anna hari adath experience ekak hambuna decent widiyata katha kara kara unna po#$@ we$%ge puthekta advance ekak deela badu wagayak order kara ea pa^&ya ea salli walin roala gahala company ekata katha karama advance nathiwa manufacturing karanne nhalu mata yaka nagga eapara man aru haraha advance kara kiuwama apita hambune nhlu. call karala amathuwa winadi 10k wage ponnayata. aaye ungen badu ganne nhaa thawa company ekak set una direct badu ganna agent la nathiwa un lawa ganne. sarata katha karanna one unta ehama karannone nathnam apita arinna balan inne api pons kiyala hithan.
Kamathi nam ube experience ekath share karapan 3 dena ey ain kare
වැඩ ගොඩක් හිර වෙලා තිබ්බෙ ඒ කාලෙ. සතියක් විතර යන වැඩක් තිබ්බෙ ඒත් මාසයකට වඩා ඇද්ද. 10කට වඩා වැඩ කරා එතකොට. මම කොහොමත් ගොඩක් නිදහස දීල තිබ්බෙ වැඩ කරන අයට ගෙදර ඉදල උනත් වැඩ කරන්න හැබැයි ටයිම් එකට ඉවර කරන්න ඕනි වැඩ. මේ තුන් දෙනා අතගගා ඉන්නව කොච්චර කිව්වත් එන්නෙත් 10ට 11ට විතර හරියට 5ට යනව. එහෙම යන උන් වෙන ඉන්නව හැබැයි වැඩ කරනව. මම නන් 7 ඉදල ඔෆිස් එකේ කොහොමත්. මුන් තුන්දෙනාට සතියක් විතර කිව්ව හදාගත්තෙ නෑ ඉතින් කතා කරල ප්‍රෆෝමන්ස් මදි චාන්ස් දුන්නට හැදුනෙ නෑ ඉස්සරහට කන්ටිනියුව් කරන්න බෑ කිව්ව.
කලින් එහෙම එකෙක් ඉදල ඔය වගේ කරන්නෙ නැතුව මූ ප්‍රොජෙක්ට් එක මැද හිටි ගමන් එන්නෙ නැතුව ගියා. අන්තිමට මට යන්න උනා උගෙ ගෙදර මහ රෑක Knowlage Transfer එක ගන්න.
මගෙත් අඩුපාඩුවක් තිබ්බ මම සමහර උන්ව ගන්නව කියල දීල හදාගන්න. ඒත් ගොඩක් උන් ඒකෙන් ප්‍රයෝජන අරගෙන මටත් වැඩක් වෙන විදියට ඉදල උන්ගෙත් ස්කිල් හදාගෙන තමා අයින් උනේ. ඉදල හිටල තමා ඔය වගේ වාත කේස් සෙට් උනෙ.
දැන්නන් මම ගන්නෙ හොදටම කොලිෆයිඩ් උන් විතරයි. ඉස්සර 15ක් විතර තියාගෙන කරපු වැඩ ටිකට වඩා වැඩ ටිකක් දැන් 4 කගෙන් කරනව.