Ubala gawa Kello wada karanawa da?

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    ewata set wena kello innawa nathuwa newe. but machan patta risky. mokada ubata ayin karaganna ehema one unoth patta case. aneka ube authority eka nathiwenawa. ubath ekka fun aran rape case file karoth uba monawada karanne? oya wade karanna epa. kello employ karanna. honda kello innawa piliwelata wada karana. aneka salary relatively adui. elangata ayin karana eka ehema lesi kollekta wada. namuth aninna hithagena nan employ karanna epa. it's too risky. athdakeemen kiyanne. ;)
    please share your experience
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,774
    98,849
    113
    Kellekge munata kiyala kohamada ban halanne? mata nikan mun pau wage hitha riddanna. man lesiyakata kenekta sarata katha karanne wath naha.
    බිස්නස් එක පටන්ගත්ත කාලෙ නන් ඔය අවුල තිබ්බ. ඒත් වැඩක් නෑ අන්තිම උන් අපිට ඇරල යනව. ඊට කලින් උබ ඉස්සර වියන් බිස්නස් එක බේරගන්න ඕනි නන්. මට පළවෙනි පාර 3න් දෙනෙක් එක පාර අයින් කරන්න උනා. උන් එහෙම අවුලකුත් නෑ තාම මාත් එක්ක සමහර වෙලාවට කතා කරනව.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    බිස්නස් එක පටන්ගත්ත කාලෙ නන් ඔය අවුල තිබ්බ. ඒත් වැඩක් නෑ අන්තිම උන් අපිට ඇරල යනව. ඊට කලින් උබ ඉස්සර වියන් බිස්නස් එක බේරගන්න ඕනි නන්. මට පළවෙනි පාර 3න් දෙනෙක් එක පාර අයින් කරන්න උනා. උන් එහෙම අවුලකුත් නෑ තාම මාත් එක්ක සමහර වෙලාවට කතා කරනව.

    anna hari adath experience ekak hambuna decent widiyata katha kara kara unna po#$@ we$%ge puthekta advance ekak deela badu wagayak order kara ea pa^&ya ea salli walin roala gahala company ekata katha karama advance nathiwa manufacturing karanne nhalu mata yaka nagga eapara man aru haraha advance kara kiuwama apita hambune nhlu. call karala amathuwa winadi 10k wage ponnayata. aaye ungen badu ganne nhaa thawa company ekak set una direct badu ganna agent la nathiwa un lawa ganne. sarata katha karanna one unta ehama karannone nathnam apita arinna balan inne api pons kiyala hithan.

    Kamathi nam ube experience ekath share karapan 3 dena ey ain kare
     
    වැඩ ගොඩක් හිර වෙලා තිබ්බෙ ඒ කාලෙ. සතියක් විතර යන වැඩක් තිබ්බෙ ඒත් මාසයකට වඩා ඇද්ද. 10කට වඩා වැඩ කරා එතකොට. මම කොහොමත් ගොඩක් නිදහස දීල තිබ්බෙ වැඩ කරන අයට ගෙදර ඉදල උනත් වැඩ කරන්න හැබැයි ටයිම් එකට ඉවර කරන්න ඕනි වැඩ. මේ තුන් දෙනා අතගගා ඉන්නව කොච්චර කිව්වත් එන්නෙත් 10ට 11ට විතර හරියට 5ට යනව. එහෙම යන උන් වෙන ඉන්නව හැබැයි වැඩ කරනව. මම නන් 7 ඉදල ඔෆිස් එකේ කොහොමත්. මුන් තුන්දෙනාට සතියක් විතර කිව්ව හදාගත්තෙ නෑ ඉතින් කතා කරල ප්‍රෆෝමන්ස් මදි චාන්ස් දුන්නට හැදුනෙ නෑ ඉස්සරහට කන්ටිනියුව් කරන්න බෑ කිව්ව.

    කලින් එහෙම එකෙක් ඉදල ඔය වගේ කරන්නෙ නැතුව මූ ප්‍රොජෙක්ට් එක මැද හිටි ගමන් එන්නෙ නැතුව ගියා. අන්තිමට මට යන්න උනා උගෙ ගෙදර මහ රෑක Knowlage Transfer එක ගන්න.

    මගෙත් අඩුපාඩුවක් තිබ්බ මම සමහර උන්ව ගන්නව කියල දීල හදාගන්න. ඒත් ගොඩක් උන් ඒකෙන් ප්‍රයෝජන අරගෙන මටත් වැඩක් වෙන විදියට ඉදල උන්ගෙත් ස්කිල් හදාගෙන තමා අයින් උනේ. ඉදල හිටල තමා ඔය වගේ වාත කේස් සෙට් උනෙ.

    දැන්නන් මම ගන්නෙ හොදටම කොලිෆයිඩ් උන් විතරයි. ඉස්සර 15ක් විතර තියාගෙන කරපු වැඩ ටිකට වඩා වැඩ ටිකක් දැන් 4 කගෙන් කරනව.
     
    ela machan oluwata dagaththa
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මස්සිනා මම මගේ පොලිසි එක කියන්නන්......
    I don't fuck where I work &
    I don't work where I fuck.......

    උබේ සබෝදිනේට්ලා එක්ක එහෙම කෙස් තියාගත්තොත් උන් ගෝනි නැතුව උබේ කරේ යන්න එනවා.
    නිකන් චාටර් වෙන්න එපා. දන්නා කියන දෙන්ටෝ දෙතුන් දෙනෙක්ට කෙල උනා අසිස්ටන්ට්ලා සමග ඇමිණිලා.....
    එකෙක් මේකෙත් උඩට බිමට පනිනවා පේනවා.....
    ඇයි අර amazsin ලංඩන් වල හොඳට ඉන්නේ.
     
    • Like
    Reactions: tilvin-silva

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඇයි අර amazsin ලංඩන් වල හොඳට ඉන්නේ.

    අහ් නිකමා. පල පල ගිහින් ඇමේසිනා එකෙන් වර. මේව දැකලා අපිට පුකෙන් සිනා.
     
    • Haha
    Reactions: tilvin-silva

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,285
    41,045
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Umbala gawa Kello wada karanawada?
    Man Kello dennek wadata ganna yanne(18-25)

    Unge service eken ubala saheemaata path wenawada increment ehama kohamada denne. Mata nam Wal hithak thiyenne eath podi aulak hithinewa wada karana thana aul weida kiyala Ohama karoth. Ubalata therunane man kiyanna yanade.

    Experience thiyana in share karapallako
    Umbe ammanam mehe weda.
    Danagahala weda.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Business life ekai office life ekai
    private life ekai maru karagena kelawa ganna epa friend
    winiwida bawayen weda karapan
    awashyama thathwayak nam itin kello hari kollo hari ganin
    adala weda tika ganin unge payment deepan
    unge padiyata kelinna yannath epa ungen adala productivity eka ganin
    thats all
    uba bedala nam ube geni nethnam ube passen unge passen pannai uba sleep with them da kiyala balanna lol
    ganata control karapan hemadema
     
    • Like
    Reactions: tilvin-silva

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් කරන දේවල් තොපි කරන්න යන්න එපා.අපිට ඉර්දි බලයෙන් උන්ගේ මනස පාලනය කරන්න පුලුවන්.මේ වෙනකොට මම මුලු ලෝකයම දනගස්සලා තියෙනවා.ඉතින් එක කෙල්ලෙක් නෙවෙයි මුලු ලක්දිවම ඉන්න කෙල්ලො මට මගේ ඉස්සර දනගස්සවන්න පුලුවන්
     
    • Haha
    Reactions: tilvin-silva

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයා ඉල්ලන් හුකාගන්න යන්නෙ👍 කැරි ඔන්
    හියුමන්ස්ල ඉර්දි බලයක් නෑ.සත්තු වගේ ඉව විතරයි.හුගක් එවුන්ට ඒකත් නෑ.කෙල්ලෙක් දැක්ක ගමන් ඒකි සෙට් කරගන්න පුලුවන්ද කියලා හඳුනා ගන්න පුලුවන් කම තියෙන්න ඕන.ඒක බැරිනම් අනාතයි.හුගක් අය සෙට් කරගන්න බෑ ඉරිදි බලය නැත්නම්.අනිත් එක ඕනවට වඩා එඩියුකේටඩ්,බුද්ධිමත් අය එක්ක අමාරුයි. තව එකක් ලැබීම තියෙන්නත් ඕන..නැත්නම් කොච්චර හැන්ඩ්සම් වුනත් කොච්චර සල්ලි තිබ්බත්, මොනා තිබ්බත් බෑ.සල්ලි තිබුනා කියලා බඩු සෙට් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: tilvin-silva

    ajitha1234

    Member
    May 26, 2014
    8
    18
    3
    මස්සිනා මම මගේ පොලිසි එක කියන්නන්......
    I don't fuck where I work &
    I don't work where I fuck.......

    උබේ සබෝදිනේට්ලා එක්ක එහෙම කෙස් තියාගත්තොත් උන් ගෝනි නැතුව උබේ කරේ යන්න එනවා.
    නිකන් චාටර් වෙන්න එපා. දන්නා කියන දෙන්ටෝ දෙතුන් දෙනෙක්ට කෙල උනා අසිස්ටන්ට්ලා සමග ඇමිණිලා.....
    එකෙක් මේකෙත් උඩට බිමට පනිනවා පේනවා.....
    උඹ මොනාද ඇමසින් ගැන දන්නේ? උඹ ගැන ලොකු රිපෝට් එකක් ඌ මේකේ දැම්මා.ඒවා ඇත්තද? ඌට කෙල වුන හැටි කියපන්කො ආසයි අහන්න
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    ඇයි අර amazsin ලංඩන් වල හොඳට ඉන්නේ.

    Patha nai uge

    Business life ekai office life ekai
    private life ekai maru karagena kelawa ganna epa friend
    winiwida bawayen weda karapan
    awashyama thathwayak nam itin kello hari kollo hari ganin
    adala weda tika ganin unge payment deepan
    unge padiyata kelinna yannath epa ungen adala productivity eka ganin
    thats all
    uba bedala nam ube geni nethnam ube passen unge passen pannai uba sleep with them da kiyala balanna lol
    ganata control karapan hemadema

    Aniwa ban man nam awankai, padi ehama genuine. eath mata samanyen set wenne nha ehama genuine porawal.

    පිටසක්වල ජීවින් කරන දේවල් තොපි කරන්න යන්න එපා.අපිට ඉර්දි බලයෙන් උන්ගේ මනස පාලනය කරන්න පුලුවන්.මේ වෙනකොට මම මුලු ලෝකයම දනගස්සලා තියෙනවා.ඉතින් එක කෙල්ලෙක් නෙවෙයි මුලු ලක්දිවම ඉන්න කෙල්ලො මට මගේ ඉස්සර දනගස්සවන්න පුලුවන්

    ah orion thuma wade karala katha karannako

    Uba office porn balanawa wadiy wage.. 😂

    office ekata kattiya ganna one unamai balanna patangaththe machan lol

    උඹ මොනාද ඇමසින් ගැන දන්නේ? උඹ ගැන ලොකු රිපෝට් එකක් ඌ මේකේ දැම්මා.ඒවා ඇත්තද? ඌට කෙල වුන හැටි කියපන්කො ආසයි අහන්න
     
    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    ඔය වගේ වැඩ කරන්න එපා.එක කෙල්ලෙක්ට අවංකව ආදරය කරලා ඒ කෙල්ලව බලාගෙන ලස්සන පවුල් ජීවිතයක් ගෙනියන්න,
     
    • Like
    Reactions: tilvin-silva

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    උඹ මොනාද ඇමසින් ගැන දන්නේ? උඹ ගැන ලොකු රිපෝට් එකක් ඌ මේකේ දැම්මා.ඒවා ඇත්තද? ඌට කෙල වුන හැටි කියපන්කො ආසයි අහන්න
    ‍‍

    අහ් නිකමා.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    ඔය වගේ වැඩ කරන්න එපා.එක කෙල්ලෙක්ට අවංකව ආදරය කරලා ඒ කෙල්ලව බලාගෙන ලස්සන පවුල් ජීවිතයක් ගෙනියන්න,
    Ela bro ela
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මස්සිනා මම මගේ පොලිසි එක කියන්නන්......
    I don't fuck where I work &
    I don't work where I fuck.......

    උබේ සබෝදිනේට්ලා එක්ක එහෙම කෙස් තියාගත්තොත් උන් ගෝනි නැතුව උබේ කරේ යන්න එනවා.
    නිකන් චාටර් වෙන්න එපා. දන්නා කියන දෙන්ටෝ දෙතුන් දෙනෙක්ට කෙල උනා අසිස්ටන්ට්ලා සමග ඇමිණිලා.....
    එකෙක් මේකෙත් උඩට බිමට පනිනවා පේනවා.....
    මටනම් කෙල්ලො නිසා කෙල වුනේ නෑ.එහෙම කෙලවන කෙල්ලො මම අහලකටවත් ගන්නේ නෑ.එක පාරක් ස්පයි කෙල්ලෙක් ඇවිල්ලා බලෙන්ම දීගෙන ඉඳලා පස්සේ උන්ගේ අම්මා බොරු රීසන් එකක් දාලා අමු කුනුහරුපෙන් බැනලා ගියා.බලනකොට ඒකිගේ අම්ම නෙවෙයි වෙන ගෑනියෙක්..තව දවසක් කෙල්ලෙගේ කොල්ල ඇවිල්ලා අපි දෙන්නටම බැනලා ගියා මගේ ගැනිව ෆක් කරන්න එපා කියලා.ඒ වුනාට කෙල්ල දිගටම වැඩට ආවා. ෆක් වුනා.මට කෙලවන්න ට්‍රයි කරේ විමල් පොන්නයා,පොහොට්‍ටු පකයො සහ කුරුස කල්ට් වල අය සමහර සාදුලා වගේ එවුන් අරක අරන් දෙන්න මේක අරන් දෙන්න කියලා ඉල්ලනවා.අරහේ එක්කගෙන යන්න මෙහේ එක්කගෙන යන්න කියලා එහෙම කියනවා.එයාල එයලගේ පෙම්වතා විදිහට අපිව ගනන් ගන්නේ.බොස් විදිහට නෙවෙයි.හැම එකා එක්කම යාලූවෙන්න බැ.මට පුලුවන්. ඔයාලට එහෙම බෑ.යාලු උනාට පස්සේ ඒකි මට හැම දෙයක්ම දෙනවා වගේ මටත් හැම දෙයක්ම දෙන්න වෙනවා.ඉල්ලන ඒවා අරන් දෙන්න වෙනවා.රෙස්පෙක්ට් මුකුත් නෑ.
     
    Last edited: