Ubala hithanne meka joke ekata karapu deyak kiyalada?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,957
    6,315
    113
    මට නම් හිතෙන්නේ ඒ කෙල්ල හොඳටම දැක්කා බස් ඵක ඵනවා.ඕන කමින් කරා වගේ නේද?යාළුවො උනත් ෂුවර් කරන්න බැහැ අද කාලේ..:(කොහොමහරි තල්ලු කරපු කෙල්ල අවුරුද්දක් හිරේ..:baffled::D

     
    Last edited:
    • Like
    Reactions: ulta

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,644
    2,338
    113
    onakamin thama neda dakkada ara video tianawa girl on girl kiyala ohoma pranks kiyala karanawa
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,836
    113
    යකෝ ඒකි බස් එක එනවා දැකලා එහෙම කරන්නේ.අනික නොදැක්කත් බස් එක එන සද්දේ ඇහෙන්නේ නැති වෙන්න විදිහක් නැහැනේ.පට්ට බැල්ලි ඕකිව අවුරුදු 10කට හිරේ දාන්න තිබ්බේ.:growl:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,957
    6,315
    113
    යකෝ ඒකි බස් එක එනවා දැකලා එහෙම කරන්නේ.අනික නොදැක්කත් බස් එක එන සද්දේ ඇහෙන්නේ නැති වෙන්න විදිහක් නැහැනේ.පට්ට බැල්ලි ඕකිව අවුරුදු 10කට හිරේ දාන්න තිබ්බේ.:growl:

    :sorry:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,957
    6,315
    113
    na bun eki bus ekak gana hitanne na kelinma yaluawa diha balagena tallu karanne

    පාරට?බස් එක එනවා පෙන්නේ නැහැ කියමු එතකොට බස් එකේ සද්දේ?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    පාරට?බස් එක එනවා පෙන්නේ නැහැ කියමු එතකොට බස් එකේ සද්දේ?

    අපි උනත් බන් යාලුවෙක් එක්ක පිස්සුවක් කෙල කෙල යනකොට සද්ද බද්ද අහන්නේ නැ නේ.. ජෝක් එකට තල්ලු කලා කලාට පස්සෙ තමයි දැක්කේ බස් එක ...