ubala meken gahala tiyenawada.....

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    apoi ow.........okata isella thawa CASIO ekakuth thibuna

    spd_2009071211743_b.JPG


    Unknown-CarRaceGame.jpg

    Nintendo eke set ekakma tibba.. exams iwarawela owa thama school eke kare..
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,523
    113
    Unknown
    මාරම අර්තල් බන් ඕක නම් ඒ කලේ
    6719683.png

    ට්‍රිප් අරන් ගිහිනුත් ගැහුවා ඕකයි nokia 1100 එකේ snake game එකයි
    1114291.png
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මටත් තිබුන බන් ඕකක්. ගත්ත දවස් වල කාර් රේස් එක ගහනවා හෝ ගාලා උගන්නද්දීත් යාළුවො එක්ක තරඟෙට. වැඩියෙන්ම ලකුණු ගන්න කෙනා තමයි මුලින්ම ගහන්නේ.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මටත් තිබුන බන් ඕකක්. ගත්ත දවස් වල කාර් රේස් එක ගහනවා හෝ ගාලා උගන්නද්දීත් යාළුවො එක්ක තරඟෙට. වැඩියෙන්ම ලකුණු ගන්න කෙනා තමයි මුලින්ම ගහන්නේ.

    :lol: