service ekakwath mama araganne nathuwa). Passe umba dawas deka thunak eka eka ewa hadala dunnama mama gaanak ahuwama umba kamathi gaanak denna kiyala kiwwa hatith mathakai. Ae athin balapuwama umba sira dial ekak. Umbe business ekai me wage guu prashnai ekata patalawa ganna epa.

    Umba danna nisa umbe paththa gannawa nemei. Umba amma nemei kawru daala katha karath hari business karana manussayeknam Jayanathta ochchara trigger wena eka waradi mama dakina widiyata. Mokata umba uge customer misak uu umbe customer nemei. Business wala basicma theory ekak thamai "customer is the king" kiyana eka, eka onama ekek dannawa. Customer anan manan kiwwath hariyata business karana ekeknam eka handle karanna dannawa. Mokada umba meke kunuharpa kiya kiya aruta theaten karanna gihin naane, eka nisa mamanm dakinne Jayanath oita wada iwaseemen wada karanna ona kiyalai business karanwanm. Mokada hama customer ma eka wage nemei, namuth hama customer wama handle karanna danaganna eka aththa businessmen kenekge skill ekak. Onnam oya loku loku business kaarayo diha balapan, un okkoma thanikara gema gahanne katin, onama deyak unta wachana daala shape karala settle karanna puluwn. Human understanding ekak nathuwa business karanna amarui.

    thanks machan, Mata sulu mathakayak tiynawa mokk hari karala dunna kiyala Godak ayta free Help karanawane vps wala dewal goda dagana eka nisa eka para meeter vanna naha. aulk ne thanks machan.

    man makata Reply noda hitiye wadak ne mawata Reply karala. Uba kiyana kathawa hari mamath kiyanne eka thmai business ekk karata mu danna ne Customer wa handle karanna. apita nanapakara call enawa dawsata okoma mn iwaseeman karala denawa. anna e nisai apen minisu ganna kamathi Hosting.

    Best one.
    කස්ටමර් කෙනෙක් මොන තරම් වැරදි උනත් ඌව පබ්ලික් ෆෝරම් එකක නොන්ඩි කරන්නෙ බිස්නස් දන්නෙ නැති උන්.
    -------------------------------------------------------
    මේ කස්ටමර් කලිනුත් බඩු අරගත්ත එකෙක් ඒ මදිවට. බිසන්ස් කරද්දි ඉගෙන ගනිල්ල පාඩු උනා නම් පාඩුව විදගෙන වැඩේ කරගන්න. කස්ටමර්ගෙ ඊලග ඕඩර් එකෙන් ඒ පඩුව කවර් කරගන්න. මේ ත්‍රෙඩ් එක මට ඉන්ටරෙස්ටින්ග් උනෙත් සෙලර් කස්ටමර්ට බැනල පෝස්ට් එක දාපු එකෙන්. මොන මෝඩයද කස්ටමර් රිවිව් කරන්නෙ පබ්ලිකලි.
    එලකියෙ යන තරමක් යන්නෙ සෙලර්ට බැනලනෙ පෝස්ට්.
    මොකද කස්ටමර් කැරකුනාම ආයිත් එයා කෙහෙවත් යන්නෙ නෑ. ගනන් වැඩි උනත් බඩු නෑ කිව්වත් කඩේ වහල තිබ්බත් බලන් ඉන්නව කරල දෙනකම් වෙන කොහේවත් යන්නෙ නෑ. සමහරු අදාල බඩුව වගේ දෙගුණයක් මගවියදම් ගෙවන් එනව.

    මම මේකෙ ඉන්න උරාජ් ගෙන් ලැප සර්විස් කරන්න මෙහෙ ඉදන් මාලබේ ගිහින් තියෙනව. රුපියල් 1000ක් වගේ කුඩු මග වියදම්. විස්වාසෙ කියන්නෙ ඒකයි. මට කස්ටමර්ස්ල ඉදල තියෙනව මාස 6 බලන් ඉදල. දැනුත් දෙන්නෙක් ඉන්නව කර්ෆිව් ඉවර වෙනකම්. වෙන ඕනෙ තරම් ගන්න තැණ් තිබ්බත් ගන්නෙ නෑ. @Nadun26 අනික එකම බිස්නස් කරන උන් එක්ක යාලුකමින් හිටපල්ල. එතකොට හදිස්සියේ ප්‍රශ්නයක් උනාම ඒ අයට කතාකරල උදවු ගන්න පුලුවන්. අත ඇරෙන කස්ටමර්ගෙ ඩීටෙල් උන්ට යවල ආයිත් අල්ලගන්න පුලුවන්. කරන්න බැරි බිස්නස් උන්ට දීල කීයක් හරි ගන්න පුලුවන්.

    ඔයා කියන කතාව හරි මමනම් Customers ලට ඔහොම සලකන්නේ නෑ මේ අවුරුදු දෙකකට ඉගෙන ගත්තේ. Customer ව handle කරන්න මුන් 2009 ඉදලා කරනවලු බිස්නස් එකක් කරන්න දන්නේ නෑ.

    වැඩක් නෑ බන්. මානසික ලෙඩ්ඩු එක්ක මොනව කරන්නද. මම මගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්නව.

    මූට අනුකම්පා කරල අමතක කරල හිටියම මූ එන්නෙම එල්ලෙන්න බන්. පොඩි මැන්ටල් කේස් එකක් තියෙන එකෙක් කියල දන්න හින්ද මේ පාඩුවේ ඉන්නෙ බන්. වැඩක්
    නැහැ...

    මේ තිඩ් එක Open කරේ ඔයා ගැන කියලා නමේ. ඔයා ගැන දාලා මන් තිඩ් දාලා තියෙනවා ද ? ඔයා ගැන මන් කලින් ෆේස් බුක් Wall එකේ දාලා තියෙනවා ද ? අඩුම මන් ෆේස් ගෘප් වලවත් ඔයා ගැන පොස්ට් එකක් දාලා තියෙනවා ද ? එදා වැරැදීමකින් එළකිරි එකේ Reply එකක් දැම්මා ඒ හැරෙන්න මන් ඔයාට කිසි දෙයක් කරලා නෑ මගේ Customers ලා ඔයාගෙන් .lk ගන්නේ මට පුලුවන් එයාලට කියන්න ඔයාගෙන් ගන්න එපා nic.lk එකෙන් ගන්න කියලා මම එහෙමවත් කියලා නෑ.

    තෙරුන් ගනින් මමත් මගේ පාඩුවේ තමයි හිටියේ මමත් උබලා එල්ලගන්න ගියේ නෑ ඔයායි ඔයාගේ Customers ලයි තමයි මගේ තිඩ් එක මැදට පැනලා මට එක එක ඒවා කියල මගේ බිස්නස් එක හැල්ලු කරන්න කතා කරලා තිබුණේ ඒ වෙලාවට මටත් ඉවසගෙන ඉන්න බෑ මම වැරැදක් නොකර පිට ඉන්න කෙනක් ඔහොම බයිනවා නම්.

    මගේ Customers ලා ඉන්නවා Elakiri එකේ ඒ මිනිස්සු ඔයාගේ Customers ලටා වඩා ගොඩක් වැදගත් මිනිස්සු. අන්න ඒ නිසයි ඔයාට කිසිම දෙයක් නොකිව්වේ.

    මට නමේ පිස්සු තියෙන්නේ ඔයාට ඔයාගෙන් .lk ගත්ත මගේ Customers ලා ඔයාට එහෙම කියනවා හැමදාම

    Customers ලා එකක් මිට වඩා හොදට ගනු දෙනු කරන්න එයාලා උදව්වක් ඉල්ලනවන්ම් අපිට අදාළ නෑ කියලා කියනෙන් නැතුව කරලා දෙන්න. Customers ලා එක්ක සරලව කතා කරන්න. Customers ලට ලොකු කන් දාන්න යන්න එපා එතකොට තමයි ඒ අය namecheap හෝ වෙනත් සේවා වලට යන්නේ මිල වැඩි එක ප්‍රශ්නයක් නෑ අනිත් ටීක හදා ගන්න පුලුවන් නම්. අනිත් Hosting වලට ප්ර්සිදියේ බයින්න යන්න එපා එතකොට මිනිස්සු හිතෙනවා ඔයාල බංකොලොත් කියලා. සල්ලි තමයි වැදගත් කියාලා ඉස්සරහට දාලා පෙන්වන්න යන්න එපා මමනම් මේවා ඉගෙන ගත්ත ඒවා නමේ මම කොහොමත් හැසිරෙන්නේ මෙහමයි. මෙන්න මේවා කරලා බලාන්න මට එතකොට Order එයි මට දෙන්න පුලුවන් එකම උපදෙස ඕකයි.

    Last edited:
    • Haha
    Reactions: sajith.xp.pk

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    මේ domain, hosting පිළිබද වලියට වෙනම thread එකක් ඔපෙන් කරන්න. මේ ත්‍රෙඩ් එකේ ඩොන්ගල් වලිය විතරක් තියාගමු. පැටලෙනවා නැත්නම්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    මේ domain, hosting පිළිබද වලියට වෙනම thread එකක් ඔපෙන් කරන්න. මේ ත්‍රෙඩ් එකේ ඩොන්ගල් වලිය විතරක් තියාගමු. පැටලෙනවා නැත්නම්.

    ඒවා ඕනේ නෑ මචන්
     
    Last edited:
    • Like
    Reactions: Thilantdm

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    yako 1800 ta thread eka pages 10 gihin. serama kiyawla iwara unhama thamai mata mage wayasa mathak une, mawa aran giye 5 was are wayata.
    mona labbakda accont number eka dapan dennata 1800 gane dannam thread eka close karanna.
    podi ewun hodai meeta wada.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    yako 1800 ta thread eka pages 10 gihin. serama kiyawla iwara unhama thamai mata mage wayasa mathak une, mawa aran giye 5 was are wayata.
    mona labbakda accont number eka dapan dennata 1800 gane dannam thread eka close karanna.
    podi ewun hodai meeta wada.

    යකෝ මම 1800 නමේ පොස්ට් එක දැම්මේ. මට 1800 ලොකු නෑ මු මාව හොරෙක් කරලා මගේ බිස්නස් කාපු නිසා මම එක්ක බිස්නස් කරන්න එපා කියලා මු පොස්ට් එක දාලා තිබ්බේ ගිහින් බලපන් තව බංකොලොත් Hosting කාරයෙක් මගේ බිස්නස් එකට එක එක ඒවා කිව්වා මැදින් පැනලා
     
    • Haha
    Reactions: SLK_sri

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කමෙන්ට් කියවල ආතල් ගන්න මහත්තුරුන්ට කූල් වතුර එකක්, පෙපරමින්ට් එකක්, වඩයක්, පැනි කජු එකාක්... 😌😌
     
    • Haha
    Reactions: Gonawala_GUNE

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    යකෝ මම 1800 නමේ පොස්ට් එක දැම්මේ. මට 1800 ලොකු නෑ මු මාව හොරෙක් කරලා මගේ බිස්නස් කාපු නිසා මම එක්ක බිස්නස් කරන්න එපා කියලා මු පොස්ට් එක දාලා තිබ්බේ ගිහින් බලපන් තව බංකොලොත් Hosting කාරයෙක් මගේ බිස්නස් එකට එක එක ඒවා කිව්වා මැදින් පැනලා

    kiyawanne koheda ban, hina yanwa comment baluwahama
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Rs.1800 ට ඇයි අඬන්නෙ කියල කීප දෙනෙක් අහල තිබුනා. මෙතන තියෙන්නෙ 1800 ප්‍රශ්නයක් නෙමේ. Rs.100 පාන් ගෙඩියක් ගත්තත් ඒක බලාපොරොත්තු වෙන විදිහට නැත්නම් කියන වෙලාවට දෙන්නෙ නැත්නම් කස්ටමර් ෆීඩ්බැක් එකක් දාන කෙනාට මම ගරු කරනවා.

    එකෙක් විතරක් කෝට් කරේ නෑ තව ගොඩක් දෙනෙක් ඒ මතේම හිටපු නිසා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    Rs.1800 ට ඇයි අඬන්නෙ කියල කීප දෙනෙක් අහල තිබුනා. මෙතන තියෙන්නෙ 1800 ප්‍රශ්නයක් නෙමේ. Rs.100 පාන් ගෙඩියක් ගත්තත් ඒක බලාපොරොත්තු වෙන විදිහට නැත්නම් කියන වෙලාවට දෙන්නෙ නැත්නම් කස්ටමර් ෆීඩ්බැක් එකක් දාන කෙනාට මම ගරු කරනවා.

    එකෙක් විතරක් කෝට් කරේ නෑ තව ගොඩක් දෙනෙක් ඒ මතේම හිටපු නිසා

    එල මචන් මෙන්න Reply වැටෙනකොට ඌට බෑනලා තිඩ් එක Close කරගන්න හදනවා. uajanath ට කඩේ යන එකෙක් මට P.M එකක් එවලා උගේ බිස්නස් නැති වෙයි කියන බයට ඌ ටින්ටින් ට කියලා ලු මේක Close කරන්න කියලා මු ගෑනියෙක් වගේ

    @Thilantdm උබට අරු එවන ෆ්‍රී Dongle එකවත් එව්වොත් මට කියපන්. මට සුවර් නෑ ඕකා එවයි කියලා උබට :-D

    85.png
     
    Last edited:
    • Haha
    Reactions: Thilantdm

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එල මචන් මෙන්න Reply වැටෙනකොට ඌට බෑනලා තිඩ් එක Close කරගන්න හදනවා. uajanath ට කඩේ යන එකෙක් මට P.M එකක් එවලා උගේ බිස්නස් නැති වෙයි කියන බයට ඌ ටින්ටින් ට කියලා ලු මේක Close කරන්න කියලා මු ගෑනියෙක් වගේ
    උ කියලා තියෙනහ් දේ හරි බ0 මෙකෙන් වෙන්නෙහ් උබල දෙන්නගෙම සලුපට අහසට සින් එකක්
    උබලා දෙන්නම නවත්තන තරමට උබල දෙන්නටම බිස්නස් තියෙයි ඉස්සරහටහ් ...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    උ කියලා තියෙනහ් දේ හරි බ0 මෙකෙන් වෙන්නෙහ් උබල දෙන්නගෙම සලුපට අහසට සින් එකක්
    උබලා දෙන්නම නවත්තන තරමට උබල දෙන්නටම බිස්නස් තියෙයි ඉස්සරහටහ් ...

    මටනම් අවුලක් නෑ මචන් මන් බිස්නස් කරන්නේ Ebay එකෙන් මට ඕනේ තරම් Orders එනවා. එළකිරියත් අවුලක් වෙලා නෑ අදත් එළකිරි එකේ අය දෙන්නෙක් ගත්තා.
     
    Status
    Not open for further replies.