ubala kohomada stress eka widadaragnne

Emios

Well-known member
  • Dec 10, 2009
    75,995
    68,413
    113
    ubala kohomada ban lamaiunuth ekka mae stress widadaraganne?mata nan terenne ne.mata ubereats nethi unath mala paninawa:oo:ubala attatama rahat welada?
     
    • Wow
    Reactions: nalin0001

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,814
    19,845
    113
    uber eats walatwt lamaintwat alenne nathuwa meda inne api ea kiyanne wife ge inne et ubata ehema bahane(nahane)
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,362
    21,503
    113
    ලමයි නැති බොට මොන ස්ට්‍රෙස් ද?
    ලමයි ඉන්නවනම්. මට ලමයි නෑ මන් තනිකඩයි කියල නිතරම හිතනවා හැමෝටම කියනවාසෝශල් මීඩියා වල කියනවා කිරියටත් කියනවා. එතකොට රිලැක්ස්. 😀😀😀😀
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    867
    93
    ඉස්සර නම් බයික් එක හරි වාහනේ හරි අරන් ඔහේ ඩ්‍රයිව් කරනවා ස්ට්‍රෙස්ස් එක අඩුවෙල මයින්ඩ් එක හැදෙනකන්....
    දැන් ඒ කේස් බැරි නිසා ටික් ටොක් බලනවා පැයගානක්... නැත්නම් හොඳ ටීවී සීරීස් එකක් බලනවා...